IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තායිලන්ත සතුන් තායිලන්තටම

 සත්ත්ව නිරෝධායන පනතට පටහැනිව  තායිලන්තයේ සිට මෙරටට ගෙන ආ කුරුල්ලන් 10 ක්, පාට පාට පරවියන් 04 ක් ,  අළු සහ දුඹුරු පැහැ මීයන් 04 ක්   ආපසු  එම රටටම හරවා යැවීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා  අද නියෝග  කළේය.

ගලෙන් බිදුනු වැව ප්‍රදේශයේ  පදිංචි තිස් හත් වියැති පුද්ගලයෙකු තායිලන්තයේ සිට ගුවනින් මෙම සතුන් මෙරටට ගෙනවිත් ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ පක්ෂීන් කුමන වර්ගයකට අයත් දැයි හදුනාගත නොහැකි බවයි.

සැකකරු අද තායිලන්තයේ බැංකොක් සිට මෙරටට පැමිණ ඇත.

ගුවන්තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශ නිලධාරීන් විසින් සැකකරුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී පෙට්ටවල බහා සිටි මෙම සතුන් සොයා ගෙන ඇති අතර පසුව සැකකරු සමග රේගුවට බාර දී ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙවන්  ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.

  



අදහස් (0)

තායිලන්ත සතුන් තායිලන්තටම

නාන සාර හාමුදුරුවෝ Saturday, 28 September 2013 12:25 PM

පිටබැද්දර ජයා, එහෙම කියන්න එපා, අපි ඉන්දියාවෙන් ඇවිත් මෙහෙ පැලපදියම් උන කට්ටිය කියල එයාලට අමතක වෙනකම් සද්ද නැතිව ඉමු (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 September 2013 04:01 PM

නිල - රනා මොකද අරාබියෙන් ඇවිත් මෙහෙ පැලපදියම් උන කට්ටිය අමතක උනාද ?(නදී)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Friday, 27 September 2013 04:02 PM

සත්තු ටික ලංකාවට ගිහින් කියයි අපි ලංකාවේ විසිට් එකකට ගිහින් ආවේ කියලා. රේගුවෙන් අල්ලයිද දන්නේ නැහැ වීසා නැති නිසා.(නදී)

:       0       0

චමත් Friday, 27 September 2013 04:32 PM

සත්තු ටික ආපසු ඇරපු එක බොහොම හොඳ දෙයක්. මොන වගේ විසබීජ අරන් එනවද දන්නෑනේ . පිටරටින් පොල් කුරුමිණියෝ ඇවිල්ලා කරපු විනාශෙ සමහරුන්ට මතක ඇති සමහර විට . (ස)

:       0       0

උපාලි Saturday, 28 September 2013 06:23 AM

හ්ම්, තායිලන්තෙන් නේද? පිරිමි සත්තු වෙන්න බැහැ එහෙනම්. (නි)

:       0       0

නීල් රණා Friday, 27 September 2013 03:43 PM

ගල් බිඳලා වැව් හදලා කල්ලතෝනි ඉන්දියාවෙන් ගෙනත් මෙහෙ පදිංචි කරගත්තා වගේම තියෙයි. ලෝකෙ පුරා ඉන්න මීයො, කබරු, බකමූනොත් මෙහෙට ගෙනත් දාගත්තොත්. ඒ නිසා සත්තු ආපසු යවන එක හොඳයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 563 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 652 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2091 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1564 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1501 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1742 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24736 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23347 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site