IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තමිල්නාඩුවට පිළිතුරු සිකුරාදා ලන්ඩනයේදී

දකුණු ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයන්ට හිරිහැර සිදුකිරීම හා නැවතත් කොටි හිතවාදී මතවාද පැතිරවීමට එරෙහිව මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විරෝධී සංවිධානය උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

ලන්ඩනයේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිකුරාදා (12 ) සවස 1.00 සිට 5.00 දක්වා මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බව මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විරෝධී සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මහා බ්‍රිතාන්‍යයේ විවිධ නගරවල වෙසෙන ශ්‍රී ලාංකික‍යෝ මීට එක්වෙතිය කියති .



අදහස් (0)

තමිල්නාඩුවට පිළිතුරු සිකුරාදා ලන්ඩනයේදී

සජී Thursday, 11 April 2013 11:25 AM

හැමදාම එන කට්ටිය ඒවි. නම් වශයෙන් කියන්න බැහැ මෙතන. මමත් ගිහින් තියෙන නිසා දන්නවා ලන්ඩන් වල සිංහලයින්ගේ සමගිය ගැන. (නි)

:       0       0

සමුසුදීන් Thursday, 11 April 2013 11:27 AM

දෙමල කතා කරන කට්ටියට තමිල් නඩු චිත්‍රපටි තහනම් කරලා කේරල චිත්‍රපටි ගෙන්වන්න යනවලු. මේකෙන් චිත්‍රපට සංථාවට මොකක් වෙයිද? එහි ප්‍රධාන අදායම් මාර්ගය තමිල්නාඩුවේ දෙමල සිනමාවයි. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 11 April 2013 12:11 PM

හොද අරමුණක්, යහපත් වැඩක්. සාර්ථක වේවා. (ස)

:       0       0

සාගර Thursday, 11 April 2013 11:09 PM

දෙමළ අයට ඇඩෙන්නත් එක්ක අනෙක් චිත්‍රපටි ගෙන්නන්නයි තියෙන්නේ (නි)

:       0       0

ඉෂාර Thursday, 11 April 2013 01:02 PM

ජය වේවා!!! (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 12 April 2013 01:22 AM

මමත් මේකට සහභාගි වෙන්න කැමතියි. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 11 April 2013 01:15 PM

රටේ දුප්පතුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ රට වල සුර සැප විදිමින් ජීවත් වෙන පිරිසට මෙවැනි අදහසක් රට වෙනුවෙන් පහළ නොවෙන අරුමය! (නි)

:       0       0

අමාලි Friday, 12 April 2013 03:36 AM

සජී, අපිත් කැමතියි සමගියෙන් ඉන්න. ඒත් ඔයාලා වගේ අය මෙය සංවිධානය ක‍රන නිසා තමා අනෙත් යටත් පණිවිඩය ක්‍රමානුකුලව යන්නේ නැත්තේ . (නි)

:       0       0

විහග Thursday, 11 April 2013 01:58 PM

ජය වේවා ! (නි)

:       0       0

අහිංසා Thursday, 11 April 2013 02:24 PM

ලන්ඩනයේ පෙරේදා සේනාවට විරුද්ධව උද්ගෝෂණ, ඊයේ තවත් දෙමළ සංධානයකට සහයෝගී උද්ගෝෂණ, හෙට ඉන්දියාවට විරුද්ධව උද්ගෝෂණ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 24 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 361 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1269 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 424 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1242 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 222 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38580 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site