IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


තායිලන්තයේ ’’මුතු රාජාට’’ ලංකාවේම ඉන්න වරම්

(අංජුල මහික වීරරත්න)

අලුත්ගම කන්දේ විහාරය බාරයේ සිටි තායිලන්තයෙන්  පරිත්‍යාගයක් ලෙස ලැබුණ මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැක බලාගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දුන්නේය.

මුතුරාජා හස්තියා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට තායිලන්තයෙන් ලබා දුන් පරිත්‍යාගයක් වන අතර එම හස්තියා පසුව අලුත්ගම කන්දේ විහාරස්ථානය වෙත බාර කෙරිණි.

නමුත් එම හස්තියා බාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ  අමනෝඥ හැසිරීම නිසා  හස්තියා දැඩි හිරිහැරවලට මුහුණ දුන් බව  අනාවරණය වීමෙන් පසු මෙරට තායිලන්ත තානාපතිවරයා  මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් රැ‌ගෙන විත් දෙහිවල සත්වෝද්‍යානය බාරයට පත් කළේය. 

එම හස්තියා නැවත තායිලන්තයට රැඟෙන  යාමට මෙරට තායිලන්ත තානාපතිවරයා තීරණය කර ඇතැයි  වාර්තා වු නිසා  කෘෂිකර්ම වනජීවී  හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට දැනුම් දුන්නේ හස්තියා  රැකබලා ගැනීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කරන බැවින් අදාල  ගැටළුව සම්බන්ධයෙන්  තායිලන්ත තානාපතිතුමා සමග සාකච්ඡා කරන ලෙසයි. 

මෙි වනවිට එම හස්තියා දෙහිවල සත්වෝද්‍යානයේ ඉතාමත් යහපත් තත්ත්වයෙන් පසුවන බවත් හස්තියා බැලීමට පැමිණි ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා මුතුරාජා රැක බලා ගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වූ බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.



අදහස් (2)

තායිලන්තයේ ’’මුතු රාජාට’’ ලංකාවේම ඉන්න වරම්

Akila Wednesday, 16 November 2022 03:11 PM

ලංකාව අලි ඇතුන්ට හිරි හැර කරන රටක් විදිහට මුළු ලෝකෙම ප්‍රසිද්දයි , එහෙම තියෙද්දිත් මොකද මේ වෙන රටවලින් අලිපැටවූ තෑගි විදිහට මෙහෙට එවන්නේ ?

:       2       9

sam Thursday, 17 November 2022 02:56 PM

මේ රටේ හැම විනාශයකටම වග කියන්ඩ ඕනි අර කාලකණ්නි මහ මයිනයි උගේ සනුහරේ පුතාල, කාලකණ්නි අයියල, මලයල ඇතුලු ඥාතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 963 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2077 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1723 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1744 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2840 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1505 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site