IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තමිල්නාඩුව අපේ මුහුද හුරන් කයි

 තමිල්නාඩු ධීවරයින්  පොක් සමුද්‍ර සන්ධිය අසල  මසුන් ඇල්ලීමෙන් දිනටකට ඉස්සන් ටොන් 100 ක්  ඒ සමාන ප්‍රමාණයක වෙනත් මසුන්  සහ කකුළුවන්  ටොන් 10 කට ප්‍රමාණයක් අල්ලා ගන්නා බව රාමේෂ්වයේදී  පැවති ධීවරයින්ගේ රැස්විමකදී අනාවරණය විය.

 මෙම රැස්වීම පැවැත් වුයේ  තමිල්නාඩු ධීවරයින් ට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්  එල්ල වෙතියි  කියන හිරිහැර ගැන සාකච්ඡා කිරීමටය.

 මුහුදු යෑමේ කාළය පැය 24 සිට පැය 14 දක්වා අඩු කිරීමටද තීරණය විය.

 මේ තීරණය නිසා තමිල්නාඩු ධීවරයින්ගේ  අදායම  සියයට 35 කින්  අබුවන බවත්  අල්ලා ගන්නා මසුන්  වැඩ් හරියක්  ආනයයන කරන  නිසා  අපනයන අදායමද අඩු වන බව ධීවරයෝ කියති.

 ශ්‍රී ලංකා මුහුදු තීරයේ  මසුන් ඇල්ලීම නිසා  තමිල්නාඩු ධිවරයින් 49 දෙනකු  අත්අඩංගුවට ගැනීමට පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි විය.

 තමිල්නාඩු ධීවරයින්  ලංකා මුහුදු තිරයේ  මසුන් ඇල්ලිම නිසා  තමන්ට  මසුන් අල්ලා ගැනීමට  නොහැකි වු බව ශ්‍රී ලංකා ධීවරයෝ කියති.

 



අදහස් (0)

තමිල්නාඩුව අපේ මුහුද හුරන් කයි

විරාජ් කාලිංග Tuesday, 11 June 2013 03:29 PM

ජෙෆ් සාන්ත මොහොමඩ් වගේ අයට මොකක් කියන්න ද මන් දැන් නැහැ. උදාහරණයක් කියන්නම් පුළුවන් නම් තේරුම් ගන්න. එක නිකන් ඔයාලගේ වත්තේ පොල්, හොරු කඩාගෙන ඔයාලටම විකුණනවා වගේ වැඩක්.(නදී)

:       0       0

ජෙෆ් Tuesday, 11 June 2013 03:38 PM

මගේ සම්පුර්න අදහස පළකිරීම ගැන ලංකාදීපයට ස්තුත්ති කරමි.(අ)

:       0       0

අනුරාධ Tuesday, 11 June 2013 04:08 PM

උතුරේ මාළු අල්ලන්නේ සිංහලයෝද? නැහැ බහුතරයක් ද්‍රවිඩ ධීවරයන්. එතකොට තමිල්නාඩුවේ බයිස්කොප් දේශපාලුවෝ කිබුල් කඳුළු හෙලන්නේ කා වෙනුවෙන්ද? ද්‍රවිඩ ජනතාව වෙනුවෙන්. එහෙනම් කාට අයිති සම්පතක්ද මේ හොරකම් කරන්නේ? උතුරේ ද්‍රවිඩ ජනයාගේ ධීවර සම්පත්. ආණ්ඩුව කල යුත්තේ උතුරේ මිනිස්සුන්ට තමිල්නාඩුවේ බයිස්කොප් දේශපාලුවන්ගේ "හෙළුව" පෙන්නන එක.(නදී)

:       0       0

ශෙහාන් Tuesday, 11 June 2013 11:15 AM

ඔන්න තමිල්නාඩුවේ සැබෑ ආදරේ (නි)

:       0       0

අමිත්ත Tuesday, 11 June 2013 11:26 AM

උතුරෙන් ඉන්දියාව හූරන් කනවා, දකුණෙන් සමාගම් හූරන් කනවා, නැගෙනහිරින් යෝනකයෝ හූරන් කනවා,‍ බටහිරින් අධිරාජ්‍යවාදීන් හූරන් කනවා. මේ රටේ තවත් හූරන් කන්න දෙයක් ඉතුරුවෙලා තියෙන්නේ පූරුවෙ වාසනාවට.(ස)

:       0       0

සංජු Tuesday, 11 June 2013 11:37 AM

ඉන්දීය කාරයෝ අද ලෝකේ හැමතැනම රිංගල ඔක්කොම සුරගෙන කනවා.(නදී)

:       0       0

ශාන්ත Tuesday, 11 June 2013 11:51 AM

අපේ අයට අල්ලන්න බැරිනම් එයාලා හරි අල්ල ගත්තම මොකද? මුදේ මාලුනේ... ලංකාවේ කොච්චර මාළු ඇල්ලුවත් ඕවා අපිට කන්න පුළුවන් මිලකට තියනවද? රට වටේම මුහුද .. ඒත් මාළු අස්ප ගණන් (නි)

:       0       0

සරත් Tuesday, 11 June 2013 05:25 PM

මේ ප්‍රශ්නෙටත් අනිකුත් තමිල්නාඩුවෙන් වෙන ප්‍රශ්න වලටත් තියෙන හොඳ විසදුමක් තමා ජයලලිතා මෙනවියව අපේ දේශපාලකයෙකුට කසාද බන්දල දීල අපෙත් තමිල්නාඩුවෙත් සම්බන්දතා ශක්තිමත් කර ගැනීම. පෙර කාලයේත් අපේ පාලකයන් අල්ලපු රටෙන් සරණපාවා ගත්තේ.(නදී)

:       0       0

මොහමඩ් Tuesday, 11 June 2013 01:48 PM

තමිල්නාඩු ධීවරයන් ඇවිත් අපේ මාලු අල්ලලා, අපිට අඩු මිලකට දෙනවනම් හොඳයි.(ස)

:       0       0

ප්‍රදීපා Tuesday, 11 June 2013 02:06 PM

ජීවිත අවදානමෙන් මසුන් ඇල්ලුවත් හැමදාම ධීවරයා දුප්පත්, මාළු මුදලාලිලා පොහොසත්. මෙන්න මේවටයි රජය මැදිහත්වෙලා පියවරක් ගන්න ඕනෑ. මාළු ග්රෑම් 500ක මිල ඇහුවම දවල් තරු පේනවා. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 11 June 2013 02:35 PM

දෙගොල්ලොටම මාළු අහුවෙන්නේ ඔතන පමණද? (ස)

:       0       0

ලලිත් Tuesday, 11 June 2013 02:55 PM

අදායමෙන් භාගයක් උතුරේ වැසියන්ගේ සුභ සිද්දිය සදහා යොදවනවා වගේනේ තමිල්නාඩුවේ අය කරන වැඩ වලින් පෙනෙන්නේ. (නි)

:       0       0

ජෙෆ් Tuesday, 11 June 2013 02:57 PM

සාන්ත,ඔයාගේ දහසේ කිසි වරදක් දකින්නේ නැහැ. ඒ වගේම ඉන්දියන් ධීවරයන්ටත් ලංකාවේ වෙළද පොළ විවෘත කර දුන්නා නම්, තරගකාරී මිලකට අඩුවට අපටත් මාලු කෑල්ලක් කන්න පුළුවන්. අනික ඔවුන් සමග සුහදත්වයත් වර්දනය කර ගන්නට පුළුවන්. කච්චතිවු දුපතේ ප්‍රශ්නයත් ඉවරයි. ධීවර වරායක තීරුබදු හා ආගමන විගමන ස්ථානයක් ස්ථාපිත කරලා මෙය ක්‍රියාත්මක කලා නම් රජයටත් යම් අදායමක් ලැබෙනවා. ලංකාවට ඉන්දියාවෙන් එන්නේ මාලු විතරක් නෙමෙයි. ඉතින් ඇයි බැරි මේ ප්‍රශ්නය දෙස මේ වගේ කෝණයකින් බලන්න. (නි)

:       0       0

දර්ශන් Tuesday, 11 June 2013 10:16 AM

නිසි වැඩපිළිවෙලක් යොදා අපේ ධීවරයින් ආරක්ෂා කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1734 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1089 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1640 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1146 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 613 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1136 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site