IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තිරුක්කෝවිල් රක්ෂිතයක් බලෙන් අල්ලයි

අක්කරපත්තු තිරුක්කෝවිල් හි වට්ටමඩුව රක්ෂිත වනය හේන් වගාව සදහා කපමින් සිටි බව කියන 31 දෙනකු  අල්ලා තිරුක්කෝවිල් පොලීසියට බාරදුන් බවත් තවත් සියයක් පමණ පැන ගිය බවත් එහි වැඩම කළ අම්පාරේ සන්තින්ද්‍රිය හිමියෝ පොලීසියට දැන්වුහ.

ඇතැම් පිරිස් රජයේ ඉඩම් බලෙන් අල්ලාගෙන කුඹුරු හා හේන් වගාවට යොදාගන්නා බවද පොලීසිය කියයි.

 



අදහස් (0)

තිරුක්කෝවිල් රක්ෂිතයක් බලෙන් අල්ලයි

අම්පාරේ සන්තින්ද්‍රිය හිම Wednesday, 25 September 2013 09:08 PM

මෙතන අක්කර 400 ක් නෙමෙයි අක්කර 4000 ක් විය යුතුයි

:       0       0

දිනේෂ් Wednesday, 25 September 2013 09:54 PM

ගිය තැන විනාශ කරනවා.(නදී)

:       0       0

නිහාල් Wednesday, 25 September 2013 10:08 PM

දැන් වගාව ඊට පසුව පැල්කොටේ, ඊටපසු පදිංචි ස්ථානය,ඊට පසු ජනාවාස,ඊට[අසු....(නදී)

:       0       0

නිමල් Wednesday, 25 September 2013 10:28 PM

අද උතුරේ සිංහලයන් සිටින්නේ කිහිප දෙනෙකි. නැගෙනහිරද අහිමි වෙමින් ඇත. මුළු රටම මේ අයගේ ජාතිවාදයට යටත්වීමට ඉඩ දිය නොහැක.මෙයට විරුද්ධව අදහස් දක්වන්නෙක් වෙතොත් පළමුව කාන්තන්කුඩි ප්‍රාදේශීය සබා බල ප්‍රදේශයේත් ,යාපනය ප්‍රදේශයේත් සිංහලයන් අලුතෙන් පදිංචි කරවා ඉන්පසු මට බනින්න. (නි)

:       0       0

පෙරේරා Wednesday, 25 September 2013 11:27 PM

මොවුන්ට දෙන්න ඕනෑ දඩුවම මොකක්ද දන්නවද ? අත් දෙකයි කකුල් දෙකයි ගලවන එක (නි)

:       0       0

රත්න Thursday, 26 September 2013 12:01 AM

රක්‍ෂිත වනයට ඇතුලුවීමට අවසරදුන්,අයත් නීතිය හමුවට ගෙන ආ යුතුය. සියලුම උරුමයන් රැකගැනීමට රජය වහාම මැදිහත් විය යුතුයි. මේවා රැක ගැනීමට ස්වාමීන් වහන්සේලාට බාරදී නොසිට රජෙය් ඉහළ වගකිවයුත්තන්ගේ දෙඇස් යොමු විය යුතුය. (නි)

:       0       0

ඒ.එස්.එච්. Thursday, 26 September 2013 05:07 PM

මේ සම්බන්ධව විකාර කතා කරන අයට ඇත්ත දේ දැනගන්ඩ ඕනෑනම් මේ දුප්පත් අයද ඉඩම් නැති අයද කියලා මම කියන්නම්. මේවා කොහොමද වෙන්නේ කවුද කරවන්නේ මොනවටද කරවන්නේ කියලා මම කියන්නම් (නි)

:       0       0

රජින්ද Thursday, 26 September 2013 01:03 AM

අම්පාරේ සන්තින්ද්‍රිය හිමියනි, පිං සිද්ධ වේවා ඔබ වහන්සේලාට! දැන් අපිට ආගම්වාදයට එරෙහිව වගේම වන සංහාරයට එරෙහිවත් පෙළ ගැසෙන්න කාලය උදා වෙලා තියෙන්නේ. කිසිදු කල්ලියකට හෝ පුද්ගලයින්ට හෝ මේ භුමිය පාවා නොදෙන්නටත් මේ භුමියේ නිකැළැල් ස්වභාවික අසිරිය අමු අමුවේ සාපරාධිව උල්ලංගනය වන ආකාරය නැවැත්වීමටත් අන්තර්ජාලයේ අදහස් දැක්වීම් වලින් ඔබ්බට ගොස් ප්‍රායෝගික වන්නටත් අප පෙළ ගැසී සිටින්නෙමු. (නි)

:       0       0

සෙන්තිල් Thursday, 26 September 2013 01:39 AM

සජි,ඔක්කොම සිංහලයෝ ටිකක් වෙන්න ඇති (නි)

:       0       0

සෙන්තිල් Thursday, 26 September 2013 01:43 AM

නිහාල්,රටේ උගත් මුස්ලිම්ස්ලට රැකියා දෙන්නේ නැතුව නුගත් අයව කන්තෝරු වල දැම්මම අනිත් ජාතියේ අය කොහොමද ජීවත් වෙන්නේ?ඒක නිසා වෙන්න ඇති මෙහෙම කරන්නේ (නි)

:       0       0

දිනේෂ් Thursday, 26 September 2013 12:37 PM

සෙන්තිල් ඔබ කොහේද ඉන්නේ (අ)

:       0       0

සෙන්තිල් Thursday, 26 September 2013 01:45 AM

සිංහලයන්ට නැගෙනහිර පළාතේ ඉන්න අයිතියක් තිබේද? මේක තනිකරම සංවර්ධනය කළේ මුස්ලිම් අය, (නි)

:       0       0

චාමි Wednesday, 19 March 2014 06:03 PM

අසරණ මිනිස්සු (දී)

:       0       0

හෙෂාන් Thursday, 26 September 2013 06:05 PM

සෙන්තිල්,සිංහලයගේ ඉවසීම නිවටකමක් විදිහට දකින්න එපා (නි)

:       0       0

කුමුදු Thursday, 26 September 2013 02:58 AM

අපරාධකාරයෝ... (නි)

:       0       0

පාලි Thursday, 26 September 2013 05:38 AM

සෙන්තිල්ට ආයෙත් කෑම ඕනෑ වෙලා වගෙයි. (නි)

:       0       0

දුමින්ද Thursday, 26 September 2013 06:04 AM

සෑහෙන විනාශයක් සිදුකළ බව පෙනෙන්නට තිබේ.වැසි කාලයේදී අලුත් කුඹුක් ,තේක්ක, කොහොඹ වැනි පැලසිටුවා සිදිවූ හානිය අවම කරමු.වන සංරක්ෂණයේ අවධානය යොමු වේවා. (නි)

:       0       0

ලංකාසිරි Thursday, 26 September 2013 01:15 PM

මේක ගවයන් සදහා වෙන් කරපු ඉඩමක් නේද? මේ මිනිස්සුන්ට මේවායේ ඔප්පු හදලා දුන්නේ මේ මිනිස්සුත් ඒ වගේද දන්නෙ නැහැ. අනිත් පුදුමේ අම්පාර මහ දිසාපති කාර්යාලයේ නැති ඔප්පු මේ මිනිස්සුන්ට ලැබුනේ කොහොමද කියලා හොයන්න ඕනෑ. (නි)

:       0       0

නීල් Thursday, 26 September 2013 08:06 AM

එහෙනම් තොපිට කොලඹ ඉන්න පුලුවන්ද (අ)

:       0       0

චානක Thursday, 26 September 2013 08:29 AM

සෙන්තිල්, ඔබ කියන විදිහට නැගෙනහිර සංවර්ධනය කළේ නුඹලා නම් අපි යන්නම් නැගෙනහිරෙන්. (නි)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 26 September 2013 09:12 AM

බලය වෙනුවෙන් තමන්ගෙ අම්ම තාත්ත උනත් විකුණන්ඩ පුලුවන් අය මේ රටේ ඉන්නෙ. ඉතිං මේව ආරක්ෂා කරයිද? නැත්නම් මෙච්චර හමුදාවක් පොලිසියක් ඉද්දි මේච්චර වන විනාශයක් කරනකම් බලා ඉන්නෙ කව්ද.මෙවට සම්බන්ධ අය වහාම හෙලි කරන්ඩ. නැතිනම් මේ වගේ තමා බෙද්ධ උරුමයත් මේ අය විනාශ කරන්නෙ.(අ)

:       0       0

කුෂාන් Thursday, 26 September 2013 09:15 AM

ඇයි මිනිසුනේ මේ මිනිස්සු එදා වෙල වැඩ කරගන්න නේද මේ දුක් විඳලා මේ හේනක් කර ගන්නේ (අ)

:       0       0

ශානුක ප්‍රියන්ත Thursday, 26 September 2013 09:24 AM

ඔබ වහන්සේට අප හිස නමා ආචාර කරනවා රට වෙනුවෙන් සහ අනාගත පරපුර වෙනුවෙන් නිර්බිතව ඉදිරි පත් වීම වෙනුවෙන්.චමින්ද ජයනාත් කියනදේ ගැන දෙවරක් නොව තෙවරක් සිතිය යුතු කාලයයි මේ.(අ)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 26 September 2013 09:39 AM

අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේ රජයේ රක්ෂිත රැක ගැනීමට කටයුතු කිරීම ප්‍රසංසනීයයි. හාමුදුරුවනේ, ඔය පළාතට අඩවි වන නිලධාරි කාර්යාලයක් නොතිබෙන්න බැහැ. ඔබ වහන්සේ මේවා සොයා බලනකන් අදාළ නිලධාරීන් දැනුවත් වෙලා නැද්ද? මේ සිද්ධිය මෙහෙම වෙනකම් බල සිටීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලජ්ජවියයුතුයි. (අ)

:       0       0

දුමින්ද Wednesday, 25 September 2013 07:05 PM

වනය රටේ ජීවනාලියයි.එය කිසිවකුට අයත් පුද්ගලික බුදලයක් නොවේ,අපේ හාමුදුරුවන්ට අප සැමගේ ප්‍රණාමය.(නි)

:       0       0

අසංග Thursday, 26 September 2013 09:41 AM

මේ අය කව්ද කියලා කව්රුත් දන්නවා. වහාම දඬුවම් දෙන්න. අද මේ අයට මේ වගේ නටන්න දුන්නොත් එට අනිද්දට රටම විනාස කර දමයි. (අ)

:       0       0

ෂාම් Wednesday, 19 March 2014 09:13 PM

අනාගත මුස්ලිම් රටක් වෙන එක අඩුම තරමේ මෙහෙම වත් ආරක්ෂා කරන්න ඉදිරිපත් වූ අපේ හාමුදුරුවන්ට අපගේ නමස්කාරය(දී)

:       0       0

සජී Wednesday, 25 September 2013 07:41 PM

මෙතන ඉන්නේ කවුද කියලා පෙනෙනවානේ... (නි)

:       0       0

අචිනි Thursday, 26 September 2013 02:21 PM

මෙහෙම දුප්පතුන්ට දඬුවම් දිය යුතුමයි. හෝටල් හදන්න වනාන්තර එළි කෙරුවට කමක් නෑ. ජයවේවා (ස)

:       0       0

රජීව් Wednesday, 25 September 2013 07:47 PM

ඔන්න කැලේටත් විද්දා.අනේ අපොයි! ඔවුන් ටිකගේ ෆොටෝ එකේ මුහුණු ටිකත් පෙනෙන්නේ නැහැනේ. (නි)

:       0       0

හේමසාර හිමි - කඩවත Thursday, 26 September 2013 10:09 AM

අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට අපගේ ප්‍රණාමය !!! (ස)

:       0       0

අම්පාරේ සන්තින්ද්‍රිය හිමි Wednesday, 25 September 2013 07:49 PM

මේ කැලේ අක්කර 400 ක රක්ෂිතයක්. මේක විශේෂ ගැසට් එකකින් පළ කරලා තියෙන්නේ. මෙම රක්ෂිතයේ ඉඩම් එක්කෙනෙක් එයාගේ දේපලක් කියලා හිතාගෙන සමහරුන්ට හොර බලපත්‍ර හදලා මේකෙන් ඉඩම් අල්ලා ගන්න කියලා.මේක විසදුනේ නැත්නම් අපි 3000 ක් විතර මෙතන මාරන්තික උපවාසයකට ඉද ගන්නවා. (නි)

:       0       0

කසුන් Thursday, 26 September 2013 10:13 AM

අපි නම් කිව්වා අහවල්ලු තව ටික දවසක් යද්දි ඔහොම කොරයි කියලා ...කෝ එකෙක් වත් ඇහුවද ? (ස)

:       0       0

නිමල්ලාලිත Thursday, 26 September 2013 10:13 AM

සෙන්තිල්, අපේ අර අනුකම්පව ඇති එහෙත් මෝඩ රජ සෙනරත් රජුට පින් සිදුවන්නට තමා අද ඔය මුස්ලිම් ජාතිවාදීන් නැගෙනහිර පදිංචි උනේ.සිංහලයි කියන, බල ලෝබය නිසා සිංහල අයිතිය අසිංහල් ජාතිවාදීන්ට පවා දෙන සිංහල දෙසපාලකයන් නිසා අද අසිංහල් ජාතිවාදීන් මුළු රටේම රජ කරනවා.සිංහල අයිතිය මුදලින් සහ වෙනත් ක්‍රම වලින් ලබා ගන්නවා. මම කුවේටයේ සහ සෞදියේ සුපවයිසර් කෙනෙක් වශයෙන් වැඩ කරපු කෙනෙක්.ඉතින් මට ඔය මුස්ලිම් ජාතිවාදය ගැන දෙමල ජාතිවාදය ගැන උගන්වන්න එපා. තමිල්නාඩු ජාතිකයන් ,ලංකාවේ සිංහලද කියලා අසා ඔව් කිව්වහම පාරක්වත් පෙන්නනේ නැහැ . නමුත් පෙරේතයෝ වගේ උදව්වක් ඕනා උනහම නම් එනවා. (ස)

:       0       0

චින්තක Wednesday, 25 September 2013 07:56 PM

අපේ හාමුදුරුවරු එදත් රට ආරක්ෂා කළා. අදත් ආරක්ෂා කරනවා. (නි)

:       0       0

ලක්සිරි Wednesday, 25 September 2013 07:56 PM

මෙතන ඉන්න මේ සියලු දෙනා අහවලාගේ මිනිස්සු. 1974 ඉදලා අවුරුදු 40ක් තිස්සේ තිබෙන ප්‍රශ්ණයක්. හාමුදුරුවන්ට අපගේ ප්‍රණාමය මෙයට මැදිහත් වුණාට (නි)

:       0       0

චමල් Friday, 27 September 2013 09:40 AM

අහෝ! ලංකාව පකිස්ථානයක් වෙන ඉක්මන. අපේ දේශප්‍රේමී ආගමික සහජීවන බඩේ අජීරණකාරයන්ට මේවා පෙනෙන්නේ නැති හැටි (නි)

:       0       0

දිනේෂ් Thursday, 26 September 2013 02:56 PM

සෙන්තිල්, මේ රටේ කොහෙද උගත් මුස්ලිම්. හිටියත් අපිට වැඩක් නැහැ. මොකද මේක සිංහල රට එක හොඳට මතක තියාගෙන ජීවත් වෙනවා මෝඩයෙක් වෙන්නේ නැතිව. (ස)

:       0       0

ඉරා Wednesday, 25 September 2013 08:04 PM

මොවුන් ගෙනිහින් දාන්න ඕනෑ අරාබි කාන්තාරයට (නි)

:       0       0

දර්ශන් Wednesday, 25 September 2013 08:06 PM

පින්තුරයේ සිටින අයගෙන්ම පේනවා මෙය පිටුපස සිටින ඇමතිවරයා කව්ද කියලා. වන විනාශයක් කර මෙම පුණ්‍ය භූමිය කාන්තාරයක් කිරීමට ඉඩ නොදෙමු. (නි)

:       0       0

අරුසියා Thursday, 26 September 2013 10:38 AM

නිමල්, ඔයත් මුස්ලිම් රටවල වහල් සේවය කරාද?? (ස)

:       0       0

පද්මිණි Thursday, 26 September 2013 10:39 AM

මේ ඉන්නෙත් අපේම රටේ දුප්පත් මිනිස්සු නේද? ඒ මිනිස්සුන්ටත් ජිවත් වෙන්ට ක්‍රමයක් හදලා දෙන්ට ඕන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 615 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 701 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2178 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1584 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1522 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1789 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24830 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23350 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site