IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


තමිල්නාඩු සංචාර තහනම දිගටම

තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව ඇතැම් කණ්ඩායම් විසින් කැරෙන හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විමසිල්ලෙන් සිටින්නේ යැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි. නැවත දැනුම් දෙන තුරු ඉන්දියාවේ තමිල්නාඩුවේ සංචාරය නොකරන ලෙසට ගිය තුන් වැනිදා රජය නිකුත් කළ සංචාරක උපදේශන ඉවත් කිරීම ගැන සිතා බලන බවද අමාත්‍යවරයා කියයි.



අදහස් (0)

තමිල්නාඩු සංචාර තහනම දිගටම

රොශාන් Wednesday, 12 September 2012 10:33 AM

ඕක දිගටම තියාගන්න ඕන‍ (ස)

:       0       0

විජිත Tuesday, 11 September 2012 08:35 PM

ඔව් ඔව් යන්න ඕනෙම නෑ.... (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 11 September 2012 09:22 PM

ගහපු එක හොඳයි මොකද ඒ සමහර මිනිස්සු ඔහේ ගියාට ගමේ තියෙන පල්ලියටවත් යන්නේ නෑ (ස)

:       0       0

රොහාන් Tuesday, 11 September 2012 09:30 PM

ආවොත් අල්ලගෙන ගහමු. (නි)

:       0       0

මෛත්‍රී Thursday, 13 September 2012 06:46 AM

ඇයි අපි තමිල්නාඩු යන්නෙ..! ඒක අවශ්‍ය නැහැ.. බුද්ධගයාවට, වාරාණසි හරි දිල්ලියට හරි කෙලින්ම ගුවන්යානා යැව්වානම් හරි. එතකොට තමිල්නාඩු ජනතාව තේරුම් ගනීවි ලංකාවේ වැදගත් කම..!!(නු)

:       0       0

චමින්ද Wednesday, 12 September 2012 11:43 AM

තමිල්නාඩුවේ යන නොයන එක වෙනම කතාවක්. ඒත් ඔය සංචාරය නොකරන ලෙසට කළ සංචාරක උපදේශනය අපි ටිකක් ලෝකෙට ඇහෙන්න සද්දෙ දාල කියන්න ඕනි හරියට උන්ගෙ ඔය කෙහෙම්මල් වලට අපිට යන්න ඕනි නැහැ කියල පේන්න. (ස)

:       0       0

අමිල Tuesday, 11 September 2012 09:47 PM

ඒක හොඳයි. ඉන්දියාව දෙපිටකාට්ටුයි කියලා දැන්වත් තේරුනානම් ඇති (ස)

:       0       0

සදු Thursday, 13 September 2012 02:11 PM

ලෝකෙ තියෙන හැම රටකින්ම අපේ රටට මේ විදියේ අවලාද විදින්න සිද්ධ වෙලා තියෙන්නෙ අපේ මිනිසුන්ගේ එකමුතුකමක් නැති නිසා සහ වගකිවයුත්තන්ගෙ වගකීම් හරි හැටි නොකර මුනිවත රැකීම නිසයි. (නි)

:       0       0

දමිත් Wednesday, 12 September 2012 12:48 PM

යන්න ඕනිත් නෑ..ගෙන්නගන්න ඕනෙත් නෑ..මෙහේ තියාගන්න ඕනෙත් නෑ...(ස)

:       0       0

රෝසා Wednesday, 12 September 2012 12:03 AM

ඉතින් ලංකාවේ කාටවත් එහේ යන්න එපා නම් කරන හිරි හැර ගැන විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න.. (ස)

:       0       0

තිලක් Wednesday, 12 September 2012 01:54 AM

ජනතාව ස්වයං තහනමක් පනවාගෙන ඉවරයි. ඔබතුමාලා කිවුවත් අපි නම් යන්නේ නැහැ. නිකම් මොකටද අතපය කඩාගන්න එහෙ යන්නේ. අපේ රටේ පල්ලි පන්සල් නැතිවටයැ? කොහේ කළත් පින් එකමනේ. අපි ස්වර්ගයට යනවා, ඔවුන් නිරයට යනවා. (නි)

:       0       0

නාලක Wednesday, 12 September 2012 02:36 AM

ඒ වැඩේ නම් හොදයි

:       0       0

රණතුංග Wednesday, 12 September 2012 08:33 AM

ගමේ තියෙන පන්සල් පල්ලි යමු. අපි නම් තමිල්නාඩු යන්නේ නැහැ.නිරයට යන එක හොඳයි (ස)

:       0       0

රූපා Tuesday, 11 September 2012 06:59 PM

අපොයි, අපි නම් සෝමාලියාවට ගියත් මෙහාට නම් යන්නේ නැහැ. තහනම දිගටම ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

ලලිත් Tuesday, 11 September 2012 07:37 PM

ඇත්ත. ඕනෑම නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 3 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2092 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1690 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 367 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 617 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 774 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site