IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


තායිවාන බැංකුවකින් සොරාගත් කෝටි 11ක් ලංකාවට

හර්ෂණ තුෂාර සිල්වා

තායිවානයේ බැංකුවක පරිගණකවලට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක් සොරකම් කිරීමට ජාත්‍යන්තර අපරාධකරුවන් පිරිසකට උපකාර කළැයි කියන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
 
ඉන් එක් සැකකරුවෙක් කොළඹ අලුත්කඩේ අංක තුන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබීය. 
 
කොළඹ පිහිටි බැංකු ශාඛාවකින් රුපියල් කෝටි අටක මුදලක් ලබා ගැනීමට උත්සාහ කරද්දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊට පෙර රුපියල් කෝටි තුනක් ලබා ගෙන ඇතැයි ද පරීක්ෂණවලින් හෙළිවී ඇත.
  
පරිගණකවලට අනවසරයෙන් පිවිසුණු පිරිස සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තායිවානයේ පොලිස් හා විමර්ශන අංශ එක්ව කටයුතු කරමින් සිටින අතර මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය සතියේදී යැයි ද වාර්තා විණි.
 
තායිවානයේ බැංකුවකින් සොරකම් කළැයි කියන රුපියල් කෝටි 11ක් ලංකාවේ බැංකුවකුවකට බැර කර තිබේ. අනෙක් රටවල සහාය ද ඇතිව සොරකම් කරන ලද මුදලින් වැඩි ප්‍රමාණයක් නැවත ලබාගැනීමට තායිවාන පොලිසිය සමත්වූ බව ද එම වාර්තා සඳහන් කළේය.
 
 



අදහස් (4)

තායිවාන බැංකුවකින් සොරාගත් කෝටි 11ක් ලංකාවට

wedage Monday, 09 October 2017 04:59 AM

අර්ජුන්ලාට කරන්න තිබුනේ මෙන්න මේ වගේ දේවල්... නැතුව අපේ අහිංසකයන්ගේ ඊ පී එෆ් වලට නෙමෙයි.

:       14       102

darshana Monday, 09 October 2017 07:49 AM

ඇයි මේ ගොල්ලන්ව අත්අඩංගුවට ගත්තේ? මුලින්ම නීතිඥයින් තුන් දෙනෙක්ගේ කමිටුවක් දාලා, ඊට පස්සේ කෝප් කමිටුවට දාලා, විඝණකාධිපතිගෙන් වාර්තාවක් අරන්, අායෙත් ජනාධිපති කොමිසමකට දාලා මෙතන හොරකමක් වෙලාද කියලා හොයන්න එපායැ. බැංකු හොරු අල්ලන නියම ක්‍රමය එ්කනේ.

:       0       14

Appuhami Monday, 09 October 2017 09:58 AM

lකලිසම් කොටේ ඇඳ ගත්තු බැංකු හොරු ඉන්නේ ලංකාවේ..

:       0       3

minipe Monday, 09 October 2017 03:39 PM

ඇයි අප්පුහාමි, නිව්යෝක් නගරයේ වෝල් ස්ට්‍රීට් වල ඉන්නේ සරම හා ජාතික ඇඳුම් අඳින හොරුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’ජනපති තවත් පොරොන්දුව කඩකළා’’
2025 අප්‍රේල් මස 21 9 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 258 0

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 329 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 319 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 182 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 194 1

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site