කියුබාවේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් වැඩ බාර ගැනීම ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මිය ප්‍රතික්ෂේප කොට ඇතැයි තානාපති ආරංචි කියයි. තමාට වෙනිසියුලාවේ කාරකස් හි අලුතින් ඇරැඹෙන නව ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ තානාපතිධූරය දෙන ලෙසට ඇය රජයෙන් ඉල්ලා ඇතත් එය ප්‍රතික්ෂේප කැර ඇතැයි දැනගන්නට තිබේ.
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තමාරා කුනනායගම් කියුබා යන්න බෑ කියයි
මැක්ස් Thursday, 10 May 2012 03:24 PM
අනේ ඔයාට බැරිනම් මම යන්නම්
සිංහබාහු Thursday, 10 May 2012 03:33 PM
ජිනීවා යැව්වේ ලංකාවේ දමිළ නියෝජිතයෝත් ලොකු තැන්වල ඉන්නවා කියල පෙන්නන්න නේද. එහෙව් එකේ එයාව එක පාරට එලියට ඇදල දැම්මහම තරහ යන්නේ නැද්ද?
නලීන් Thursday, 10 May 2012 03:48 PM
මෙතුමිය රට වෙනුවෙන් ලොකු සේවයක් කරපු කෙනෙක්
රුවන් Thursday, 10 May 2012 03:57 PM
ඔබ තුමිය කරපු සේවය අපිට තව කාලයක් අගය කරන්න අවශ්‍ය නම් ඔය වගේ දේවල් කරන්න එපා
නිලන්ත Thursday, 10 May 2012 04:19 PM
බැරි නම් වද නොදී ඉන්නකෝ අනේ
සමන් පෙරෙරා Wednesday, 09 May 2012 11:42 PM
එහෙට වැඩිය මෙහෙ හොද ඇති. එකයි යන්න අකමැති.
සේනානායක Thursday, 10 May 2012 12:22 AM
මොනව වුණත් ඔබතුමිය රට වෙනුවෙන් ලොකු සේවයක් කළා. එයට අපේ තුතිමල්.
නිශාන්ත Thursday, 10 May 2012 08:12 AM
රජයේ සේවයින්ට තමන්ට ඕනි හැටියට රැකියා කරන්න බෑ.ඒක තීරණය කරන්නේ අමාත්‍යංශය.ඒකට ඒ අය බැදිලා ඉන්නවා
නාලක පුෂ්පකුමාර Thursday, 10 May 2012 09:04 PM
ඇය රට වෙනුවෙන් කළ සේවයට ගරු කළ යුතුයි.
මිනෝලි Thursday, 10 May 2012 10:55 AM
තමන් ප්‍රතිපත්ති ගරුක කෙනෙක් නම් තමන්ගේ සේවය ඕනම රටකදී නිවැරදිව කරන්න පුළුවන්