පහන් නොදල්වා යතුරුපැදියක් පැදවූ එළවළු වෙළෙන්දකුගෙන් රුපියල් දාහක් හා අරක්කු බෝතල බාගයක් අල්ලස් වශයෙන් ගත් බව කියන කොස්තාපල් චමින්ද නිරෝෂණ කුමාර හා එම්.ඒ. දයාපාල තඹුත්තේගම මහේස්ත‍්‍රාත් ජේ.පී. කැකිරිදෙණිය මහතා විසින් ලබන පස් වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තඹුත්තේගම පී.සී. දෙන්නා රිමාන්ඞ්
අමිල Thursday, 25 October 2012 07:56 PM
එක්කෝ මේ අයගේ වැටුප් වැඩිකරන්න කටයුතු කරන්න. නැත්නම් රාළහාමිලට කියන්න 500ට වැඩියෙන් පගා ගන්න එපා කියලා. (නි)
මොහමඩ් Wednesday, 24 October 2012 07:50 PM
මොවුන්ගෙන් යැපෙන්නන් ගැන සිතාවත් අවවාදයක් දී නිදහස් කරන්න බලන්න (නි)
ෆිරෝ Wednesday, 24 October 2012 08:02 PM
මෙහෙම වෙලා මදි. (නි)
දම්මි Thursday, 25 October 2012 10:29 AM
වැරදි හදන්න ඉන්න මිනිස්සු වැරදි කරාම රට හදන්නේ කොහොමද ? (ස)
රිස්වාන් - සවුදි Wednesday, 24 October 2012 08:29 PM
අලුත් නීතියේ වාසිය රාළහාමිට තමයි. (නි)
එරංග Thursday, 25 October 2012 11:09 AM
දැන් ජීවත් වෙන්න තියෙන අමාරුව නිසා අපිටත් කාගෙන් හරි පගාව ගන්නයි වෙලා තියෙන්නේ (ස)
අමිල Wednesday, 24 October 2012 09:22 PM
මේක හරිම අසාධාරණයි. රිමන්ඩ් කරනවා නම් ඔක්කොම රාළහාමිලාව හිරේට දාන්න ඕනෑ. මේ දෙන්නව විතරක් ඇයි? (නි)
ශිෆා Thursday, 25 October 2012 09:47 PM
කොහොමද වැඩ? (නි)
විමුක්ති ගයාන් Thursday, 25 October 2012 11:45 AM
මෙයාලා දෙන්නා විතරක් නෙවී ඔක්කොම ඔහොම තමා පොලිසියේ අයනම්...(නු)
ටුආන් Wednesday, 24 October 2012 09:43 PM
මට අදනේ සිද්ධිය ආරංචි වුණේ? (නි)
සජිත් Thursday, 25 October 2012 11:50 AM
පගාව ගන්නවට හොඳ වැඩේ... මෙහෙත් ඉන්නවා ඔය වගේ රාළහාමිලා...හොඳ දඩුවමක් දෙන්න (ස)
පිටිගල මිලානෝ Thursday, 25 October 2012 04:45 PM
බාගෙට නමපු තොප්පියයි.. බාච්චු කොට කලිසමයි අන්දලා වටරවුමක වාහන හසුරවන්න දාන්න ඕන.. කරපු වැඩේට..!(නු)
ජානක Thursday, 25 October 2012 12:31 PM
මේ වගේ අය නිසා තමයි පොලිසියෙ නමට කැලලක් එන්නෙ.. මෙහෙම හරි අල්ලන එක හොදයි..!(නු)
පෙරේරා Wednesday, 24 October 2012 11:47 PM
වැරදි වැඩ වලට දඩුවම් දෙන්නේ කවුද? වැරැද්ද පෙන්වන්නේ කවුද? (නි)
චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 11:37 PM
දැන් කොහෙන්ද අරක්කු ගන්නේ? (නි)
වරුණ Wednesday, 24 October 2012 04:47 PM
බුලත් විටයි, දවසේ පත්තරයයි පගාවට ගන්න පරණ රාළහාමිලාත් ඉන්නවා තාම. (නි)
චතුල වෙරෝනා Thursday, 25 October 2012 01:38 AM
මෙහෙම බැලුවොත් පොලිසියෙ 98% ඇතුළට දැම්මැහැකි. ඉතුරු වෙන්නෙ දෙන්නෙක් විතරයි. පවු. (නි)
නන්දි Wednesday, 24 October 2012 04:53 PM
ඕවා හොද වැඩ. මතක හිටින දඩුවමක් දෙන්න. (නි)
දර්ශන් Thursday, 25 October 2012 04:15 AM
බොහොම හොදයි. අපිට සතුටුයි. ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)
සිල්වා Wednesday, 24 October 2012 05:20 PM
පවු අහිංසක දරු පවුල් දෙකක් අමාරුවේ. (නි)
අමිල කටුනායක Wednesday, 24 October 2012 05:55 PM
හොදට සළකයි. (නි)
හේමන්ත Wednesday, 24 October 2012 06:09 PM
පවු. පුදපු ගමන් කාපි යකා. (නි)
ලලිත් Wednesday, 24 October 2012 06:52 PM
අල්ලස් නැවැත්වීම මුල ඉඳලම පටන්ගන්න ඕනි...දැඩි දඩුවම් දිය යුතුයි.. ජය වේවා (ස)