IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තේම්ස් නදිය දෙගොඩ තලයි

වසර 250 කදී ඇදහැළුන විශාලතම වර්ෂාපතනය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගංගා ආශ්‍රිත ගම් දනව් බොහෝ ගණනාවක් ගංවතුරෙන් යට වීය.

මෙවන් ස්වභාවික ආපදාවක් එංගලන්තයේ මින් පෙර වාර්තාගත වී  නොමැතිබව මේ දේශගුණ විශ්ලේෂකයෝ පවසති.

ඉදිරි සති කිහිපය වැස්සේ අඩුවක් පෙනෙන්නට නොමැති නිසා මෙම අයහපත් කාලගුණ තත්ත්වය සඳහා තවදුරටත් මුහුණදීමට සුදානමින් සිටින ලෙසටද ඔවුහු කියති.

අධික වර්ෂාපතනයත් පැයට සැතපුම් 100 කටත් වඩා වේගයෙන් හමාගිය මාරුතයත් හේතුවෙන් එංගලන්තය පුරා ගම් බොහෝ ගණනක විදුලිය ඇනහිටියේය.

අතර දුම්රිය හා මහාමාර්ග පද්ධතියේද විශාල අවහිරකම් සිදු විය.

නිවාස සහ කඩ සාප්පු 1,30,000 පමණ සම්පුර්ණයෙන්ම ගංවතුරෙන් යටවිය. කිසිදිනක නොසිදවූ අන්දමට ගංවතුර අනතුරු ඇඟවීම 16ක් නිකුත්කර ඇති අතර මෙම ප්‍රදේශවල ජිවත්වන සියලුම දෙනාට යුද හමුදා සහ අනෙකුත් හදිසි අනතුරු සේවාවන්ගේ උපරිම සහාය ලබාදීම සඳහා රජය කඩිනම් පියවර ගෙන ඇත.

ලන්ඩන් නුවර ඔස්සේ  දිවෙන තේම්ස් නදිය වසර 60 කට පසු වාර්තාගතවූ  ඉහළම ජල මට්ටම පෙන්වයි. නගරයෙන් බාහිර සියලු ගම් යට කරමින් තේමිස් නදිය දෙගොඩතලා ගියේය.

 

 

 

 



අදහස් (0)

තේම්ස් නදිය දෙගොඩ තලයි

මාතුපාල Friday, 14 February 2014 06:34 AM

අර තරංග හිතා ගෙන ඉන්නේ එංගලන්තෙට වෙන වැඩක් නැහැ කියලද ලංකාවට ලෙඩ දානවා ඇරෙන්න.(නදී)

:       0       0

රොෂාන් Thursday, 13 February 2014 05:56 PM

ලන්ඩන්වල විල්සන් බාප්පට මොනා උනාද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

තරංග Thursday, 13 February 2014 06:26 PM

අපේ රටට කරන දේවල් වලට මොනවා හරි වෙන්නත් එපායැ.(නදී)

:       0       0

සනිදු Thursday, 13 February 2014 06:26 PM

අනේ ලන්ඩන් නුවර ඇල්බට් අන්කල්.(නදී)

:       0       0

සමන් Thursday, 13 February 2014 06:29 PM

"රාජා බවතු දම්මිකෝ " (නදී)

:       0       0

කුමාරි Thursday, 13 February 2014 07:10 PM

සොබා දහම හොදටම අකාරුණික වෙලා. ලෝකේ වැස්ස අනවශ්‍ය රටවලට වහිනවා. අවශ්‍ය දිහාට නැහැ. අපේ කුඹුරු ටික ගොඩ ගන්න බැරි වෙයි කියලා ගොවියෝ දුක් වෙනවා. කොසොල් රජතුමා දුටු සොලොස් මහා සිහින සැබෑ වෙන කාලේ මේ.(නදී)

:       0       0

චමී Thursday, 13 February 2014 07:38 PM

අපේ රටට කරන අසාධාරන කම් වලට දේව දඩුවම් ලැබෙන හැටි අපූරුයි. ඒත් අනුන්ගේ කරදරයක් දිහා බලලා සතුටු වෙන ජාතියක් නෙවෙයි සිංහල ජාතිය. සියළු දෙනාට ඉක්මනින් සහනයක් ලැබේවා! (නදී)

:       0       0

මාටින් Thursday, 13 February 2014 07:42 PM

තරංග, එතකොට අපිට සුනාමිය ආවේ , අවුරුදු 30 ක යුද්දයක් තිබුනේ, මිනිස්සු අමාරුකම් වලින් පෙළෙන්නේ අපි කාට මොනවා කල හින්දද කියලත් කියනවද ? (නදී)

:       0       0

තිස්ස Thursday, 13 February 2014 08:36 PM

සියලු ලෝ වැසියෝ මිනිසුන් බවත් ජීවත් වෙන්න ආශා බවත් ලන්ඩන්වල සිටින අයට සිහිවේවා! කරදරයට පත් ඔබට ඉක්මන් සැනසීම ලැබේවා.(නදී)

:       0       0

ජ. තිසර Thursday, 13 February 2014 09:13 PM

කටට මෝයේ වතුර වැඩිවිය.. ගඟට වැඩිවූ වතුර පිටටය.. රටට විපතක් හරිම නරකය.. හොඳට නරකට දෙකට කටමය (අ)

:       0       0

නාරද Thursday, 13 February 2014 09:21 PM

අපේ රටට කරන දේට දඩුවම් ලැබෙන හැටි අපූරුයි. සුනාමිය ආවේ චන්ද්‍රිකා කරන්න ගිය වැඩ නිසායි (අ)

:       0       0

නාරදගේ බාප්පා Friday, 14 February 2014 02:59 PM

සුනාමියෙන් මැරුනේ අහිංසක මිනිස්සු.. නාරද දන්න තරම හික් ... (දී)

:       0       0

නඩරාජා Friday, 14 February 2014 02:48 AM

අපේ රටට වින කටින්නවුන්ට ස්වබාව ධර්මය දඩුවම් දෙන හැටි පේනවා නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4663 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කැළණිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 3 0


බිංගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 18 0


ගල්ගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 20 0


නිකවැරටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 32 0


පණ්ඩුවස්නුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 32 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15025 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 246 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site