ගායන ක්ෂේත්රයට නවකයෙකු වූ රජිත මධුෂංකගේ අලුත්ම ගීතය වූ "තාම මගේ හුස්ම" ගීතයේ රූප රචනාව පසුගියදා රූපගත කෙරුණි. මහරගම හා පිළියන්දල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රූපගත කරනු ලැබු මෙම ගීත රූප රචනාව අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ජනප්‍රිය රූප රචනා රැසක් නිර්මාණය කරනු ලැබූ අජන්ත ඒකනායක විසිනි.
මෙහි ගීතයට ගායනයෙන් දායක වන රජිත මධුෂංක සමගින් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි ෂෙහානි කහඳවල හා ජනප්‍රිය නිරූපිකා සිල්වියා හියුජ් මෙම රූප රචනාවට රංගනයෙන් එක්වී සිටිති. ඔවුන්ට අමතරව කලා අධ්‍යක්ෂණයෙන් මිලින්ද මධුෂික, වේෂ නිරූපණයෙන් චතු වනිගසිංහ උපකරණ සැපයීමෙන් ලසන්ත සඳරුවන්ද දායක වී ඇත. මෙම රූපගත කිරීම එක්දිනක් තුළදී නිර්මාණය කර අවසන් කිරීමද විශේෂත්වයකි.
පහත දැක්වෙන්නේ මෙම ගීතය වෙනුවෙන් නිර්මාණය වූ ප්රචාරක පටයයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'තාම මගේ හුස්ම' - on Location