IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


තමා නිවැරදිකාරිය බව ශෂී වීරවංශ කියයි

රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ලබාගත් බව කියන මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහි නඩුව නොවැම්බර් 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නියෝග කළේය.

එම චෝදනා සඳහා ශෂී වීරවංශ තමා නිවැරදිකරු බව අද උසාවියට කියා සිටියාය.

IMG_6544 IMG_6578 IMG_6575



අදහස් (0)

තමා නිවැරදිකාරිය බව ශෂී වීරවංශ කියයි

උමේශ් Saturday, 01 October 2016 12:48 AM

මේක එක ලියවිල්ලක තිබෙන වැරැද්දක් නෙමෙයිනේ. පවුලේ තව උදවියගේ ගමන් බලපත්‍ර වල වැරදි වයස් ඇතුළත් කියලා ආරංචි තියනවා නේද. ළමයින්ගේ උප්පැන්න සහතික වලත් වැරදි තොරතුරු තිබෙනවාලු නේද. (නි)

:       0       0

ජයතු Saturday, 01 October 2016 12:52 AM

ජවිපෙන් පටන්ගෙන ධනවාදි මහින්දලාට එකතුව ජනතාවගේ මුදල් මංකොල්ල කා, නෑදෑ පරපුර ධනවතුන් බවට පත්කළ වීරවංශලා ගැන ජනතාව දැන් තේරුම්ගෙන අැත. (නි)

:       0       0

රෝහිත Friday, 30 September 2016 09:40 AM

නිවැරදිකරු නේන්නම්! ඔයාලට තේරෙන්නේ නැද්ද මේකත් විදේශීය කුමන්ත්‍රණයක් බව. දැන් අපි මේකටත් නොකනොබි උපවාසයක් කරමු! (බ)

:       0       0

අර්ජුන Friday, 30 September 2016 09:42 AM

අන්තිමට වැරදි කරුවන්නේ පාස්පෝර්ට් කාර්යාලය (අ)

:       0       0

සරසි Saturday, 01 October 2016 01:39 AM

රටේම බවලතුන්ට බණ කියන්න කලින් තමන්ගේ ගෙදර ඇත්තියන් හදාගන්නා ලෙස මම දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. තමුන්නාන්සේලාත් දේශපාලනයට එන්න කලින් අඩු වශයෙන් රටේ සිවිල් නීතිය ගැනවත් හදාරා ක්‍රියාකාරී දේශපාලනයට එන්න. එහෙම නැතුව රට හදන්න යාම විහිළුවක්. (නි)

:       0       0

හර්ෂ Saturday, 01 October 2016 02:16 AM

සිංහලයාගේ පුරුද්ද තමයි අනුන්ගේ පවුල් වල අය මොකද්ද කරන්නේ කියලා බලන එක (නි)

:       0       0

හර්ෂ Saturday, 01 October 2016 02:18 AM

අපි දන්නවනේ කොහොමද කියලා.(හේ)

:       0       0

ජයන්ති Saturday, 01 October 2016 02:22 AM

මේ කතා වැඩක් නැහැ හරි වැරදි බලන්න ඕන නැහැ (හේ)

:       0       0

සමන්ත Saturday, 01 October 2016 02:56 AM

හර්ෂ රටක නිතියක් ඇති බව දන්නෙ නැද්ද? මිනිමැරුමක් කලත් අනුන්ගේ දෙයක්නේ කියලා ඔහේ බලන් ඉන්නවද? (හේ)

:       0       0

රංජිනි Saturday, 01 October 2016 02:58 AM

පේනවනේ රටේ නුගත් අහිංසක ජනතාව රවටන්න යොදන බාල උපක්‍රම වල තරම.(හේ)

:       0       0

සඳුන් Saturday, 01 October 2016 03:00 AM

කටින්ද දන්නෙ නැහැ දෙනෝ දහක් මැද්දේ “මම නිවිැරදිකාරිය“ කියලා කිව්වේ. අනේ මෛහමත් ලැජ්ජානැති කමක්. (හේ)

:       0       0

ඉෂාන් Saturday, 01 October 2016 03:03 AM

බ්‍රිතාන්‍යයේ මහ රැජින එන ලිලාවෙන් එන්නේ. (හේ)

:       0       0

විරාජ් Friday, 30 September 2016 11:49 AM

කවුද දන්නේ බුතයෙක් මවලා දුන්නද කියලා අනිත් පාස් පෝට් එක. (ර)

:       0       0

ගඟන Saturday, 01 October 2016 03:06 AM

වයස අඩුවෙන් දාන එක සෙල්ලමක් නෙමෙයි. (හේ)

:       0       0

සහන Saturday, 01 October 2016 03:08 AM

එහෙනම් ඒ විදේශ ගමන් බලපත්‍රය කාගේද?(හේ)

:       0       0

චානක් ලොස්ඇන්ජලිස් Saturday, 01 October 2016 03:17 AM

මෙවැනි දුෂණයන් ඉදිරියට ගෙනයාමට ඕන නිසයි හොරුන්ව පත් කර ගන්න වේදිකා දෙවනත් වෙන්න කයිවාරු ගැහුවේ , ජනතාවට පින්සිදුවෙන්න ජනවාරි 8 වැනිදා මොවුන්ගේ එම ක්‍රියාවලියට තිත තැබුවා..(බ)

:       0       0

උපුල් Saturday, 01 October 2016 03:49 AM

වැදගත් කුල කාන්තාවක් නම් කවදාවත් බොරු කරන්නෙත් නැහැ, බොරු කියන්නෙත් නැහැ. සල්ලි වලට බලයට වැදගත්කම හැදිච්චකම ගන්න බැහැ (නි)

:       0       0

මහරුෆ් Friday, 30 September 2016 12:04 PM

විස්වාස කළහැකිද.? (ර)

:       0       0

සරණපාල Friday, 30 September 2016 12:18 PM

අකුරු බැරි කන ඇහෙන්නේ නැති කෙනෙක් වෙන්න ඇති මෙයාගේ ඉල්ලීම් පත්‍රය පුරවන්න ඇත්තේ. (ර)

:       0       0

සජී Saturday, 01 October 2016 04:15 AM

අර මහ බැංකු වංචාව මීටවැඩිය පොඩි ඇති (නි)

:       0       0

පීරිස් Saturday, 01 October 2016 04:47 AM

හාමුදුරුවරුන්ට පන්සල් වල දැන් වැඩ නැහැ වගෙයි (නි)

:       0       0

චතුරි Friday, 30 September 2016 12:43 PM

දැන්නම් ඉන්නේ දහයට ගනින්න බැරි විදියට. කූඩුවට දාන්න ගියාා නම් නැති ලෙඩ හැදෙනවා (නි)

:       0       0

සරත් Friday, 30 September 2016 12:47 PM

මේක නම් විදේශ කුමන්ත්‍රණයක්! (නි)

:       0       0

මාලක Friday, 30 September 2016 01:45 PM

තව ඒවා මේවා එකතුවෙලා එනකොට හැංගෙන්න තැන් නැතුව යාවි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 01 October 2016 05:34 AM

දුල්මි,ඔබගේ අදහස සත්‍යයි. (නි)

:       0       0

මාලනී Friday, 30 September 2016 01:58 PM

දැන් එතකොට අපි වෙන්න ඇති වැරදි (නි)

:       0       0

සත්‍යපාල Friday, 30 September 2016 02:28 PM

මිනීමැරුමක් කළ කෙනෙක් වුණත් අන්තිමට කියන්නේ ඔය ටික තමයි (නි)

:       0       0

රත්නායක Friday, 30 September 2016 02:30 PM

දැන් අපේ රටට තියෙන ප්‍රධානම සහ බරපතලම ගැටළුව තමයි මේක. ඒ නිසා අනෙක් ප්‍රශ්න මඳකට අමතකකර හෝ මේක විසඳිය යුතුය. (නි)

:       0       0

එරන්ද Saturday, 01 October 2016 06:26 AM

ලංකාව දැන් සෙල්ලම් මඩුවක් වගේ. වැරදිකරුවෝ හිරේට යන්නේ වීරයෝ වගේ. ඔවුන්ට ජයවේවා කියන්න බලා ඉන්න බාල බොළඳ උගත් නූගත් කොට්ඨාශයකුත් සිටිනවා (නි)

:       0       0

මෙලනි Friday, 30 September 2016 02:59 PM

දේශපාලකයන්ගේ හාමිනේලා අතින් කිසිම වැරැද්දක් වෙන්න විදියක් නැහැනේ, මේ අපි වගේ සාමාන්‍ය බවලතුන් අතින් මිසක් නේද? (නි)

:       0       0

මලික් Friday, 30 September 2016 03:02 PM

මට පේන්නෙ ඒවාට තොරතුරු දීලා තියෙන්නේ ගෙදර වැඩකරන අය වෙන්න ඇති. (නි)

:       0       0

මුදලිගේ Friday, 30 September 2016 03:09 PM

එතකොට දැන් අපිද වැරදි? (නි)

:       0       0

අර්ජුන Friday, 30 September 2016 03:15 PM

අනේ හාමුදුරුවනේ, ඔබවහන්සේලා වැඩියේ කුමන ධර්මයක් දේශනා කරන්නද? චීවරයටත් ශාසනයටත් ගෞරව කරන්න. (නි)

:       0       0

කාන්ති Friday, 30 September 2016 03:16 PM

අපේ රටේ තරම් දේශපාලකයන්ගේ නෝනලා පොඩි ළමයින් වගේ හුරතල් කරමින් නරක් කරන රටක් කොහෙවත් නැතුව ඇති. සමහරුන්ට සැමියා දේශපාලනයට එනවිට රැකියාවක් වෘත්තීය සුදුසුකමක් තමන්ගේ දේපලක් මොකුත් නැහැ. එ්ත් අවුරුද්දක් ගතවෙන්න කලින් ක්‍රිස්ටිනා ඔනාසීස් වගේ දේපල සල්ලි හිමි බලපුලුවන්කාරියෝ වෙලා. හැබැයි එක දෙයක් නම් ඒ උදවියට දේශපාලන බලයෙන්වත් ගන්න බැහැ. වැදගත් පවුල් පසුබිමක හැදුනු කාන්තාවකගේ තත්ත්වය! (නි)

:       0       0

ජෙහාන් Friday, 30 September 2016 03:40 PM

සමහර දේශපාලක පවුල් වල උදවිය හිතන්නේ සමාජයට වැරදි පුර්වාදර්ශයක් දෙන ඕනෑම කටයුත්තක් තමන්ට කැපයි කියලා. මේවාට උල්පන්දම් දෙන එක නවත්තලා නීතිය හැමෝටම එක බව පෙන්වන්න. (නි)

:       0       0

චන්දන Saturday, 01 October 2016 07:23 AM

රත්නායකලා වගේ අය ඉන්නකන් රට හදන්න බැහැ (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 30 September 2016 03:44 PM

අනේ ඉතින් මේ වයස ටිකක් අඩුකරලා පාස්පෝර්ට් එක හදාගත් එකට ඔච්චර දඟලන්න ඕනෑද? (නි)

:       0       0

අසංග Saturday, 01 October 2016 07:26 AM

එහෙනම් ඇයි උසාවි යන්නේ? පවු අනේ!!!! (නි)

:       0       0

නන්දලාල් Friday, 30 September 2016 03:46 PM

එහෙනම් කවුද මේ බොරු දත්ත දුන්නේ මෙතුමියගේ පාස්පෝර්ට් එක ලබාගන්න? (නි)

:       0       0

ශාන Saturday, 01 October 2016 07:37 AM

මේ වගේ අයත් හිටියනේ ආණ්ඩුවේ? (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 01 October 2016 07:41 AM

මට ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමය ගැන හිතාගන්න අපහසුයි. පාස්පෝර්ට් එකේ තොරතුරු වැරදි නම්, මෙම තැනැත්තිය එම පාස්පෝර්ට් එක භාවිතා කර ඇත්නම්, මෙතන වංචාවක් සිදුවී ඇතිබව පැහැදිලියි. (නි)

:       0       0

රුබී Friday, 30 September 2016 04:15 PM

එහෙනම් ඉතින් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

කේ. පෙරේරා Friday, 30 September 2016 04:20 PM

මෙයාලා තමා අපේ රටේ අනාගත බලපොරොත්තුව (නි)

:       0       0

රොහාන් Saturday, 01 October 2016 07:59 AM

හැමදේටම කලින් තැනකට ගැළපෙන විදියට ඇඳගෙන යන්න උගන්වන්න ඕනෑ (නි)

:       0       0

එඩ්වඩ් Saturday, 01 October 2016 08:16 AM

කවුද ඉතින් තමන් වැරදියි කියලා කියන්නේ? (නි)

:       0       0

තිලංග Saturday, 01 October 2016 08:17 AM

දැන් මේ ගැන විමල් මොකද දන්නෙ නැහැ කියන්නේ (නි)

:       0       0

විද්‍යා Friday, 30 September 2016 04:58 PM

මේ හාමුදුරුවරු ඇයි මෙතන රස්තියාදු වෙන්නේ (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 30 September 2016 05:27 PM

අනේ! මේ හයක් හතරක් නොතේරෙන කෙනාට කරලා තියෙන අපරාධයට මෙයා නම් කිසිම සම්බන්ධකමක් නැහැ. හිටපු ඇමති කෙනෙකුගේ බිරිඳකට මේ වගේ වැඩක් කරන්න තියා හිතන්නවත් බැහැ. මෙයා නම් ඉක්මනටම නිදොස් කර නඩුව අවසාන කළයුතු වෙනවා (නි)

:       0       0

ජගත් ලියනගේ Saturday, 01 October 2016 08:50 AM

සමාජවාදය නේද ඔය කට්ටිය කතා කරන්නේ? ඔය දාල තියන පින්තූර වලින්ම හොඳට හිතාගන්න පුලුවන් එ්ක කරන හැටි (නි)

:       0       0

සුනිල් Friday, 30 September 2016 05:59 PM

වයස වැරදි නම්, නම වැරදි නම් මේ නෝනා හරි වෙන්න ඇති. ඔය පාස්පෝර්ට් එක නිකුත්කළ එක්කෙනා වෙන්න ඇති වැරදිකාරයා. (නි)

:       0       0

සුනිල් Friday, 30 September 2016 06:01 PM

ඉතින් ඔය පාස්පෝර්ට් එක ගන්න දාපු ඉල්ලුම් පත්තරය පාස්පෝර්ට් කාර්යාලයේ ඇති නේද? එ්ක නැතිවෙන්න විදියක් නැහැනේ. (නි)

:       0       0

හර්ෂ Friday, 30 September 2016 07:24 PM

අන්තිමට නිකන් කාලය කනවා පමණයි (නි)

:       0       0

බීනු Saturday, 01 October 2016 10:04 AM

හාමුදුරුවෝ එන්නේ ඇයි මෙහෙම දේවල් වලට? (නි)

:       0       0

අතුල Saturday, 01 October 2016 10:11 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නිලූ Saturday, 01 October 2016 10:15 AM

අච්චර රටේ දේවල් හොරා කාලත් කිව්වේ මොකක්ද , අපි හොරකම් කළේ නැහැ කියලා. කොහෙන්ද මේතරම් සල්ලි. ලොකු ගෙවල් කොහෙන්ද? (නි)

:       0       0

සෑම් Friday, 30 September 2016 08:34 PM

එහෙනම් ඉතින් අයදුම්පතේ අන්තිම පිටුවේ "නිවැරදි තොරතුරු සැපයුවා" කියලා අත්සන් කළෙත් වෙන කෙනෙක්ද? (නි)

:       0       0

යසපාල Friday, 30 September 2016 09:21 PM

වැරැද්දක් කළ කවුද ඉතින් තමන් වැරදිකාරයා කියන්නේ? (නි)

:       0       0

ජයන්ත Friday, 30 September 2016 10:22 PM

කොච්චර ලොකු හොරකම් තියෙනවද අල්ලනවා නම්. අපේ රටේ කීදෙනෙකුට පාස්පෝට් දෙකගානේ ඇද්ද? මේගොල්ලෝ ඊළඟ ඡන්දය එනකම් කල්මරනවා (නි)

:       0       0

ආනන්ද Friday, 30 September 2016 10:42 PM

හරිම ලස්සන සාරියක්... (නි)

:       0       0

අශාන් Friday, 30 September 2016 10:53 PM

උසාවියකට ගෞරවයක් වෙන විදිහට ඇඳුමක් අඳින්න ඕනෑ. (නි)

:       0       0

මැගී Friday, 30 September 2016 11:06 PM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ අපිට නම් දැනෙන්නේ. (නි)

:       0       0

විජේ Friday, 30 September 2016 11:08 PM

නැහැ නැහැ, මෙයාගේ පාස්පෝර්ට් එක ගන්න විස්තර දුන් කෙනා තමයි මෙතන වැරදිකාරයා (නි)

:       0       0

ජයලත් Saturday, 01 October 2016 02:30 PM

අනේ හාමුදුරුවනේ, අපේ ආගමටත් චීවරයටත් නිගානොකට වැරදිකරුවන්ට අනුබල දෙන්නේ නැතුව ඔතනින් ඉවත්වෙන්න, දෙවියන්ගේ නාමෙන්. (නි)

:       0       0

සුමුදු Friday, 30 September 2016 11:36 PM

සමහර වහලුන්ට නම් මේවත් මහ ලොකු දේවල් බව පෙනෙනවා, අදහස් වලින්ම (නි)

:       0       0

සාමා Friday, 30 September 2016 11:50 PM

දඬුවම් විඳින්න බලාගෙන ඉන්න වේවි වැඩිකල් නොගොස්ම. (නි)

:       0       0

දිනේසා Saturday, 01 October 2016 04:02 PM

මෙයාව දැක්කහම ගොඩක් දේවල් හිතාගන්න පුළුවන් (නි)

:       0       0

දුල්මි Saturday, 01 October 2016 12:07 AM

නම්බුකාර විදියට ජීවිතය පවත්වාගෙන යමින් මහජනයාට ආදර්ශයක් දෙන දේශපාලක බිරියක් අපිට දකින්න ලැබෙන්නේ කවදාද? බහුතරයක් අඳින සාරියේ පටන් මහජන මුදලින් යැපෙන්න බලාගෙන ඉන්නේ. වෘත්තීය සුදුසුකමක් සුළු රැකියාවක් හරි තියෙන්නේ දේශපාලක බිරියන්ගෙන් කීයෙන් කීදෙනාටද? සමහරුන්ගේ ජීවන රටාව අපේ හැදෙන ගැහැණු දරුවන්ට දකින්නවත් සුදුසු නැහැ. (නි)

:       0       0

රවී Saturday, 01 October 2016 12:11 AM

සුමුදු හිතන්නේ වැරදි තොරතුරු සහිත රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර තබාගැනීම සුළු දෙයක් කියලාද? මට ඔබේ විදේශ ගමන් බලපත්‍රය ගැනත් හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

උපාලි Friday, 30 September 2016 09:12 AM

හරියට හරි ඇය නිවැරදි තමා. වැරදි කාරය ඇයගේ ස්වාමි පුරුෂයා නොවැ. (අ)

:       0       0

ජානකී Saturday, 01 October 2016 12:30 AM

කවදාවත් රස්සාවක් නොකළ උසස් පෙළවත් නැති සමහර බවලතුන් සැමියා දේශපාලනයට ආවාට පසු ලක්ෂෙට කොඩිය දානවා. තමන් ආදි සිසුන් නොවුණාට ළමයින් ජනප්‍රිය පාසල් වල. දැන් කියාවි මේවා ඒ මිනිසුන්ගේ පින, අපි ඊර්ෂ්‍යාවේ කියලා. එ්ත් ඉතින් අධාර්මික ධනය, බලය අපහරණය වගේ දේවල් නිසා තමන්ට කොයි මොහොතේවත් සැනසීමක් නැහැ (නි)

:       0       0

කෝනාර Saturday, 01 October 2016 12:35 AM

මේකත් කල්දාන්න ඕනෑ නඩුවක්ද? උප්පැන්න ඇත්ත නම්, පාස්පෝට් එකත් ඇත්ත නම්, ඒවායේ නම් වයසවල් වෙනස් නම්, ඒවා අයිතිකාරිය වංචාවක් කර ඇති බව ඇස්පනාපිට ඔප්පු වෙන්නෙ නැද්ද? මේවා හදන අය අතින් වරදක් වුණත් මේවා තමන්ගෙ අතට ගත්තම තමන්ගෙ නම වයස වැරදියි කියලා දැක්කම එවෙලේම නිවැරදි කරගන්නවනේ අපි නම්. එහෙම නොකළා කියන්නෛ් මෙයාලම තමයි වැරදි තොරතුරු දීලා හදවලා ඇත්තේ (නි)

:       0       0

ගිහාන් Saturday, 01 October 2016 12:37 AM

සමහරු හිතන්නේ මේවා ගණන් ගන්න තරම් ඒවා නෙවෙයි කියලා. මහජන නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල් සමාජයට පූර්වාදර්ශයක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

කමණි Saturday, 01 October 2016 12:38 AM

අපේ ස්වාමින් වහන්සේලා දැක්කහම ලංකාව ලෝකයේ හොඳම බෞද්ධ රට කියන කියමන අපිට මතක්වුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 772 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 685 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 916 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 994 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 316 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 690 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site