(යොහාන් භාසුර)
තායිලන්ත ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් කොළඹදී ඊයේ (3) පැවැත්වීය.
මෙහිදී තායිලන්තයේ දිවංගත රජු භුමිබොල් සැමරීමට ද මෙම උත්සවයේදී සිදුකෙරිණි.
මෙම උත්සවය කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ විදේශ තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටෝන් මහාපන්නිපෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
තායිලන්ත ජාතික දිනය මෙරට සමරයි
ඩිලේප පෙරේරා Wednesday, 04 December 2024 08:05 PM
මේ රටවල සන්ස්කෘතිය සමරනකොට ලන්කාවේ සංස්කෘතිය නැතිකරලා තඩි ටයි, කෝට් කබාවලින් පුරෝගෙන...!
දිනේශ් නිස්සන්ක Thursday, 05 December 2024 02:21 AM
ජෙප්පන්ට ලෑජ්ජා හිතෙන්නේ නැද්ද දන්නේ මේ වගේ තමන්ගේ දේ ගැන ආඩම්බරයෙන් සමරන ජාතීන් දැක්කාම…? අනන්‍යතාවයක් නැති පල්ලිවල අය කියන ඒවා අහලා රට කරනකොට ඔහොම තමයි…