පොලිසියෙන් අත්අඩංගුවට ගත් පිරිසකට වතුර සහ කෑම ගෙන ගිය රාජාංගන ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රී සමන්ත ජගත්ප්‍රිය මහතාට තඹුත්තේගම පොලිසියේ දී පසුගිය 25 වැනිදා පහර දුන්නැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් දේශපාලනඥයෝ පිරිසක් තඹුත්තේගම පොලිසියට විරුද්ධව උද්ඝෝෂණයක් පවත්වති.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තඹුත්තේගම පොලිසියට එරෙහිව වීදි බසී
දිලිප් Friday, 28 February 2014 01:29 PM
ඉතින් ජෙනීවා යන්නැතුව වෙන කොහේ යන්නද ? (නදී)
සත්‍යා Friday, 28 February 2014 02:23 PM
ඒ අය මට ගැහැව්වා. මට ඒ අය ගැහැව්වා. අන්තිමට බලන කොට ඒ අයමනේ මට ගහල තියෙන්නේ. (දී)
විදානේ Saturday, 01 March 2014 12:02 AM
අහන්නත් අස හිතෙන ප්‍රවෘතියක්. පොලිසියට විරුද්දව දේශපාලකයන් උද්ගොෂණයේ... මේ නම් ලංකාවේ වෙන්න බැහ. (අ)
ජයතිලක Saturday, 01 March 2014 02:11 AM
කෑම සහ වතුර දීම කෙසේ වෙතත්,බලහත්කාරයෙන් කට්ටියව එලියට ගන්න ට්‍රයි එකක් දෙන්න ඇති.(නදී)
ගුණේ Saturday, 01 March 2014 02:15 AM
ඒගොල්ලෝ ,ඒගොල්ලෝ ගහ ගත්තදෙන්, උද්ගෝෂණ කරපුදෙන්. චන්දදාස, කතිරිනා උඹල එහෙම ඕවට පැටලෙන්න ඒ පැත්ත පළාතකට යනවා එහෙම නෙවෙයි.(නදී)
කුමාර Saturday, 01 March 2014 07:02 AM
රඟපෑමක් , පොලිසිය වැඩ කරන්නේ දේශපාලුවන්ට ඕනේ විදිහට නේ , මේක රඟපෑමක්.(නදී)