IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


තඹුත්තේගම පොලිසියට ගල්ගැසූ 59 ක් අත්අඩංගුවට

උපාලි ආනන්ද

පුද්ගලික ආයතනයක් විසින් රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ගොවින් විශාල පිරිසක් අද (28) තඹුත්තේගම නගරයේදි පොලිසියේ අණ නොතකා සිදුකළ දැවැන්ත විරෝධතා පෙළපාලියකට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.
 
මෙම විරෝධතාවය අතරතුර තඹුත්තේගම පොලිසියේ දේපල වලට  පහරදීම අලාභ සිදු කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පුද්ගලයින් 59 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී තිලිණ හේවා පතිරණ මහතා ලංකාදීපයට පැවසීය. 
 
නීති විරෝධී ලෙස මහජන සාමය කඩවන අයුරින් පාදෙණිය අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධ පමුනුවමින් කලහාකාරී ලෙස හැසිරී තඹුත්තේගම පොලිසියේ දේපල වලට හානි කළ බවට මෙම පුද්ගලයින්ට චෝදනා එල්ල වී තිබෙන බව සඳහන් කළේය. 
 
සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙට (1)  තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද හෙතෙම ඒ මහතා කීවේය.

ඡායාරූප - දයාරත්න ඇඹෝගම



අදහස් (5)

තඹුත්තේගම පොලිසියට ගල්ගැසූ 59 ක් අත්අඩංගුවට

abaran Wednesday, 28 February 2018 09:04 PM

වතුර ටිකත් විකුණන්නද යන්නේ‍? ලැජ්ජයි හලෝ ලැජ්ජයි.. ඔයිට වඩා හොඳයි අම්මා, අප්පා විකුණන් කෑවා නම්...

:       0       3

පිටිගල මිලානෝ Thursday, 01 March 2018 01:23 AM

වැවේ ජලය විකුණන් කන්න යන ව්‍යාපාරිකයා කවුද? මොනවා කරන කෙනෙක්ද?

:       0       3

surath Thursday, 01 March 2018 02:48 AM

යහපාලනයේදීත් මෙහෙම දේවල් වෙනවා එහෙනම්...

:       0       5

සතයපාල Thursday, 01 March 2018 07:07 AM

මේ රටේ ජාතික සම්පත් තියෙන්නේ බලයට පත්වන දේශපාලකයන්ට විකුණාගෙන කන්න හරී විදේශිකයන්ට කුළියට හෝ බද්දට දෙන්න නොවේ.රටේ ජීවත්වන ජනයාගේ සුබසිද්ධිය හා ප්‍රෙයා්ජන සදහා බව මේ කාළකණ්නි දේශපාලන නරුමයන්ට නොතේරීම ජාතියේ අවාසනාවක් වන අතර තමන්ට අයිති හා තමන් මෙතෙක් කලක් බුක්ති වින්ද වැවේ වතුර අද මංකොල්ල කන්න ආ හොරුන් ඵරෙහිව ඒ ජනතාව පාරට බැස්සම ඒ මිනිස්සුන්ට අත්අඩංගුවට ගන්න අත් අඩංගුවට ගත් මිනිසුන්ට තිරිසන් ආකාරයට පහාර දෙන්න මහජන මුදලින් යැපෙනවා කියන පොලිස් සුනකයන් ඇති අයිතිය කුමක්ද ? රටේ තියන දුෂිත ආයාතනය වන මේ පොලිසිය අල්ලස් ගැනිම කප්පම් ගැනීම හෙරොයින් වෙලදාම කසිප්පු වෙලදාම ගණිකා මඩම් යනාදිය පවත්වා ගැනීම සදහා වක්රව මෙන්න කෙලින්ම දායකවී සිටින බහුතරයක් සිටින ආයාතයක් වන අතර ඔවුන් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරිම හෝ සාධාරන මහජන අභිලාශයන්ට ගරු නොකරන අමනයන් බව නැවත වරක් සනාත කර ඇත.

:       0       37

rama Thursday, 01 March 2018 09:18 AM

ආණ්ඩුවේ ඉන්න ලොක්කන්ට තේරෙන්නේ නෑ ජනතාවගේ ප්‍රශ්න.... මිනිස්සු වතුර නැතුව දුක් විදිනවා........ තියෙන වතුර ටික විකුණනවා.....

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1314 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 479 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 152 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 430 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 776 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 277 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site