IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


තායි කුමරිය සාංචිය වැඳපුදා ගනී

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති  දඹදිව සාංචිහි චේතියගිරි විහාරාධිපති බානගල උපතිස්ස ජපානයේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ ඇරයුමකට අනුව, තායිලන්ත ඔටුන්න හිමි මහාචක්‍රී  සිරින්ඩෝන්බි කුමරිය සාංචි චේතියගිරි විහාර වැඳපුදා ගැණීමට පැමිණියාය. කුමරිය වෙනුවෙන් විශේෂ සැරියුත් මුගලන් ධාතු ප්‍රදර්ශනක් ද පැවැත්විණි. සාංචි චේතියගිරි විහාරයේ පැවැත්වෙන  වාර්ෂික සැරියුත් මුගලන් ධාතු ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන පිංකම්වලට සහභාගී වීමට ඕ තොමෝ මෙසේ සාංචිය වෙත ළඟා වූහ.

 සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික ආලෝක පූජාව පසුගිය 21 වැනි දා ආරම්භ වූ අතර විශේෂ ධාතු ප්‍රදර්ශනය මෙම 26 සහ 27 යන දිනවල පැවැත්වේ. සැරියුත් මුගලන් අගසවු දෙනමගේ ධාතූන් වහන්සේලාගේ ප්‍රදර්ශනයෙන් පසු පිංකම නිමාවට පත්වන අතර  ලෝ පුරා  සිටින බෞද්ධ බැතුමතුන් ලක්ෂ දෙකකට අධික පිරිසක්   මෙම ධාතු ප්‍රදර්ශනයට සහභාගීවෙතියි අනුමාන කෙරේ. ඔවුනට අවශ්‍ය ආහාර පාන ලබා දීමට දන්සල් ගනනාවක් සංවිධානය කර ඇති අතර පිංකමට සහභාගීවන සියලු දෙනාට අවශ්‍ය පහසුකම්  සපයා දෙන බව බානගල උපතිසස නා හිමියෝ සඳහන් කළහ.  

 493

494

500

497 496 495

499 498



අදහස් (0)

තායි කුමරිය සාංචිය වැඳපුදා ගනී

අරවින්ද Thursday, 24 November 2016 10:04 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

සත්‍යයා Friday, 25 November 2016 01:34 AM

ඔටුන්න හිමි කුමරියගේ කරේ එල්ලාගෙන ඉන්න මොබයිල් දුරකථනය දැක්කහම අපේ රටෙත් 8 සමත් එහෙත් දැනටමත් හිසේ ඔටුන්නක් ඇතිවාක් මෙන් හැසිරෙන දේශපාලන අඥානයෙක් සිහියට ආවා. (නි)

:       0       0

රොහාන් Thursday, 01 December 2016 03:10 PM

කොතරම් උතුම් පින්කමක්ද?(හේ)

:       0       0

හෙට්ටිගොඩ ලක්මාල් Thursday, 24 November 2016 01:00 PM

සාධු` සාධු` සාධු` බුදුදහම බබළන වේවා ....(අ)

:       0       0

එන්සිනා Thursday, 24 November 2016 02:25 PM

ලංකාවේ අය වගේ පන්සල්වල සපත්තුදගෙන උස පුටුවල ඉදගෙන ඉන්න රජ පවුලකින් නෙමෙයි කුමරිය පැවතෙන්නේ . අනේ සාදු (අ)

:       0       0

අජිත් Thursday, 24 November 2016 02:40 PM

අනේ ගොඩාක් පිං අපිත් සාංචිවල ඉන්නේ අපි දැක්ක මේ පුවත බොහොම සතුටුයි (අ)

:       0       0

බස්නායක Thursday, 24 November 2016 04:51 PM

මෙහෙම දේවල් දැකීමමත් සතුටක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 514 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site