IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තම උපරිමය දෙන බව මහබැංකු අධිපති කියයි

රටේ ආර්ථිකය පසුපමට ඇදපු යුද්ධය 2009 වසරේ අවසන් වීඇති බවත් වසර පනහකට පසුව අද රටට ඉතා හොඳ අවස්ථාවක් උදා වී ඇති අවස්ථාවේ මේ ධුරයේ කටයුතු කරමින් තමාගේ උපරිමය සිදු කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (5) පැවැසීය. 

වත්මන් ආණ්ඩුව ගෙන ඇති පියවර හා දැනට ක්‍රියාත්මක කර තිබෙන තීරණ හා ප්‍රතිපත්ති දෙස බැලීමේදී රටේ ආර්ථිකය නිසි මඟ වැටී ඇති බවත් එය දිගින් දිගටම පවත්වා ගත යුතු බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.

“රාජ් රජ්තම් මගේ මිත්‍රයෙක්. මම ඔහුගේ සමාගම වෙනුවෙන් සාර්ව ආර්ථික පර්යේෂණ සිදු කළා. මම ඔහුගේ සමාගමට වෘත්තීය සේවා සැපයූවා. මම එලෙස සේවා සැපයූවේ ඔහුට චෝදනා එල්ල වීමට පෙරයි.” යැයි ද කුමාරස්වාමි මහති කීවේය.

DSC_0394 PKP_8000

PKP_8125



අදහස් (0)

තම උපරිමය දෙන බව මහබැංකු අධිපති කියයි

ලුම්බිණි Wednesday, 06 July 2016 03:28 AM

මෙම තනතුරට හොඳ පුද්ගලයෙක්. (ම)

:       0       0

තුසිත Wednesday, 06 July 2016 04:59 AM

මගේ පුංචි රටෙන් බිහිවුණ උගත් ලාංකිකයෙක්. ඔබේ නමත් රටේ නමත් ලෝකයේ ඉහළට ඔසවා තබන්නට උත්සාහ ගත්තොත් ඔබේ නම සදා අමරණිය වේවි (නි)

:       0       0

චමින්ද Wednesday, 06 July 2016 05:07 AM

මම රාජ් රාජරත්නම්ට දුන් සහාය ශ්‍රී ලංකාවටත් දෙනවා (බ)

:       0       0

සේන Wednesday, 06 July 2016 05:13 AM

ඒකාබද්ධ කණ්ඩායම දැනටමත් අභූත චෝදනා කරන්න පටන් අරගෙන (බ)

:       0       0

ලලිත් Tuesday, 05 July 2016 11:38 PM

කෙළින් කතාකරන මහත්මයෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 101 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 282 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1048 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 205 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 323 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 945 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site