IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තායි භික්ෂුණීහු පිරිසක් එති

ශ‍්‍රී ලංකාව හා තායිලන්තය අතර  බෞද්ධ කටයුතු වර්ධනය කරමින් මෙරට බෞද්ධ සිද්ධස්ථාන නැරඹීම සඳහා තාවකාලික භික්ෂූධුරය ලැබූ  තායිලන්ත මෙහෙණින්  වහන්සේලා අනූ පස් නමක් සහ සාමණේර හිමිවරු විසිපස් නමක් විශේෂ ගුවන්යානා දෙකකින් අද  අලුයම දිවයිනට වැඩම කළාහ.

සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න සහ නියෝජ්‍ය  අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන  මහත්වරුන් විසින් දිවයිනට පැමිණි  සාමනේර හිමිවරුන්  සහ මෙහෙනින් වහන්සේලා  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  පිළිගනු ලැබූහ.

මෙහෙණින් වහන්සේ  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ආගමික වතාවත්වල යෙදුනාහ.

මෙරට දින දෙකක් රැදී සිටිමින් මහනුවර දළදා මාලිගාව, අනුරාධපුර, පොලොන්නරුව සහ සීගිරිය යන ප‍්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමෙන්   අනතුරුව ඉන්දියාව බලා වැඩම කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

තායි භික්ෂුණීහු පිරිසක් එති

දම්මික පෙරේරා Monday, 03 June 2013 02:23 PM

තායි අගමැතිනියගේ වටේ දඟලපු මැති ඇමතිවරුන් මේ අය වටෙත් යාවිද මන්දා? (නි)

:       0       0

පුජ්ජ්‍ය;හෝකන්දර සුදින්නා මෙහෙණින්වහන්සේ Saturday, 15 June 2013 08:38 PM

මෙහෙණින් වහන්සේ ලාගේ ආරක්ෂාවට තමයි චීවරය තියෙන්නෙ.ඔය ඉන්නෙ උප්පලා වන්නා මෙහෙණින් වහන්සේ අනුගමනය කරන පිරිසක්නම් වපර ඇස්වහගෙන ටිකක් පරිස්සමෙන් ඉන්න.(අ)

:       0       0

සරත් Monday, 03 June 2013 11:01 AM

ඔබ සැමට තෙරුවන් සරණයි. (ස)

:       0       0

නීල් Monday, 03 June 2013 11:15 AM

තායි අගමැතිනිය වටේ ඇඹරුණු කට්ටිය දැක්කට පස්සේ කොහොමත් ලංකාවට එනකොට තායි කාන්තාවන් තාවකාලික භික්ෂුනී භාවයෙන් එන එක හොඳයි කියා හිතෙනවා. (ස)

:       0       0

සම්පත් Monday, 03 June 2013 11:19 AM

ගොඩාක් හොදයි

:       0       0

සමන් කුමාර Monday, 03 June 2013 11:49 AM

මේ භික්ෂුණින් වහන්සේලාට හැකිතාක් ආරක්ෂාව ලබා දිය යුතුයි. අපේ අම්මලට ආච්චිලට තනියම පාරේ බැහැල යන්න බැරි කාලේ, මේ භික්ෂුණින් වහන්සේලාට මොනවා නොකරයිද?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 74 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 121 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 127 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 106 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 320 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 343 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site