IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තායි රජ කුමරිය ලංකාවේ

තායිලන්තයේ  ඔටුන්න හිමි කුමරිය  වන පුරා විද්‍යාඥ   මහා චක‍්‍රි  සිරින්  ද්‍රොං  රජ කුමරිය සිව් දින නිල  චාරිකාවක් සඳහා  දිවයිනට පැමිණියාය.

තායි ගුවන් සේවයට අයත්  විශේෂ  ගුවන්යානයකින් දිවයිනට පැමිණි   සිරින්ද්‍රෝන් කුමරිය    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  විදුලි බල හා බල ශක්ති අමාත්‍ය  පවිතා වන්නි ආරච්චි සහ විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය  නියෝමාල් පෙරේරා යන මහත්ම මහත්මීන් විසින්   පිළිගනු ලැබූහ.

තායිලන්තය  හා ශ‍්‍රී ලංකාව අතර පුරා විද්‍යාත්මක දැනුම හුවමාරුකර ගැනීම සංචාරයේ අරමුණ වේ.

දින හතරක් මෙරට රැදී සිටින කුමරිය එම කාලය තුළ  ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා හමුවීමටද නියමිතය.
ථිට අමතරව  අනුරාධපුර, පොලොන්නරුව යන ප‍්‍රදේශ වල පෞරාණිික ස්ථාන රැුසක්  නැරඹීමටද කටයුතු යොදාගෙන ඇති අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතය.

 

 



අදහස් (0)

තායි රජ කුමරිය ලංකාවේ

දිදී Tuesday, 20 August 2013 02:33 AM

මාර්ටින් කියන කතාව ඇත්ත ලකී මෙන්ඩිස් අනේ ඔය දන්නා තරම ලංකාවේ ජාතික ඇඳුම අමුඩයද ? ඔය එක වෙන්නැති ජාතික ඇඳුම කියලා අදින්නේ.(නදී)

:       0       0

සරා Monday, 19 August 2013 04:26 PM

මාටියෝ රජ කුමරිය ඉන්නේ 3 වන පොටෝ එකේ සාරිය ඇදගෙන (අ)

:       0       0

ලලිත් Monday, 19 August 2013 05:08 PM

අනේ බලන්නකෝ ඔටුන්න හිමි කුමරිය වෙලත් තනියමනෙ ඇවිත් තියෙන්නේ. අපේ බලෙන් ඔටුන්න දාගත්ත අය යනකොට මිමැහි පොදිය වගේ රොත්තක් වටකරගෙන යන්නේ. (අ)

:       0       0

ධනුස්ක Tuesday, 20 August 2013 06:51 AM

අපටත් ඉන්නවා ඔටුන්න හිමි රජ කුමරෙක්.(නදී)

:       0       0

සමන් Monday, 19 August 2013 10:47 AM

පේනවද රාජකීයත්වය. අපේ මිනිස්සුන්ට අපේ ඉතිහාසය වටින්නේ නෑ..... (ස)

:       0       0

නීල් රණා Monday, 19 August 2013 11:39 AM

ඔබේ පැමිනීම අගයකොට සළකන අතර, සම්ප්‍රදායික පටු ආගම් සබඳතාවලින් මිදී පුරාවිද්‍යාව, සංචාරක ක්ෂේත්‍රය හා වෙළ-හෙළඳාම ඇතුළු නවයුගයට ඔබින විවිධ පැතිකඩ ඔස්සේ දෙරටේ සුහදත්වය වැඩිදියුණු වන බව නිසැකයි. (නි)

:       0       0

මාටින් Monday, 19 August 2013 11:44 AM

තායිලන්තේ රජ කුමරිය කිව්වට මෙයා ඇමෙරිකාවේ ඇදුම් නේ ඇදගෙන ඇවිල්ල තියෙන්නේ. රජ කුමරියගේ අසල්වැසියෙක් වගේ පෙන්නේ. (ස)

:       0       0

විමල් Monday, 19 August 2013 06:57 PM

රෝහණ, ඔයා දන්නේ නැතුවට අරාබි රටවල් කරන උදව් මේ රටට,(පොලි රහිත ණය, ප්‍රධාන සහන මිලට බොරතෙල් ආදී ...) ඔය මහලොකුවට ඔලුව උඩ තියාගෙන ඉන්න එක රටක්වත් කරන්නේ නැහැ. ඔය ඕගොල්ලෝ හොදයි කියා සිතන රටවල් කරන්නේ සුරා කෑමේ ප්‍රතිපත්තිය මිස අන් කිසිවක් නොවේ .... (නි)

:       0       0

සෑම් Monday, 19 August 2013 07:44 PM

අනේ පරිස්සමෙන් (නි)

:       0       0

මාටින් Tuesday, 20 August 2013 11:12 AM

විදේශ චාරිකාවක් හම්බ වෙනවා නම් අමුඩෙත් නැතුව වුනත් මම යනවා ආයුබෝවන් (නි)

:       0       0

ලකී මෙන්ඩිස් Monday, 19 August 2013 01:33 PM

මාටින්, තමුන් ලංකාවේ ජාතික ඇඳුමක් වන අමුඩය ගහගෙන විදේශ චාරිකාවක් ගියොත් මොකද? (නි)

:       0       0

චන්ද්‍ර Monday, 19 August 2013 01:44 PM

අප දෙරට අතර මිතුදම සදා කල් පවතීවා!!! (ස)

:       0       0

අනුර Monday, 19 August 2013 01:55 PM

සාදරයෙන් පිළිගන්නවා (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 19 August 2013 01:56 PM

ඇයි මේ සමහර තැන් වල ලයිට් නිවලා? (නි)

:       0       0

රෝහණ Monday, 19 August 2013 02:06 PM

නීල් මහත්තයෝ, . අරාබි ආධාර ඇතුව හදපු එක පන්සලක් කියන්නකෝ. (නි)

:       0       0

නීල් රණා Monday, 19 August 2013 10:05 PM

රෝහන, පන්සල් හදපු තරමට රටක් දියුණු වෙනවා නම් මේ වනවිට ලෝකයේ දියුණුම රට ලංකාවයි. ඒත් යථාර්තය අපි ලෝකයේ දුප්පත්ම, හොරකම්, මැරකම් හා දූෂණ ඉහවහා ගිය දූපත් රාජ්‍යයක් බවයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2270 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1706 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2528 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2694 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 621 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1234 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35982 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site