මෙරට රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් හත් දෙනා පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමැති ඕ.පන්නීර්සෙල්වම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින්ට විඳින්නට සිදුව ඇති ගැහැට පිළිබඳවත් සලකා බලා ඉන්දු - ලංකා ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා ඇතැයි කියති.
මේ සඳහා විසඳුමක් ලෙස කච්චතිව් දූපත ඉන්දීය ධීවරයින්ට ලබාදෙන ලෙස ඔහු ඉල්ලා ඇතැයි වාර්තාවේ. ඉන්දු - ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් නව මහ ඇමැතිවරයා ඉන්දීය අගමැතිට ලියූ දෙවැනි ලිපිය මෙයයි. මියගිය මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ද ඉන්දු - ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දිගින් දිගටම ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කළාය.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තමිල්නාඩු නව මහ ඇමැතිත් ජයලලිතාගේ පාරේම යයි
සුලෝචන Wednesday, 21 December 2016 12:14 PM
ඕකට තියෙන එකම විසඳුම වන්නේ කච්චතිවු දුපත නැවත ඉන්දියාවටම අරගැනීමය (නි)
චන්න බුවනක Wednesday, 21 December 2016 03:43 PM
නරකද වැසිකිළි ටික හදාගත්තා නම්...? (නි)
ජයනාත් Saturday, 24 December 2016 05:54 PM
ජනතා ගැටළු කෙසේවෙතත්, තමන්ගේ පැවැත්මට වෙන කොයි පාරේ යන්නද මොවුන්? (නි)
බමුණු ආරච්චි Wednesday, 21 December 2016 11:36 PM
ඕගොල්ලෝ ලංකාවට අාවෙත් ඔහොම තමයි. ලංකා මුහුදේ මාළු අල්ලන්න ඇවිල්ලා මේකෙම නැවතිලා දැන් කොටසකුත් ඉල්ලනවා (නි)
දිමුත් Thursday, 22 December 2016 03:06 AM
උන්ට තියන ලොකුම ප්‍රශ්නෙත් ඕකයි. අපේ උතුරු නැගෙනහිර හැත්තටත් ඕනෙ ඹච්චරයි. ඔහොම කරලා හරි කියවලා හරි ලංකාවට සද්දයක් දාන්න... උන්ගෙ ජීවිතේ ඕකයි. ඕක කෙරුනොත් හරි!! (බ)