IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


තරගෙට සතියකට පසු ලිපිය ලැබේ

උතුරු මැද පළාතේ පාසල් කථික තරඟවලින් ප්‍රථමස්ථානය දිනූ අත්තරගල්ලෑවේ ඉෂාරා මධුෂානි පෙරේරා දැරියට සමස්ත ලංකා තරගයට සහභාගී වන ලෙස දන්වන ලිපිය තරගය පවත්වා දින හතකට පසු ලැබී ඇත. පසුගිය තුන්වැනිදා කොළඹ ආනන්ද විදුහලේදී තරඟය පැවැත්විණි. ලිපිය ලැබුනේ 10වැනිදාය. එම ලිපියට අත්සන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච් යූ ප්‍රේමතිලක මහතාය. 2012.10.19 වැනි දින තැපැල් කළ එම ලිපිය ඇයට නිසි වේලාවට ලැබී නැත්තේ ලිපිනය වැරදීම නිසා යැයි පාසල් ආරංචි කියයි. අතරගල්ලෑව පිහිටියේ බකමූණේය. එහෙත් ලිපිය යවා ඇත්තේ හිඟුරග්ගොඩටය.  



අදහස් (0)

තරගෙට සතියකට පසු ලිපිය ලැබේ

ක්‍රිෂාන් Tuesday, 13 November 2012 11:58 PM

මේ වගේ දේවල් නමගිය පාසලක දරුවෙක්ට වුණා නම් බලන්න තිබුණා වැඞ ටික. (නි)

:       0       0

සම්පත් Wednesday, 14 November 2012 08:36 PM

ගරු මහත්මයාණෙනි, මට පුලුවන් නම් මේ දුවගෙ ගෙදර ලිපිනය හෝ දුරකතන අංකයක් ලබාදෙන්න. (නි)

:       0       0

කැලුම් Wednesday, 14 November 2012 11:25 AM

‍‍මේ වගේ වැඩපැහැර හරින්නන් ඉන්න රටක ජීවත්වන අපියි පව්කාර (ස)

:       0       0

මහින්ද Wednesday, 14 November 2012 12:12 AM

අපි මේ දරුවට උදව් කරමු . හැමෝම එකතු වෙන්න (ස)

:       0       0

මහින්ද Tuesday, 13 November 2012 11:59 PM

පුතේ, ඔයා තනිවෙලා නැහැ. අපි ඔබ සමගයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 13 November 2012 06:08 PM

දයා, මෙවන් අපරාධකරුවන් පිළිබද හෙළිදරවු කිරීම තමන් තමන්ගේම ජීවිත අවදානමකට ලක්කර ගැනීමක් යැයි මට හැගේ. (නි)

:       0       0

රූපසිංහ Wednesday, 14 November 2012 09:07 PM

දුවේ, මෙහේ වැඩ ඔහොම තමයි. දූට හොද අනාගතයක් තියෙනවා. හොදට ඉගෙනගන්න. (නි)

:       0       0

ඉන්දි Wednesday, 14 November 2012 11:48 AM

ඉලග පාර e-mail ඒකක් ඒවන්න කියන්න (ස)

:       0       0

ඩී.එච් Tuesday, 13 November 2012 06:06 PM

බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කරුණක්.. මෙවන් පුවත් පළකිරීම ගැන ලංකාදීපයට තුති..!(නු)

:       0       0

වීරසේකරගේ Tuesday, 27 November 2012 03:00 AM

නුඹට ජය! (නි)

:       0       0

චමින්ද Tuesday, 13 November 2012 06:28 PM

ඇමෙරිකාවේ සිද්ධියක්ද?ලංකාවේ මෙහෙම වෙනවා කියලා මට නම් හිතා ගන්න අමාරුයි. (නි)

:       0       0

සමන්ත Wednesday, 14 November 2012 11:44 AM

මේ ගෙදරට යන පාර කාපට් කරමුද ? (ස)

:       0       0

මනුජ Wednesday, 14 November 2012 01:02 AM

පාලිත මාලදිවයින, හොද අදහසක්. අපි උදව් කරමු. දක්ෂ ශිෂ්‍යාවක්.... (නි)

:       0       0

සුභා Wednesday, 14 November 2012 12:49 AM

පව් ඒ ළමය

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 01:08 AM

මේක කාගේ හරි සැළසමක්. (නි)

:       0       0

වාසල Wednesday, 14 November 2012 12:09 PM

මටත් මීට සමාන සිද්ධියක් වුණා. (නි)

:       0       0

මණ්ඩාවල හාමුදුරුවෝ Tuesday, 13 November 2012 06:47 PM

දයාබර පොඩි දුවේ, ඔබට ලොකු අසාධාරණයක් කරලා තියෙන්නෙ. ඔවැනි දේවල් බොහෝ සිදුවෙනවා. මොනවා වුණත් ඔබ අධෛර්යයට පත්නොවී ඉගෙනීමෙහි යෙදෙන්න. ලොකු අතු නැති නිසා ඔබට ඔහොම වුණාට ඔබේ දිරියට යමක් කරන්න ඒ අසරණ මිනිසුන්ට බැරි බව පමණක් හිතට ගන්න. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 13 November 2012 06:48 PM

මේ ලිපිනය ලියපු කෙනා ලංකාවෙ කෙනෙක් නෙමෙයිද? මෙහෙම මිනිස්සුද ලංකාවෙ ඉන්නේ? (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 13 November 2012 06:33 PM

අනේ නංගි අපේ තාත්තලා අම්මලා නම් සෙරෙප්පු දාගෙන වත්තේ පිටියෙ වැඩ කරන්න දුන්නෙ නැහැ.. ආරක්ෂාවට හොදයි තමයි.. ඒ උනත් එයාලා කියන්නේ අපේ පය මහ පොලොවෙ ගැටෙන තරමට හැදෙන ගහ කොල නිරෝගිමත්ලු...!(නු)

:       0       0

සුසන්ත Tuesday, 13 November 2012 06:37 PM

පවු පුංචි දුව. ලංකාවෙ කවදාද හරියට වැඩක් කළේ? (නි)

:       0       0

කමල් Tuesday, 13 November 2012 06:54 PM

අනේ මගේ දරුවෙකුට මෙහෙම වුණා නම් මට මොනතරම් නම් දුකක් දැනෙයිද? ඔබට ජය නියතයි ුදවේ. (නි)

:       0       0

චන්දිම Tuesday, 13 November 2012 06:56 PM

මෙහෙම කරනවා ගොඩක් නිලධාරියො, මොකද ඒ අයගෙ හිතවත් අයට චාන්ස් එක දෙන්න එපායැ. (නි)

:       0       0

කපිල Wednesday, 14 November 2012 12:50 PM

ගිය දේ ගිය බව ඇත්ත. ඒ වුණාට මෙහෙම දේවල් නැවත ඇති නොවීමට වගබලා ගන්න එකයි වියයුත්තේ. (නි)

:       0       0

නිමල් Wednesday, 14 November 2012 12:41 PM

සිරිපාල කියනදේ හරි. හැකි ඉක්මණින් වෙන රටකට යන්න. (නි)

:       0       0

සුමනා Tuesday, 13 November 2012 06:46 PM

හිත කලබල කරගන්නෙ නැතුව මේ වුණු දෙයින් තව තවත් දිරිමත් වෙන්න. (නි)

:       0       0

රොෂාන් Tuesday, 13 November 2012 07:02 PM

චමින්ද මහත්තයෝ, ඔයා ජීවත් වෙන්නේ ලංකාවේද? අනේ කරුණාකරලා සතියක් විතර ලංකාවේ ජීවත් වෙලා බලන්නකෝ. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 14 November 2012 01:03 PM

ලංකාවේ ආශ්චර්ය(ස)

:       0       0

සමන් Tuesday, 13 November 2012 07:13 PM

ඔබට ජය ලැබෙනවා දුවෙ ඉදිරියටම යන්න... (නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 14 November 2012 03:17 AM

කියනවනම් කියන්න දේ එමටයි. නිකං ලේ රත්වෙන වැඩ.. අධූරදර්ශී නිළධාරීන්ගේ වෘෂභ ක්‍රියා කලාපයකි. (නි)

:       0       0

සම්පත් Wednesday, 14 November 2012 03:24 AM

අධ්‍යාපන පරිපාලනයත් වළ පල්ලට ගිහින්ද? (නි)

:       0       0

කරු Wednesday, 14 November 2012 03:40 AM

මේවා නම් ලංකාවේ තියෙන ලොකු දුරුවල කම් (දී)

:       0       0

චින්තක Tuesday, 13 November 2012 07:26 PM

දුවේ ඔයදේවල් වලින් තමා තවත් දිරිමත් වෙන්න ඔනි..(නු)

:       0       0

නියෝමාල් පෙරේරා Wednesday, 14 November 2012 01:04 PM

මේ රටේ අධ්‍යාපනය විනාශ කරනව.. හරිනම් කළ වැරද්ද නිවැරදි කරන්න බලධාරින් කටයුතු කළ යුතුයි.. එහෙම කරලා දරුවන්ගෙන් පලි ගන්න යන්න හොද නැහැ. අහිංසක දරුවන්ගේ ජීවිත බලධාරින්ගෙන් රුක ගැනීමට දෙමව්පියන් නිතර සෙවිල්ලෙන් ඉන්න...(නු)

:       0       0

කුසුම්සිරි Tuesday, 13 November 2012 07:29 PM

ආසියාවේ ආශ්චර්යයට යන ගමනේ..!(නු)

:       0       0

සුරංග Tuesday, 13 November 2012 07:45 PM

මෙන්න මෙහෙමයි ආශ්චර්ය කරා යන රටේ තැපැල් සේවය..!(නු)

:       0       0

සුමනසිරි Tuesday, 13 November 2012 07:45 PM

ආශ්චර්යයනේ..!(නු)

:       0       0

කස්තුරි Tuesday, 13 November 2012 07:45 PM

ආසියාවේ ආශ්චර්යය..!(නු)

:       0       0

ගුණසිරි Tuesday, 13 November 2012 07:40 PM

දුවේ ඔයාට මේ උන දේ ගැන තැවෙන්න එපා.. මීට වඩා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මොනතරම් අසාධාරණයක් වෙනවාද කියලා උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ.. දැංවත් මෙ සිදුවුණ අසාධාරණයට සාධාරනයක් ඉටු කිරීමට බලන්න..!(නු)

:       0       0

පවන් Wednesday, 14 November 2012 06:12 AM

මේවා හිතාමතා කරන වැඩ. (නි)

:       0       0

තුෂාර Wednesday, 14 November 2012 05:57 AM

නිමල් විජේසිරි මහතාගේ නවකතාව කියවන්න කියලා මම මේ දරුවාට යෝජනා කරනවා. (නි)

:       0       0

සදුන් Tuesday, 13 November 2012 08:01 PM

දුවේ ඔබට ජය නියතයි..!(නු)

:       0       0

සිසිර Tuesday, 13 November 2012 08:01 PM

ලලිත් කටාර්.. යන්නේ කොහෙද මල්ලෙ පොල්..? අනේ ළමයෙකුට හිත හැදෙන්න ධෛර්යය දෙන්න.. දෙන්නෙම පස්සට යන්න...(නු)

:       0       0

අජිත් Wednesday, 14 November 2012 06:08 AM

දුවේ, මෙහෙම දේවල් මේ රටට සාමාන්‍යයයි. අපි මොකද දරුවෝ ඉතිං කරන්නේ? (නි)

:       0       0

ශාමලී Wednesday, 14 November 2012 01:12 PM

පුංචි දුවේ ඔයා නොසැලි ඉදිරියට යන්න. ජය‍ වේවා (ස)

:       0       0

ජීවන් Wednesday, 14 November 2012 06:40 AM

කාටද කියන්නේ

:       0       0

රජිත් Tuesday, 13 November 2012 08:08 PM

අගනුවර සහ ඉන් එපිට ගැටුම් එදත් තිබුණා අදත් තියෙනවා. හෙටත් තියෙනවා..!(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 13 November 2012 08:08 PM

දුවේ, ඔබ ඉගෙන ගන්නා පාසැලේ තවමත් ඔබලාට උගන්වන්නේ "ශ්‍රීලංකාව පෙරදිග මුතු ඇටය" කියලද? ඔබ ඔවුන්ට උගන්වන්න "නැහැ ශ්‍රීලංකාව ආසියාවේ (අ)මුතු ඇටයක් කියාලා.........(නු)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 07:02 AM

පව් ඒ ළමයා

:       0       0

රිෂ්මි Tuesday, 13 November 2012 08:16 PM

දුප්පත් කමට නිසාම ඔහොම කරන්නේ පෝසත් නම් ගෙදරට ගෙනත් හරි දේවි මොනවා කරන්නද දුවේ.. කලකිරෙන්න එපා ඔයාට ජයනියතයි දෙවි පිහිටයි..!(නු)

:       0       0

පාලිත මාලදිවයින Tuesday, 13 November 2012 08:04 PM

මේ දරුවට කවුරු කවුරුත් එකතුවෙලා උදව් කරමු.. ඉගෙන ගන්නයි ගෙදර හදාගන්නයි..!(නු)

:       0       0

අශෝක Wednesday, 14 November 2012 05:19 PM

ඕවා ගණන් ගන්න එපා දුවේ. ඔයාට සුභ අනාගතයක්. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 13 November 2012 08:04 PM

මෙවැනි ආශ්චර්ශය මත් රටක මෙහෙම වෙන්න කිසිම විදිහක් නැහැ.. දවස් හතරක් පහුවෙලා හරි ලියුම ලැබුණු එක ලොකු දෙයක්..!(නු)

:       0       0

තිලක් Wednesday, 14 November 2012 07:27 AM

ලොකු ලොක්කන්ට ගමේ අපි වටින්නේ නෑ දුවේ....හිත තවත් දිරිමත් කර ගන්න..ඔබට වරදින්නේ නෑ..(ස)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 14 November 2012 01:42 PM

මොනවා වුණත් රටේ ඇත්ත තත්ත්වය ඒ ළමයා තේරුම්ගත්ත එක ගැන මට ගොඩක් සන්තෝෂයි. (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 14 November 2012 07:57 AM

‍මගේ දුවේ මේ‍ දේ හයියක් කරගෙන තව ඉදිරියට යන්න. දුප්පත් අපිට ඔට වගේ දේවල් එමටයි. බුදු සරණයි (ස)

:       0       0

නිලන්ත Wednesday, 14 November 2012 08:02 AM

මේ දරුවගේ තොරතුරු , ලිපිනය ආදිය ඉදිරිපත් කරන්න ....උදව් අවශ්‍ය දුවෙක් බව පේනවා (ස)

:       0       0

චානක Wednesday, 14 November 2012 08:25 AM

ලංකාවේ හැටි තමයි

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 14 November 2012 08:39 AM

නා ඩන් පුතේ ඉහිරුන කිරට ඒන වසෙර්දි ඒන්නෙකා ඔබ පෙරමුණට (ස)

:       0       0

ශෂිමාල් Wednesday, 14 November 2012 02:00 PM

දුක්වෙන්න එපා නංගි. කවදාහරි ඔයාට හරියයි. (නි)

:       0       0

කිත්සිරි Wednesday, 14 November 2012 08:45 AM

හිතා මතා කළ දෙයක් වෙන්න බැහැ, අත් වැරදීමක් වෙන්න ඕනෑ ... අහිංසක අපටම තමයි ඕව වෙන්නේ (ස)

:       0       0

සුභාෂ් Wednesday, 14 November 2012 02:01 PM

වාසනාවන්ත අනාගතයක් (ස)

:       0       0

මාරසිංහ Wednesday, 14 November 2012 08:47 AM

මිනිස්සු රට අත්හැරලා යන්නෙ සල්ලි නිසාම නෙමෙයි. මෙහෙම අසාධාරණ නිසා කළකිරිලා. (නි)

:       0       0

ජානක Wednesday, 14 November 2012 08:48 AM

අයියෝ සල්ලි

:       0       0

ෂෙරිෆ් Tuesday, 13 November 2012 09:02 PM

පව් පුංචි හිතට කොතරම් දුක හිතෙන්න ඇතිද?(නු)

:       0       0

මාලක Wednesday, 14 November 2012 09:06 AM

කවදාවත් උත්තර නොලැබෙන ‍නිමක් නැති මෙවන් ප්‍රශ්න නිසයි මිනිස්සු බෝට්ටු වල එල්ලිලා හරි පිටරටවලට යන්නේ. (නි)

:       0       0

රොෂාන් කොඩිකාර Tuesday, 13 November 2012 08:53 PM

එතකොට වැරදි ලිපිනයක් දුන්නේ කවුද?(නු)

:       0       0

ගාමිණි Wednesday, 14 November 2012 01:52 PM

ලලිත්, නංගිගේ සහතික ටික දැක්කේ නැද්ද? (නි)

:       0       0

රොහාන් Thursday, 15 November 2012 08:00 AM

ඇයගේ නිවසේ ලිපිනය හෝ දුරකථන අංකය දන්වන්න (ස)

:       0       0

රුවන් චින්තන Tuesday, 13 November 2012 09:12 PM

ලලිත් අංගොඩ යනකොට වැරදිලාද කොහෙද දැං ඉන්න තැනට ගිහිං තියෙන්නේ.. ගහෙන් වැටුණු මිනිහාට ලලිත් අනින්න යන්න එපා හොද නැහැනේ.. අපිත් හොදට මහන්සියෙන් වගාකරලා කන මිනිස්සු..!(නු)

:       0       0

මුනාස් Wednesday, 14 November 2012 01:56 PM

දුවේ, ඔයා ජනාධිපතිතුමාට මේ අසාධාරණය දන්වන්න. එතුමා කුමක් හෝ දෙයක් කරාවි මේ වෙනුවෙන්. (නි)

:       0       0

කුමාර Tuesday, 13 November 2012 09:22 PM

කවුද වග කියන්නේ

:       0       0

හේමන්ත Wednesday, 14 November 2012 09:02 AM

ආදැරණිය දුවේ. දුක්වෙන්න එපා. තරගය අහිමිඋනාට ඔයාගේ හැකියාව අහිමිකරන්න කාටවත් බෑ. හොඳට කථිකත්වය දියුණු කරගන්න ගමන් හොඳින් ඉගනගන්න. බාහිර පොතපත කියවන්න. ඔබට යහපතක්ම වේවා.(ස)

:       0       0

සිසිර Wednesday, 14 November 2012 02:14 PM

ඉන්දි, ෂාන්, වැදගත්කමක් ඇති අදහස් දාන්න. (නි)

:       0       0

සමීර Wednesday, 14 November 2012 09:20 AM

ඔහොම තමයි පුංචි අපිට තමයි හැම නඩුවක්ම .ඔතනින් නතර වෙන්න එපා ඉදිරියට යන්න (ස)

:       0       0

හසන්ත Wednesday, 14 November 2012 09:32 AM

මේවා අද එච්චර පුදුම වෙන්න දේවල් නෙමෙයි. (නි)

:       0       0

බිම්සර Wednesday, 14 November 2012 09:33 AM

අපි මේ දරුවට උදව් කරමු ඉදිරියට යන්න (ස)

:       0       0

සිරිපාල Wednesday, 14 November 2012 09:39 AM

ආදරණීය දුවේ, හොදින් ඉගෙනගෙන වෙනත් රටකට යන්න. ධර්මද්වීපය අත්හරින්න. (නි)

:       0       0

සුසන්ත Wednesday, 14 November 2012 09:28 AM

මේ වගේ නිලධාරීන් එලවන්න ඕනි .රට කනවා මෙයාලා (ස)

:       0       0

දයා, සවුදි Tuesday, 13 November 2012 04:36 PM

මේවට කියන්න දේවල් නම් තියෙනවා.කියලා වැඩක් නැති නිසා හිතේ තියාගෙන ඉන්නවා. (නි)

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 13 November 2012 04:53 PM

මේක ලෝකේ හැටි උගත් අය කොයි තරම් රටේ නිකරුනේ මැරෙණවද ඒ වගේම වසර හතරකට ආසන්න කාලයනක් විශ්ව විද්‍යාලයේ ඉඳලා ආදරයෙන් පැරදිලා දිවි නහගන්න අය ඉන්න රටක මේකත් තවත් පුවතක් විතරයි මොකටද කළබල ? (වි)

:       0       0

මනෝජ් Wednesday, 14 November 2012 09:34 AM

කරුණාකර මෙම දියණියට උදවු වෙන විදියක් ගැන කතාකරමුද? (නි)

:       0       0

ඉන්දික ප්‍රදිප් රණබාහු Tuesday, 13 November 2012 09:39 PM

නංගී, නොසැලී ඉදිරියටම යන්න. පරිස්සමෙන්. දැන් තේරෙනවා නේද අපේ රටේ තත්වය

:       0       0

වරුණ Tuesday, 13 November 2012 04:48 PM

මෙයින් ගම්‍ය වන්නේ අධූරදර්ශී නිලධාරීන් නිසා අසරණ දරුවන්ට වන්දි ගෙවීමට සිදුවන බව නොවේද? (නි)

:       0       0

අදිකාරි Tuesday, 13 November 2012 10:03 PM

කාට කලා වුණත් මෝකද, රජයේ සේවකයන්ට වෙලාවට පඩිය ලැබෙනවානේ. ඔහොම යන් නංගී (අ)

:       0       0

සේමිකා Tuesday, 13 November 2012 05:07 PM

මේවා දැං නිරන්තරයෙන් සිදුවෙනවා.. මගේ බිරිදගේ ගුරු පත්වීමේ ලිපිය ලැබුණෙත් ප්‍රමාධ වෙලා. සතියක්.. (නු)

:       0       0

ශාන් Wednesday, 14 November 2012 10:20 AM

ඔයා ඕවට ය‍න්නේ නැතුව තාත්තට උදව් කරගෙන ඉන්න (ස)

:       0       0

සරත් Tuesday, 13 November 2012 05:08 PM

දැරිය එක්ක මොකක්හරි තරහක් තියෙනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

බුද්ධික Wednesday, 14 November 2012 10:27 AM

ධෛර්‍යවන්ත දරුවෙකුට අසාධාරණයක් වෙලා. අනේ පව්...නොසැලී ඉදිරියටම යන්න ජය නියතයි..බුදු සරණයි (ස)

:       0       0

නිරාන් Wednesday, 14 November 2012 10:28 AM

මේ කාලය අපතේ හරින වැඩ පැහැර හරින නිලධාරීන්ට සොබාදහමෙන් දඩුවම් ලැබේවි (ස)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 05:01 PM

මේවා කාට කියන්නද? උඩ බලගෙන හූල්ලන්න තමයි ඉතුරුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

සුහද Wednesday, 14 November 2012 03:06 PM

ඇයි ජනතාව හිතන තරම්වත් මේ දේශපාලකයින් හිතන්නේ නැත්තේ? (නි)

:       0       0

සද්ධාමංගල Tuesday, 13 November 2012 05:18 PM

මේ වගේම දෙයක් මටත් උනා 2002 සිංහල භාෂා සමස්ථ ලංකා තරගයේදී නාලන්දා විද්‍යාලයේ පැවැති.. මම දිස්ත්‍රික්කයේ පළමුවැනියා උනා බස්නාහිර පලාතේ. නමුත් ලිපි ප්‍රමාධයකින් මට එම අවස්ථාව අහිමි උනා.. මම ඒකාලෙ උසස් පෙළ ලියමින් හිටියෙ. දින දෙකකට පසුව මට පණිවිඩයක් ලැබුණා පාසලට.. මේක තමයි යන විදිය.. මට ගොඩක් කණගාටුයි..! මෙම නැගනියට සාධාරණයක් වෙයි කියා හිතනවා..!(නු)

:       0       0

චමීර Tuesday, 13 November 2012 10:24 PM

රට තව ටිකක් ලොකු වුනානම් එහෙම ලිවුන් යවල හමාරයි...(නු)

:       0       0

රොහාන් Tuesday, 13 November 2012 05:22 PM

ආදරණීය සොයුරිය, ඔබ දක්ෂ ශිෂ්‍යාවක්. මෙයින් අධෛර්යයට පත්නොවන්න. (නි)

:       0       0

සරත් Tuesday, 13 November 2012 10:27 PM

හිතන්න එපා දුවේ මේක ආශ්චර්යය..!(නු)

:       0       0

උදාර Tuesday, 13 November 2012 05:11 PM

පවු. (නි)

:       0       0

අමරා අයිරංගනී Tuesday, 13 November 2012 10:50 PM

හරිම අසාධාරණයි.. වරද කාගෙද කොතනද? වගකිවයුත්තන් නැවත මේවැනි වැරදීම් නොවන්නට වගබලා ගන්න...!(නු)

:       0       0

රංග Tuesday, 13 November 2012 10:51 PM

මේවා වැරදීම් නෙවෙයි. බරපතල අපරාධ. (නු)

:       0       0

ජයසිංහ Tuesday, 13 November 2012 05:34 PM

ආදරණීය දුවේ,මේ ලෝකය ඔහොම තමයි. ඔබ ඉදිරියටම යන්න. (නි)

:       0       0

සුමුදු Wednesday, 14 November 2012 10:57 AM

මේ මොන කතාවකින්වත් වැඩක් නෑ.ඒ ළමයට වන්දියක් ගෙවිය යුතුයි..පාසලේ ලිපිනයට හරි එවන්න අදාල බලධාරීන් දන්නේ නැද්ද ?? මේවට දඩුවම් නොක‍ලොත් ඉදිරියටත් මේ දේවල් සිදු වේවි (ස)

:       0       0

සිලනිකස් Tuesday, 13 November 2012 11:24 PM

කලකට පෙර තැපැල් සංකේත ක්‍රමයක් (Post code) හඳුන්වා දුන්න නේ ද? දැන් මොකක්ද එකේ තත්වේ ?(නු)

:       0       0

දයා, සවුදි Tuesday, 13 November 2012 05:27 PM

දුවේ,මේ පුවත දකින දකින වාරයක් පාසා මට එන්නේ පුදුම තරමේ කේන්තියක්. ඔයා අධෛර්යමත් නොවී ඉදිරියටම යන්න. (නි)

:       0       0

ටිකිරි Tuesday, 13 November 2012 11:26 PM

දුවේ පසු බසින්න එපා.. මුළු රටම දැං යන්නේ වැරදි පැත්තට.. මෙය වෙනස්වන දවසක් එනවා.. නුඹට ජයම පතනවා.. මේ සාපයෙන් කවුරු හෝ රට බේරාගනීවි.. නුඹට දලදා සමිදු පිහිටයි..!(නු)

:       0       0

එස්එල්ටීකේ.2004 Tuesday, 13 November 2012 11:11 PM

@ලලිත් කටාර්: යන්නේ කොහෙද, මල්ලේ පොල්. මොකද ඔයා කටාර් ගියේ, තාත්තලා අම්මලා කිව්වේ නැද්ද අපේ රටේ මහ පොලොවෙ ගැටී ගැටී ඉන්න කියල ?(නු)

:       0       0

අබිලින් Wednesday, 14 November 2012 03:23 PM

වරදක් කරත් සිතකින් නොවේ ............... (ස)

:       0       0

චන්දිම Wednesday, 14 November 2012 08:22 PM

ලොක්කෙක්ගෙ දරුවෙකුට වුණා නම් මෙලහකට මෙනවා වෙලාද දන්නෙ නැහැ. (නි)

:       0       0

ජගත් Wednesday, 14 November 2012 11:00 AM

හැමදේම වෙන්න යහපතටයි...ඔබට ජය නියතයි (ස)

:       0       0

වසන්ත Tuesday, 13 November 2012 05:49 PM

මේ දැරියට සාධාරණයක් ඉටු කර දී රටට වැඩදායක දරුවන් දිරිමත් කරන්න. (නි)

:       0       0

එම්.ජී.සර්විස් Tuesday, 13 November 2012 11:17 PM

පුතේ අපි ඔබ ලගම ඉන්නවා බය වෙන්න එපා ශක්තිය ගන්න දරුවෝ.. කට හයියනම් හොදයි..!(නු)

:       0       0

මොහොමඩ් Wednesday, 14 November 2012 11:03 AM

පුතේ ඔයා සමස්ථ ලංකා තරඟාවලියටත් තේරේවි ...... වෙලාවට ලිපියත් ලැබේවි ලබන අවුරුද්දෙදි ඔබ දිනාවි..(ස)

:       0       0

නිශ් Wednesday, 14 November 2012 11:05 AM

මට මේ දුව ගැන ඇත්තටම කණගාටුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1027 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1303 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 851 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 374 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1177 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site