IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තායි ගැහැනුත් රිමාන්ඞ්

නාරාහේන්පිට ෆයිෆ් පාරේ සම්බාහන ආයතනයක් මාවුවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක සිටි තායි ගැහැණුන් දෙදෙනකු හා පිරිමින් දෙදෙනකු ලබන තුන්වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.



අදහස් (0)

තායි ගැහැනුත් රිමාන්ඞ්

තිස්ස Saturday, 28 July 2012 05:19 AM

නම් එළිකරන්න..!!(නු)

:       0       0

අරිස් Saturday, 28 July 2012 05:00 PM

පොලිසියට දැක්කෙ නෑවගේ ඉන්න බැරිද?(නු)

:       0       0

සමන් Saturday, 28 July 2012 05:33 PM

නීතිය ක්‍රියාත්මක කරන්න. බෞද්ධ රට කිවවට ඔක්කොම එකවගේ තියෙන්නේ. (ස)

:       0       0

praveen manila Saturday, 28 July 2012 06:20 PM

හරි පුදුමයි කවුරුත් කියල නෑ ගනිකා සේවය නීතිගත කරන්න කියල දැන්. ඔන්න ලංකාවේ පොඩි කෙලලෙක්ව දූෂණ්‍ය කලා නම් කට්ටිය උඩ පැන පැන කියන මේක නීතිගත කරන්න කියල. (අ)

:       0       0

සචේ Friday, 27 July 2012 05:23 PM

සුදු පිරුවට ඇද ගත්ත අය හින්ද තමයි සමාජය මෙච්චරටම දූෂිත වෙලා තියෙන්නේ. (ස)

:       0       0

වරුණ Friday, 27 July 2012 05:25 PM

ඒකේ ප්‍රදාන සැකකරු දක්ෂ තුන් ඉරියව් ශිල්පියාගේ නම වහන් කරලා අනෙත් කට්ටියවව උසාවි දාලලු. පොලීසිය ගොරක දඩමස් කරපු තවත් අවස්ථාවක්. (ස)

:       0       0

ලියනගේ Friday, 27 July 2012 05:30 PM

අයිති කාරයා පැනලා ගියාලු නේද පොලිසියේ ලොකු මහත්තෙයකුට කෝල් කරලා? (නි)

:       0       0

මුස්තාශ් කාසිම් Saturday, 28 July 2012 08:54 PM

‍කරුණාකර මෙතනට ආගම ගාව ගන්නෙ නැතිව ඉන්න..(නු)

:       0       0

අමිල කටුනායක Friday, 27 July 2012 06:08 PM

සල්ලි තියෙනවනම් ලාබෙට ඒඩ්ස් , රුපියල් දහයක් දඩ ගහමු.. (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 28 July 2012 09:04 AM

තායි ගැහැණුන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට ගොස් අමාරුවේ නොවැටී තායි ගැහැණියක් විවාහ කර ගන්න ..එය වඩා නිවැරදිය. (දී)

:       0       0

විජය Friday, 27 July 2012 06:25 PM

මේ රටේ ළමා අපචාර අඩු කරන්න ඕනෙ නම් මේ වගේ තැන් නීත්‍යානුකූල කරන්න ඕනේ. (ස)

:       0       0

ප්‍රවීන් Saturday, 28 July 2012 09:27 AM

මේක අහලා මෙගේ සිත දැහැන් ගත උනා සිතුවිලි සසළ කරවුණා.. අයියෝ අයි‍යෝ...! (නු)

:       0       0

රජිත් Friday, 27 July 2012 07:24 PM

අපරාදේ. රුපියල් 10ක් දඩ ගහලා නිදහස් කරන්නනේ තිබුණේ. (නි)

:       0       0

මයිකල් Saturday, 28 July 2012 09:40 AM

තායි කියන්නේ බුදුදහම තියෙන රටක් ඉතින් බලන්නකෝ එකෙත් හැටි (දී)

:       0       0

සහන් දහනායක Saturday, 28 July 2012 09:41 PM

ගණිකා නිවාස නීතිගත කරපු රටවල ස්ත්‍රී දූෂණ අඩුයි නේද ? (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 27 July 2012 08:17 PM

තායි ගැහැණුන් ලස්සනය. එනමුත් ඔවුන්ව ගණිකාවන් වශයෙන් මුදලට සේවය සඳහා යොදවා ගැනීම ඔවුන්ටත් තමන්ටත් කරගන්නා හානියකි. තායි ගැහැණියක් සමඟ අවශ්‍ය නම් විවාහ වෙන්න. නමුත් ඔවුන් සමඟ මෙලෙස යහන්ගත වීමෙන් වළකින්න. (නි)

:       0       0

චාමර Saturday, 28 July 2012 10:53 PM

මෙතනට ආගම ගාව ගන්නෙ නැතිව ඉන්න.(නු)

:       0       0

නිපුන් Friday, 27 July 2012 08:20 PM

ගහේ අතු කැපුවට වැඩක් නැහැ. ගහේ මුල කපනකල් ගහේ අතු ලියලනවා (දී)

:       0       0

මංගල Friday, 27 July 2012 08:22 PM

අනේ කරන්න වෙන රාජකාරි කොච්චර තියෙනවද ? ළමා දූෂකයොයි ස්ත්‍රී දූෂකයොයි , මිනීමරුවොයි අල්ලන්න...මේවනම් මොනවද ??? කවුරු මොනවා කිව්වත් මෙම රැකියාවේ නියැලෙන්නන් බොහොමයක් අද රටේ ඉන්නවා.. (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 28 July 2012 11:13 AM

කමල් තාමත් කබල් වැඩ කරනවා නේද?(නු)

:       0       0

ඩීන් Friday, 27 July 2012 08:45 PM

උසාවියට ගල් ගැහුවනම් හරි. එළියට එන්න පුළුවන් එතකොට. (නි)

:       0       0

උශාන් Sunday, 29 July 2012 12:09 AM

නියමයි.. නියමයි.. රටේ සදාචාරය විනාශකරන්නෙ මේ වගේ දේවල් තමයි...!!(නු)

:       0       0

මධු Friday, 27 July 2012 08:59 PM

තායි අයට යන්න වෙන රටක් නැතුවද මෙහෙට ඇවිල්ලා තියෙන්නේ? (නි)

:       0       0

ඉන්දික Sunday, 29 July 2012 10:21 PM

කවුද අනේ මේ කට්ටිය‍‍‍ .(ස)

:       0       0

රිෆ්ඩි-ඩුබායි Sunday, 29 July 2012 01:00 AM

සමාජ රෝගයක් තියෙන ගැහැණියක් බැන්දට පස්සෙ බැඳපු කෙනාටත් ඒ ලෙඩේ හැදෙනවනේ.... (නි)

:       0       0

ලලිත් Saturday, 28 July 2012 12:23 PM

ප්‍රශ්නයක් නෑ....රු.10 දඩ ගහලා අවවාධ කරන්න.. (ස)

:       0       0

අමිල කටුනායක Friday, 27 July 2012 09:42 PM

බලන්නකෝ මේගොල්ලන්ට තියෙන දේවල් (දී)

:       0       0

ගාමිණී -කුවේට් Sunday, 29 July 2012 02:59 AM

බලන්න මයිකල්, ඔය ඉතාලිය,ප්‍රංශය,පිලිපීනය වගේ බෞද්ධ නොවන රටවල් වල මෙවැනි සිද්ධි අහන්නවත් නැහැනේ ආසාවටවත්.අනික ගණිකාවෝ කියන වචනය ඒ අයගේ ශබ්ද කෝෂයෙත් නැතිලු.මම දැක්ක එක පිලිපීන් මනුස්සයකු ලංකදීපෙ මේ පුවත කියවලා ඇස් දෙක ලොකුකරන් පුදුම වෙලාවගේ ඉන්නවා.මිනිහට හරිම පුදුමයි. පුදුමෙ කියන්නෙ එයාගෙ නමත් ම_කල්. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 27 July 2012 10:28 PM

පිලිපිනෝ මොකද සද්දයක් නැත්තේ (දී)

:       0       0

සජී Saturday, 28 July 2012 01:42 PM

ඉතින් මයිකල් ලංකාව කියන්නෙත් බෞද්ධ රටක්නේ....ඉතින් බලන්නකෝ ඒකෙත් හැටි... (ස)

:       0       0

srinath Saturday, 28 July 2012 02:57 PM

මේවා ඒ තරම් වැරදි දේවල් නොවේ. නැති කරන් ඕනේ කුඩු. ඒවා තමයි සමාජයට විනාස කරන්නේ. (අ)

:       0       0

ප්‍රවීන් Sunday, 29 July 2012 09:33 AM

කාන්තාවන්ගේ ගෞරවය රැකීම කාන්තාවන්ගේම යුතුකමක් (දී)

:       0       0

නිලුපුල් Saturday, 28 July 2012 05:02 AM

තවත් ප්‍රසිද්ද කට්ටිය ඔය වගේ ව්‍යාපාර පවත්වා ගෙන යනවා, ඒවත් වටලන්න. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 353 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 274 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 869 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 173 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site