IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


තමිල්නාඩු පහරදීම් නවත්වනු

දඹදිව වන්දනාවේ යන හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට තමිල්නාඩුවේ චෙන්නායි, තන්ජවූර් ඇළු නගරවලදී සිදුවන පහරදීම් හා හිංසාවලට විරෝධය දක්වමින් සිංහල රාවයේ භික්සූහු ද, සාමාජිකයෝ ද කොළඹ ගාලු මුවදොර ඉන්නියා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධයක් පවත්වති.

ගාලු පාරේ එක් මංතීරුවක් අහුරාගෙන මේ විරෝධය පළ කරන පිරිස් කියා සිටිනුයේ බැනර් හා පෝස්ටර් අතැතිව කියා සිටිනුයේ බුදුන් උපන් රටේ දී බෞද්ධයනට මෙසේ හිරිහැර කිරීම නතර කිරීමට ඉන්දියා රජය වහා පියවර ගත යුතු බවයි.

සංහල රාවගේ නියෝජිත පිරිසක් මින් මද වේලාවකට කලින් සංදේශයක් භාර දී සාකච්ඡා කිරීමට තානාපති කාර්යාලට ගියහ.

 



අදහස් (0)

තමිල්නාඩු පහරදීම් නවත්වනු

චන්දි Tuesday, 19 March 2013 03:05 PM

අපේ පොඩි හාමුදුරුවෝ ටික පවු! (නි)

:       0       0

සමන්ත Tuesday, 19 March 2013 10:13 PM

මේ වෙලාව තමයි බොදු බල සේනාව තමන්ගේ එඩිතරකම පෙන්වලා බුද්ධාගමේ එක පවුරක් වූ බුද්ධ සාසනය රැකගන්න හැටි පෙන්වන්න ඕනෑ. (නි)

:       0       0

වරුනි Tuesday, 19 March 2013 03:15 PM

කතාව ඇත්ත (දී)

:       0       0

වන්නි Tuesday, 19 March 2013 03:17 PM

දේශපාලන වශයෙන් විසදුමක් අවශ්‍යයි (දී)

:       0       0

මලික් Tuesday, 19 March 2013 03:21 PM

මටත් කියන්න තියෙන්නේ නිවට වැඩක් කියලා තමයි (දී)

:       0       0

නවින් Tuesday, 19 March 2013 03:25 PM

ඉන්දියානු රජය වග කියන්න ඕනේ (දී)

:       0       0

සිරිපාල Tuesday, 19 March 2013 10:20 PM

මේ උද්ගෝෂණ කරන්න ඕනෑ තමිල්නාඩුවටම ගිහිල්ලා. ඔය පොඩි හාමුදුරුවන්වත් එක්කරගෙන යන්න අමතක කරන්න හොඳ නැහැ. (නි)

:       0       0

සෙනිත් Tuesday, 19 March 2013 10:25 PM

ප්‍රශ්නේ දුර දිග යන්න කලින් ඉක්මන් පියවර ගන්න (දී)

:       0       0

කුමාර Thursday, 21 March 2013 11:04 AM

අතීතයේ සිටම අපේ රට විදේශිකයින් ආක්‍රමණය කල අවස්ථා වලදී මහා සංඝ රතනය විමුක්ති අරගල වල නායකත්වය ගෙන ඇති බව කෘතවේදීව සිහිපත් කලයුතුය (දී)

:       0       0

නිශාන්ත Tuesday, 19 March 2013 10:33 PM

එතකොට තමිල්නාඩුවේ ඉන්න ලංකාවේ අයට වෙන්නෙ මොකක්ද? (නි)

:       0       0

කීර්ති Friday, 22 March 2013 02:27 PM

කුමාර. ඒ ඉස්සර හිටිය සංඝයා වහන්සේලා. අද එන්න ප්‍රාඩෝ වලින් . ඉන්ටර්කූලර් වලට රටත් ආගමත් පාවා දෙනවා.(නදී)

:       0       0

අමිලා Tuesday, 19 March 2013 03:35 PM

ඉන්දියාව කියන්නේ අපේ අල්ලපු රට වෙලත් මොකද අපිට ඔහොම කරන්නේ (දී)

:       0       0

ඉසුරු Tuesday, 19 March 2013 03:29 PM

මමත් එකඟයි ඒ කතාවත් එක්ක(දී)

:       0       0

ටිකිරි බංඩා Friday, 22 March 2013 02:29 PM

රටේ අසරණයන්ට පොවන්න මධ්‍යසාර ස්ප්‍රීතු කන්ටේනර් දෙකක් ගෙනාවේ නියම අයියලනේ කියලත් මේ වගේ උද්ඝෝෂනයක් කරන්නකෝ.(නදී)

:       0       0

රුෂාන් Wednesday, 20 March 2013 10:24 AM

අපේ රටට පුදුම විදියට ඉන්දියාවේ අය ඊර්ෂ්‍යාවයි. (නි)

:       0       0

රන්ජිත් කුමාර Wednesday, 20 March 2013 10:31 AM

මහා නොමනා වැඩැක් මේ කරන්නේ (දී)

:       0       0

ප්‍රියදර්ශන ගයන්ත Tuesday, 19 March 2013 03:40 PM

අමිල, දන්නේ නැතුව ලියන්න එපා (දී)

:       0       0

රූපා Tuesday, 19 March 2013 10:54 PM

ඇයි මේ ආගම් බේදයක් ඇති කරන්න හදන්නේ? (දී)

:       0       0

සම්පත් Tuesday, 19 March 2013 03:41 PM

අමිල, මෝඩකම තිබුණට ප්‍රදර්ශනය කරන්න එපා. (නි)

:       0       0

නලීන් Tuesday, 19 March 2013 10:59 PM

බල්ලෙක් අපිව කෑවට අපි බල්ලව කන්නෙ නැහැනේ. (නි)

:       0       0

සමිරා Monday, 25 March 2013 04:53 PM

අපිත් කියනවා ඒ කතාවනම් (දී)

:       0       0

ජගත් Wednesday, 20 March 2013 04:06 PM

වහාම නවත්වන්න (දී)

:       0       0

පද්මි Tuesday, 19 March 2013 11:15 PM

කවුද මේ විරෝධය සංවිධානය කළේ? (නි)

:       0       0

ජානක Wednesday, 20 March 2013 04:12 PM

අපි ලංකාවේ (දී)

:       0       0

ජනක Wednesday, 20 March 2013 04:12 PM

තවත් ගහන්නකෝ මොකද වෙන්නේ කියලා බලන්න (දී)

:       0       0

මධු Tuesday, 19 March 2013 11:23 PM

ඉක්මනට පියවරක් ගන්න (දී)

:       0       0

නන්දලාල් Tuesday, 19 March 2013 03:56 PM

මහා සංඝ රත්නයට මේ එල්ල වූ ප්‍රහාරයට අපේ විරෝධය (දී)

:       0       0

සුජා Friday, 22 March 2013 08:36 AM

ලොකු හාමුදුරුවරු භාවනා කරනවා ඇති. ඒකයි දකින්නවත් නැත්තෙ, මම හිතන්නේ. (නි)

:       0       0

විමල් Tuesday, 19 March 2013 11:20 PM

මෙම පහරදීම් හෙලා දකිනවා (දී)

:       0       0

අසංක Tuesday, 19 March 2013 03:54 PM

නිවට වැඩ නොකර ඉන්න මිනිසුනේ (දී)

:       0       0

කළණ Tuesday, 19 March 2013 11:38 PM

සෑම ඉන්දියානු භාණ්ඩයක්ම අපි විසින් වර්ජනය කළ යුතුයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 19 March 2013 04:04 PM

අපි ලෝකයේ අනෙක් රටවල බෞද්ධයොත් එකතුකරගෙන ඉන්දියානු තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් කරමු. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 19 March 2013 11:53 PM

අපි අපි නිවැරදි නම් කිසිවෙකුටවත් අපිට පහරදිය නොහැකියි. (නි)

:       0       0

අනුර Tuesday, 19 March 2013 11:56 AM

තමිල්නාඩුවේ ඉන්න මිනිස්සුන්ට මේවා කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

බෝපේ Tuesday, 19 March 2013 04:08 PM

මම තරයේ හෙලා දකිනවා ( දී)

:       0       0

ඩෑම් Tuesday, 19 March 2013 04:09 PM

කරුණාකර අපේ වියදමින් අපි ඔවුන්ට වැසිකිළි පහසුකම් ලබා දෙමු. (නි)

:       0       0

හේරත් Wednesday, 20 March 2013 12:20 AM

ශාන්ති පාරමිතාව පුරලා කට්ටියම එකට එකතුවෙලා සාමකාමී විරෝධයක් පෙන්නුවා නම් අපේ දර්ශනයට එකගයි. (නි)

:       0       0

රත්නපාල Tuesday, 19 March 2013 11:54 AM

ඔහොම කරලා මදි. අපි ඉන්දියාවටම ගිහින් පාඩමක් උගන්වන්න ඕනෑ. (නි)

:       0       0

ඉන්දු Tuesday, 19 March 2013 04:08 PM

මේ වගේ ක්‍රියා නැවත නොවේවා (දී)

:       0       0

මොරිස් Tuesday, 19 March 2013 12:01 PM

මතක නැද්ද රජීව් ගාන්දිටත් අපේ කෙනෙක් ගැහුවා. (දී)

:       0       0

සිසිර Tuesday, 19 March 2013 04:13 PM

මෝඩ අමිල, ඒ ගියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්, පර්යේෂණ චාරිකාවක්.... (නි)

:       0       0

සාරංග Wednesday, 20 March 2013 12:36 AM

ඉස්සරහට මිනිසූන්ට වඳින්ට වෙන්නේ ගස ගල් වලට. (නි)

:       0       0

සාලිය Tuesday, 19 March 2013 12:00 PM

අපි සමස්ත ලාංකිකයෝ එකතු වෙලා ඉන්දියාව මේ කල නරුම වැඩේට එරෙහිව පාරට බහින්න ඕනේ. ලෝකෙටම ඇහෙන්න ලෝකෙම අවධානයට ලක් කරන්න ඕනේ (දී)

:       0       0

සකී Wednesday, 20 March 2013 01:06 AM

අපි පොඩ්ඩක් ඉවසලා ඉදිමු. (නි)

:       0       0

හර්ෂ Tuesday, 19 March 2013 12:09 PM

ඇයි මේවට ජිනීවා සද්දයක් නැත්තේ? (නි)

:       0       0

ගාමිණි Tuesday, 19 March 2013 12:09 PM

ලක්ෂ සංඛ්‍යාත ලාංකික වන්දනාකරුවන්ගෙන් ලැබෙන ආදායම මේ අයට තේරෙන්නෙ නැහැ.!(නු)

:       0       0

දිසානායක Tuesday, 19 March 2013 12:05 PM

දන්නෙ නැද්ද තමිල්නාඩුවෙ ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා? (නි)

:       0       0

අජිත් වනිගසේකර Wednesday, 20 March 2013 11:11 AM

හර්ෂ. හොද කතාවක් (දී)

:       0       0

දිසානායක Tuesday, 19 March 2013 12:05 PM

ඇය අපේ අය තමිල්නාඩු යන්නේ? (නි)

:       0       0

සදුන් Tuesday, 19 March 2013 04:41 PM

මේ පුංචි හාමුදුරුවො මේ ගැන මුකුත් දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

පසිදු Tuesday, 19 March 2013 04:45 PM

අපි අයි.ඕ.සී. වර්ජනය කරමු. (නි)

:       0       0

රොශාන් Tuesday, 19 March 2013 12:10 PM

ශ්‍රී ලංකාව හා තමිල්නාඩුව අතරත් මදුරාසිය අතරත් ගුවන් ගමන් වහාම නතර කළයුතුයි. ඉතාම කුණුකොල්ලෙට ඉන්දියාවේ මිනිස්සු ලංකාව හරහා සාර්ජා , ඩුබායි වලට යනවා. මේ සියල්ල නතර කරන්න බැරි නම් ඒ ටිකට්පත් වල මිළ වහාම වැඩි කරන්න. ඒ මිනිස්සුන්ට ලංකාව හරහා යන්න හොඳයි.අපිට එහෙ යන්න බැහැ. (නි)

:       0       0

කැඩ් Tuesday, 19 March 2013 04:50 PM

දර්ශන හරි. මුලින්ම අපි කරන මෝඩවැඩ නවත්වන්න ඕනෑ. (නි)

:       0       0

රුවන් Wednesday, 20 March 2013 02:16 AM

ලජ්ජා නැද්ද අපේ මිනිස්සුන්ට ගහන්න

:       0       0

කුමාර Tuesday, 19 March 2013 04:53 PM

අමිල කටුනායක බල මාළු ජිවිතේටම කාලම නැහැ වගේ. (නි)

:       0       0

ලෝරන්ස් Wednesday, 20 March 2013 02:32 AM

ඉන්දියාවට දෙවි පිහිටයි! (නි)

:       0       0

සුභා Tuesday, 19 March 2013 05:01 PM

රටවල් දෙක අතරේ තියෙන හොද හිත නැති වෙන්නයි යන්නේ (දී)

:       0       0

ලංකා Wednesday, 20 March 2013 02:40 AM

මොකද්ද මේ කරදර කරන්නේ අපිට

:       0       0

රංග Tuesday, 19 March 2013 04:56 PM

මේ පොඩි උන්නාන්සේලා ඔය වැඩ වලට සම්බන්ධ කරගන්න එපා කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

දම්මි Tuesday, 19 March 2013 04:57 PM

අපි දැන ගන්න ඕනේ නොගිහින් ඉන්න (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 19 March 2013 12:20 PM

අපි නොගිහින් නිකන් ඉමු. ප්‍රශ්නේ ඉවරනේ. (නි)

:       0       0

ප්‍රභා Wednesday, 20 March 2013 03:12 AM

අපේ පොඩි හාමුදුරුවරු පවු! දැක්කහම දුක හිතෙනවා. (නි)

:       0       0

දර්ශන Tuesday, 19 March 2013 12:22 PM

අපි ඔක්කොටම කලින් අපේ රට ඇතුළත තිබෙන ගැටුම් නවතා ගනිමු. (නි)

:       0       0

නිශා Tuesday, 19 March 2013 05:16 PM

හොදට මතක තියාගන්න කවදාහරි තමන්ට තමන් විතරමයි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 19 March 2013 12:29 PM

හාමුදුරුවෝ පන්සල් නොයා මොනවට දේවාල ගානේ යනවද මන්දා? (නි)

:       0       0

සමන් Wednesday, 20 March 2013 03:35 AM

ලොකු හාමුදුරුවරු මෙහෙම ජාතික වැඩවලට එන්නේ නැති නිසානේ පොඩි හාමුදුරුවරුන්ට හරි ඒ වගකීම ඉටු කරන්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සතිෂ් Tuesday, 19 March 2013 12:30 PM

රොෂාන්ගෙ කතාව හරි. හොදම දේ එකට එකක් මිළ වැඩිකරන එක. (නි)

:       0       0

චමී Tuesday, 19 March 2013 05:14 PM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 19 March 2013 05:17 PM

අපේ ධීවරයෝ එහේ හිරබත් කද්දී, එහේ අය මෙහෙන් නිදහස් කරලා යවන අපිට මේක හොද පාඩමක්. (නි)

:       0       0

අන්ජන Tuesday, 19 March 2013 12:34 PM

ඉන්දියාවෙන් ගේන මෝටර්බයික් ත්‍රීවීල් සතියකට වර්ජණය කරානම් කට්ටියට තේරෙනවා.!(නු)

:       0       0

ඩැනී Tuesday, 19 March 2013 12:46 PM

ආ... දැන් ඔන්න තමිල්නාඩුවේ ඉන්න කට්ටිය බයවෙලා මේ පහරදීම් නැවැත්තුවලු. (නි)

:       0       0

ප්‍රියා Tuesday, 19 March 2013 12:46 PM

හාමුදුරුවන්ට ගහපු එක තරයේ හෙලා දකිනවා.. කොටි සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕන..!(නු)

:       0       0

උපාලි Tuesday, 19 March 2013 12:51 PM

රොෂාන්ගෙ කතාව හරි. තමිල්නාඩු මිනිස්සු ලංකාව හරහා සාර්ජා, ඩුබායි වලට යනවා. (නි)

:       0       0

කුමාර Tuesday, 19 March 2013 05:42 PM

රත්නපාල මමත් එන්නම් ඔයා එක්ක ඉන්දියාවට ගිහින් එයාලට පාඩමක් උගන්නන්න. (නි)

:       0       0

ශිරෝමි Tuesday, 19 March 2013 12:54 PM

සිංහලයෝ එකට එකතු වෙන්න ඕනේ (දී)

:       0       0

මහී Friday, 22 March 2013 11:25 AM

කෝ අපේ බොදු බල සේනාව? (නි)

:       0       0

මුතුකුඩ Thursday, 21 March 2013 05:15 AM

මේකේ අදහස්දාපු අයගෙන් හොදම අදහස තමයි ගයාන් ඉදිරිපත් කරපු අදහස. ජිනිවාට මේකම ඇති. (නි)

:       0       0

කරු Tuesday, 19 March 2013 12:57 PM

අපි ජාතියක් වශයෙන් මේ දේවල් හෙලා දකින්න ඕනේ (දී)

:       0       0

දේශාන් Tuesday, 19 March 2013 05:51 PM

අපි බල කරනවා (දී)

:       0       0

හෂාන් Tuesday, 19 March 2013 12:53 PM

සමගිය බලය වේ කියලා කට්ටියම එකතු වෙමු (දී)

:       0       0

සුජිත් Wednesday, 20 March 2013 07:17 AM

මේ සංවාදය හොදයි. (නි)

:       0       0

අජිත් Tuesday, 19 March 2013 01:04 PM

අපි කොච්චර කියුවත් වැඩක් වෙන එකක් නැහැ නමුහ් මතක තියා ගන්න හොදින් ලාංකිකයෝ කවදාවත් නිවට ජාතියක් නොවන වග (දී)

:       0       0

දුශාන් Tuesday, 19 March 2013 01:00 PM

ත්‍රස්තවාදය නිසා සිංහල ජනතාව විදපු දුක් ඉන්දියාව දන්නේ නැහැ (දී)

:       0       0

කෝසල Tuesday, 19 March 2013 01:06 PM

අපි බල කරනවා ඉන්දීය රජයට (දී)

:       0       0

පාලිත Tuesday, 19 March 2013 06:32 PM

ලංකාවම එකා වගේ එක මතයක් ගොඩ නගමු (දී)

:       0       0

එම්.එෆ්.එම්. ෆයිසාල් Tuesday, 19 March 2013 01:18 PM

අපේ විරෝධය රාජ්‍ය ත්‍රාන්තිකව කළ යුතුයි.. කරන්න පුළුවං දේ උපරිමයෙක් කළ යුතුයි.. ඒ වගේම අපි ආදර්මත් විය යුතුයි.. ඉන්දියානුවෙක් කළ පලියට ඒ දේම අපිත් නොකළ යුතුයි..!(නු)

:       0       0

උමාරා Tuesday, 19 March 2013 06:35 PM

ඔන්න බොදු බල සේනාවට විරුද්ධත්වය දක්වන්න හොද වෙලාවක් (නි)

:       0       0

මුදිත Wednesday, 20 March 2013 07:47 AM

බෞද්ධාගම වෙනුවෙන් හඩනගන හාමුදුරුවරුන්ට අපේ ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

වරුණ Tuesday, 19 March 2013 01:18 PM

මෝඩ වෙන්න එපා.. මේ අයට ඕන ජිනීවා වලට කලිං ලංකාවෙ සිටින ද්‍රවිඩ ජනතාවට සිංහලයන්ගෙන් ප්‍රහාරයක් එල්ලකරවාගන්නයි..!(නු)

:       0       0

නිහාල් Wednesday, 20 March 2013 07:54 AM

වහාම .......වහාම .......වහාම ....... (දී)

:       0       0

හිල්ම් Tuesday, 19 March 2013 06:48 PM

ඉන්දියන් රජයට බල කරමු (දී)

:       0       0

මාගල්කන්දේ සුදත්ත හිමි Wednesday, 20 March 2013 07:49 AM

ජාතියට අනාගතයට මහ යතිවරයන් වහන්සේලා ගොඩනගන පෙරහුරුවක් සේ මම දකිමි. පොඩි ස්වාමීන් වහන්සේලාට ප්‍රණාමය. (ස)

:       0       0

නිහාල් Tuesday, 19 March 2013 01:16 PM

ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරමු. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 20 March 2013 01:13 PM

නිවට වැඩ කරන්න එපා (දී)

:       0       0

මිහිරංග Wednesday, 20 March 2013 01:18 PM

ලාංකික අපි ඉන්දියාවට එරෙහිව නැගී සිටිනවා (දී)

:       0       0

තාරක Tuesday, 19 March 2013 06:56 PM

දෙමල මුස්ලිම් සිංහල කියුවත් ඔක්කොම අපි මිනිස්සු (දී)

:       0       0

නිශාන්ත Wednesday, 20 March 2013 08:02 AM

අපි ඉන්දියානු රජයට බල කරන්න ඕනේ (දී)

:       0       0

නෙතු Tuesday, 19 March 2013 01:23 PM

දේශපාලන මැදිහත් වීමක් අවශ්‍යයි (දී)

:       0       0

අරුණ Tuesday, 19 March 2013 01:30 PM

හාමුදුරුවන්ට ගැහුවෙ ඉන්දියන් දෙමළ මනුස්සයෙක් මිසක් ඉන්දියානු රජය නෙමෙයි.. (නු)

:       0       0

නිල්මිණි Tuesday, 19 March 2013 01:30 PM

ලෝකෙටම කියමු අපිට වූ පහරදීම (දී)

:       0       0

වර්ණසිංහ Tuesday, 19 March 2013 07:19 PM

කෝ අපේ විනය? සංවරය? (නි)

:       0       0

අජිත් Tuesday, 19 March 2013 07:32 PM

විරෝධය හොදයි. එය කළ යුතුයි. නමුත් කුඩා සාමණේර හිමිවරු මෙසේ යොදා ගැනීම තරමත් ගැටළු සහගතයි. (නි)

:       0       0

දුමින්ද Tuesday, 19 March 2013 01:39 PM

අපිත් බල කරනවා එලෙසම කියලා (දී)

:       0       0

ලංකා Tuesday, 19 March 2013 01:34 PM

මේවා මහා බියගුළු පහරදීම් (දී)

:       0       0

හේමන්ත Tuesday, 19 March 2013 01:36 PM

ඉන්දියාව කියන්නේ අපේ අල්ලපු රට, අපි හිතුවේ නැහැ කවදාවත්ම අපිට මෙහෙම දෙයක් කරයි කියලා (දී)

:       0       0

ප්‍රතී Tuesday, 19 March 2013 07:35 PM

ගහපු අයට අපේ මිනිස්සු දකිනකොට හිතට අමාරුයි. (නි)

:       0       0

අරුණ Tuesday, 19 March 2013 07:36 PM

කොහොම වෙතත් අපේ කුඩා සාමණේර හිමිවරු මෙහෙම උද්වේගකරව පෙළගස්සවන්න හොද නැහැ. (නි)

:       0       0

චාමි Tuesday, 19 March 2013 01:44 PM

අමිල, ඔය නොදැන කථාකරන එක ගැන කණගාටුයි. ඔයා මේ ලිපිය කියවලා නැති පාටයි. මේ බුද්ධගයා වන්දනාවේ යන පිරිසක්. දැනට මිනිස්සුන්ට තියෙන වියදම් අඩුම ක්‍රමය මේකයි. මදුරාසියට ගිහින් එතන ඉඳගෙන කොච්චියේ යන එක. සල්ලි ටිකක් යහමින් තියෙන වන්දනා නඩ, බුද්ධගයාවට කෙලින්ම යනවා. මේ හාමුදුරුවො ඔය දේශපාලකයෝ වගේ ඉන්දියාවේ දේවාලවල ගිහින් නැහැ. ගිහිල්ලා තියෙන්නෙ බුද්ධගයා වන්දනාවේ. (නි)

:       0       0

කසුන් Tuesday, 19 March 2013 01:45 PM

රොෂාන් සමග මම එකඟයි (දී)

:       0       0

ඇන්ටන් Tuesday, 19 March 2013 01:47 PM

සල්ලි වියදම් කරගෙන මොනදේකට යනවද? (නි)

:       0       0

අභේරත්න Tuesday, 19 March 2013 08:03 PM

කෝ අපේ ලොකු හාමුදුරුවරු? (නි)

:       0       0

ඇසල Tuesday, 19 March 2013 08:04 PM

මෙහෙම පොඩි හාමුදුරුවන් ගෙන්නා ගත්තහම ඒ හාමුදුරුවන් වැඩිහිටි කාලයට එන විට ඔළුවල මෙත් සිතිවිලි නැහැ (නි)

:       0       0

සුමිත් Tuesday, 19 March 2013 01:44 PM

ලංකාව අස්ථාවර කරන්න කල වැඩක් (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 19 March 2013 01:54 PM

දෙමල මිනිස්සුයි සිංහල මිනිස්සුයි අතරේ ප්‍රශ්න නැහැ (දී)

:       0       0

කතරගම සංජිව Wednesday, 20 March 2013 09:03 AM

හිමියන්ට පහරදීපු එක වැරදියි. මේක අපිත් හෙලා දකිනවා. රටක් හැටියට එකතු වෙන්නත් ඕනෑ. තමිල්නාඩුවේ පිරිසක් මෙහෙම ගහපු එකත් වැරදියි. මේ සේරම පිළි ගන්නා අතරේ මේ පුංචි හාමුදුරුවරු ටික ඉස්සරහට දාගෙන මේ විදියට කැගහපුවාම ඇත්තටම අප්‍රසන්නතාවයක් ඇතිවෙනවා. (අප්පසන්නානං පසාදාය පසන්නානංභීයෝ භාවාය) (නි)

:       0       0

අතලේ සුමන හිමි Tuesday, 19 March 2013 08:21 PM

මේකට විරෝධය දැක්වීම පිළිබදව මම එකගයි. මාත් එනවා කිට්ටුව හිටියා නම්. ඒත් මේ විදිහට පුංචි හාමුදුරුවරු මේවට යොමුකරන එක හොද නැහැ. ඒ අයට තේරෙන්නේ නැහැ කොහොමද මේවගේ තැනකදි හැසිරෙන්න ඕනෑ කියලා. අනෙක් අය කෑගහන නිසා ආවේගයෙන් කෑගහනවා. ඒ වගේම වගකිව යුතු විදිහට සංවිධානය කරලා බොහෝදෙනෙක් එකතුවෙලා කළානම් අගෙයි. හැබැහි චූටි හාමුදුරුවරු මේ විදිහට පාරට දාලා අසංවර ලෙස හැසිරවීම වැරදියි. (නි)

:       0       0

ලාල් Tuesday, 19 March 2013 08:23 PM

අපිට ඉන්න පරමම,පරම හතුරා බවට ඉන්දියාව පත්වේවිද? (නි)

:       0       0

රොෂාන් Tuesday, 19 March 2013 01:53 PM

නිවට වැඩ නවත්වන්න (දී)

:       0       0

උදේශ් Tuesday, 19 March 2013 02:04 PM

නවත්වනු (දී)

:       0       0

පාලිත Tuesday, 19 March 2013 02:09 PM

මෙවන් වැඩ කරලා ලෝකයා හමුවේ විරයන්න් වෙන්න හැදුවාට වෙන්න බැහැ (දී)

:       0       0

චුලාන් Wednesday, 20 March 2013 02:25 PM

අනගාරික ධර්මපාල චරිත බිහි වේවා (දී)

:       0       0

රුවන් Tuesday, 19 March 2013 02:11 PM

හමුදුරුවරු මෙහෙම කෑගහනකොට අපිට බුද්ධාගම එපා වෙනවා. කරුණාකරලා සිවුර ගලවලා කරන දෙයක් කරන්න. සිවුරක් අදින්නේ ඉල්ලීම් ඉල්ලලා කෑගහන්න නෙමෙයි. සසර ගමන කෙටි කර ගන්න. (නි)

:       0       0

රූපා Wednesday, 20 March 2013 09:06 AM

වහාම නවත්වනු (දී)

:       0       0

මුබාරක් Tuesday, 19 March 2013 08:49 PM

තමිල්නාඩුවේ අය මෙච්චර මෝඩද? (නි)

:       0       0

සෙනරත් Tuesday, 19 March 2013 02:18 PM

ලෝකේ ඉන්න සියලුම ලාංකිකයෝ මේ සිද්දිය වටා එකතුවෙන්න ඕනේ (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 20 March 2013 07:46 PM

ලංකාවට අත තියන්න එන්න එපා (දී)

:       0       0

ප්‍රභාත් Tuesday, 19 March 2013 08:45 PM

තමිල්නාඩුවේ අයට මේවා කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

මලිත් Tuesday, 19 March 2013 02:27 PM

නවත්වන්න..... ඔය කැත වැඩ (දී)

:       0       0

ජනිත් Tuesday, 19 March 2013 08:58 PM

මගේ නම් අදහස රටවල් දෙක මේ පිළිබදව හරි තීරණයකට එනතුරු ඉන්දියන් භාණ්ඩ වර්ජනය කළයුතුය යන්නයි. (නි)

:       0       0

සේනක Tuesday, 19 March 2013 02:22 PM

අපේ ලංකාවට ජයවේවා (දී)

:       0       0

නිල්මිණි Tuesday, 19 March 2013 02:28 PM

ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි (දී

:       0       0

සිල්වා Wednesday, 20 March 2013 09:33 AM

වහාම නවත්වන්න ඉන්දියානු රජයේ වගකීමක් ඒක (දී)

:       0       0

මුතුකුඩ Wednesday, 20 March 2013 02:32 PM

මෙය සදාචාරයට සහ ධර්මයටත් පටහැනි ක්‍රියාවකි.අද මෙවැනි කුඩා සාමණේර භික්ෂූන් විශ්ව විද්‍යාලවල දරුවන් මෙන් හැසිරීම අනුමත කිරීමට නොහැකි ක්‍රියාවකි. (නි)

:       0       0

විශ්ව Tuesday, 19 March 2013 02:24 PM

සමස්ථ ඉන්දියාවටම බනින්න එපා. අනිත් ප්‍රාන්ත වල ඉන්න ජනතාවත් ඔය මෝඩ විදියට දඟලන උදවිය ඉන්න පැත්ත දිහා බලන්නේ ටිකක් අමුතු විදියට. ඒ අයටත් මේ අය ප්‍රශ්ණයක්. (නි)

:       0       0

හර්ශ Tuesday, 19 March 2013 02:30 PM

අමිල ගොඩක් දුකෙන් වගේ හාමුදුරුවෝ පන්සලට වෙලා ඉන්නෙ නැති එකට. අපිත් ගොඩක් දුක් වෙනවා ඔයා ව‍ගේ අය ලංකාවෙ ඉපදිච්ච එකට. (නි)

:       0       0

කමල් Tuesday, 19 March 2013 09:03 PM

මේවා පිටරටවල දැනගත්තාම අපේ ආගම්වලටයි හොද නැත්තෙ..!(නු)

:       0       0

විවේකා Tuesday, 19 March 2013 02:28 PM

වැඩක් නැහැ..වැඩක් නැහැ.. කතා කර කර ඉදලා වැඩක් නැහැ, සැවොම එකතු වෙමු (දී)

:       0       0

චතුර Tuesday, 19 March 2013 02:34 PM

මේ වෙනුවෙන් හඩක් නගන එක අපෙත් යුතුකමක් (දී)

:       0       0

සිල්වා Tuesday, 19 March 2013 02:36 PM

අපිත් පාරට බහින්න ඕනේ (දී)

:       0       0

කමල් Tuesday, 19 March 2013 02:31 PM

අර බ්‍රිතානයයේ පළකරන සංදේශයේ වෙබ් පිටුවෙත් මේක ගැන නැහැ. තියෙන්නේ ලංකා විරෝධී ඒවාම තමයි. වෙනසක මහිම... (නි)

:       0       0

ජනා Tuesday, 19 March 2013 09:13 PM

මගෙ අදහස නම් මේ ගැන හරි තීරණයක් එනකම් ඉන්දියානු බඩු වර්ජනය කිරීමයි..!(නු)

:       0       0

රණතුංග. Tuesday, 19 March 2013 09:15 PM

ලංකාවෙ ඉන්න තමිල්නාඩු අය මේවාට මොකද කියන්නේ..!(නු)

:       0       0

බන්දුල Tuesday, 19 March 2013 02:48 PM

බෞධයන්ට ගහන්නේ ලංකාවේ ජාති වාදය නැවත ඇති කරන්න (දී)

:       0       0

සමරේ Tuesday, 19 March 2013 09:19 PM

තමිල්නාඩුවේ ඉන්නේ මොලේ නැති දේශපාලුවන්ගේ අතකොලු බවට පත්වෙච්ච උද්දච්ච කට්ටියක්. එයාලට කියාදෙන්න හාමුදුරුවෝ පාරට බැහැලා කෑගැහුවට වැඩක් නැහැ. ඔය මෝඩනාඩුවට යන්න එපා. එච්චරයි! (නි)

:       0       0

ගයාන් Wednesday, 20 March 2013 02:49 PM

මේක නිකම් එල්.ටී.ටී එක ළමා සොල්දාදුවෝ පාවිචිචි කරනවා වගේ වැඩක් මටනම් පේන්නේ.(නදී)

:       0       0

සුනිල් Tuesday, 19 March 2013 09:33 PM

බුුදන් උපන් දේශයේදීම බුද්ධ පුත්‍රයින්ට ගුටි කන්නට ලැබීම ‍මොනතරම් ඛේදනීයද? (නි)

:       0       0

අපොන්සු Tuesday, 19 March 2013 02:48 PM

ස්වාමීන් වහන්සේලාට සිල්වත් ලෙස විරෝධය දැක්වීම අකැපයිද? (නි)

:       0       0

පීටර් Tuesday, 19 March 2013 09:34 PM

බුදුන් උපන් දේශය ඉන්දියාව නොව නේපාලයයි. (නි)

:       0       0

සුසන්ත Tuesday, 19 March 2013 02:51 PM

ලංකාව මේ වැඩේ ඉතා පිළිකුල් සිතින් හෙලා දකිනවා (දී)

:       0       0

නිරෝෂා Thursday, 21 March 2013 10:21 AM

අපිට ඉන්දියාව වර්ජනය කරන්න වෙයිද (දී)

:       0       0

අමිල Tuesday, 19 March 2013 02:54 PM

නිවට වැඩ මේවා (දී)

:       0       0

ධම්ම Tuesday, 19 March 2013 02:57 PM

අමිල, සිසු හාමුදුරුවෝ දේවාලයට වැඩ තිබෙන්නේ "රිසර්ච්" එකකට. (නි)

:       0       0

චම්පිකා Wednesday, 20 March 2013 09:54 AM

රජයේ වහා අවධානය යොමු කරන්න (දී)

:       0       0

දොන් Tuesday, 19 March 2013 09:53 PM

බොදු බල සේනාව ඉන්දියාවට යැවුවා නම් හරි. (නි)

:       0       0

අරවින්ද Tuesday, 19 March 2013 03:04 PM

කැත වැඩ කරන්න එපා (දී)

:       0       0

ලංකා Tuesday, 19 March 2013 09:50 PM

කොටින් කල දේවල් අපිට නම් මතකයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනතාවාදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා
2024 ඔක්තෝබර් මස 03 56 0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 149 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 387 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 244 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 568 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1687 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25440 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 287 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 979 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site