IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


’’තමිල්නාඩුව මාව තේරුම් ගත්තේ නෑ’’

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී තිබූ ජනවාර්ගික අර්බුදය නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වීම හේතුවෙන් ජාතියට ද්‍රෝහි වූ බවට තමාට චෝදනා එල්ල කළ බව මුත්තයියා මුරලිදරන් මහතා ඊයේ (26) ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ ශ්‍රී ලංකාව ඇතිව තිබූ සැබෑ තත්වය තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වූ බව ප්‍රකාශ කිරීමට තමන් බිය නොවන බව මුත්තයියා මුරලිදරන් මහතා පැවැසුවේය.එයට හේතුව තමිල්නාඩුවේ මෙන් නොව ශ්‍රී ලංකාවේ තිබෙන්නේ වෙනමම තත්වයක් බවත් ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාව තුළ අනු කණ්ඩායම් කීපයක් තිබෙන බවත් එහිදී අදහස් දක්වමින් මුරලිදරන් මහතා ප්‍රකාශ කළේය.සියලු කණ්ඩායම් එකිනෙකට සම්බන්ධ වුවත් දේශපාලනික වශයෙන් බෙදී ඇතැයි මුරලිදරන් මහතා පැවැසුවේය. එම කණ්ඩායම් වල සිටි ඇතැම් පුද්ගලයන්ට ශ්‍රී ලංකාවෙන් කොටසක් කඩා වෙනම රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුවත් බොහෝ පිරිසකට එලෙස අවශ්‍ය නොවූ බව එහිදී මුරලිදරන් මහතා ප්‍රකාශ කළේය.



අදහස් (8)

’’තමිල්නාඩුව මාව තේරුම් ගත්තේ නෑ’’

sena Monday, 27 November 2023 06:16 PM

අවුලක් නැහැ... මුරලි ඔයා හැමදාමත් අපේ වීරයෙක්... අපේ කෙනෙක් එච්චරයි...!

:       2       119

fairoos Monday, 27 November 2023 06:17 PM

අනිවාර්යයෙන්ම ඡන්දෙට එයි වගේ... තියෙන නමත් කැත කරගන්නයි යන්නේ...! 

:       86       8

රංබොඩ Monday, 27 November 2023 07:08 PM

දෙමළ ලාංකිකයෙක් කියන්නෙ මෙවන් සිතුවිලි තියෙන අයට. ලාංකිකයෙක් ලෙස සිතන කල ඔහු සිංහල ද දෙමළ ද වෙනත් වර්ගයකට අයත් දැයි කිසිවෙක් නොසොයනු ඇත.මේ මව්බිමේ සිට වෙනත් රටවලට ආවඩන විටදීත්, රට බෙදන්න ,රටට එරෙහි වෙන්න දඟළන විට ඔවුන් සිංහල ද දෙමලද වෙනත් වර්ගයක්ද කියා නොසිතන කල ජාති ද්රෝහීන් ලෙස නම් කෙරේ.

:       0       6

R hewa Monday, 27 November 2023 09:12 PM

හොඳ කොල්ලා

:       0       3

Nilantha Gamage Monday, 27 November 2023 09:15 PM

චන්දෙට ආවත් නැතත් මුරලි කියන ක්‍රීඩකයා කිසිවකුට අවතක්සේරු කල නොහැක රට වෙනුවෙන් සේවය කිරීමට අවංක මිනිස්සු ඉදිරියට එන්න ඕන

:       0       4

Dinushi Lathika Wimalasinghe Monday, 27 November 2023 09:16 PM

උනන්දුවා එන එකනම් සුවර්

:       0       3

ජුනයිඩ් නානා Monday, 27 November 2023 09:52 PM

ISIS fairoos ගොයියා කවදත් ඔහොමයි. උම්බෑ කියනවය කියල මරලා දාන්ටයැ දෙයියනේ.

:       1       1

එනම්.වීරසේන Wednesday, 29 November 2023 04:00 AM

සියලුම ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඔබට ආශිර්වාද කරනවා.ඔබ සැබෑ ශ්‍රි ලාංකිකයෙකි තෙරුවන් සරණයි

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 822 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 705 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 939 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1019 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 323 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 703 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site