කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ඕවල් පිටියේදී අද (14) පැවැති තරගයේ ලකුණු සම විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය පිලට අවසන් ඕවරයේදී ලකුණු 9 ක් ලබාගත යුතුව තිබු අතර ලසිත් මාලිංග විසින් අවසන් ඕවරය යවන ලදී. මාලිංග ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අවසන් පන්දුවේදී ඉන්දිය පිලට ජයග‍්‍රහණය සඳහා ලකුණු හතරක් ලබාගත යුතු විය. ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දුවට පහර දෙමින් ලකුණු තුනක් ලබා ගැනීමත් සමග දෙපිලේම ලකුණු සමවිය. මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 58 ක් ලබා ගැනීමට සමත්විය. ආරම්භක පිතිකරු ගෞතම් ගම්බිර් ලකුණු 91 ක් ලබා ගනිමින් ඉන්දිය ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ශ්‍රී ලංකාව ඕවර 50 කදී කඩුලූ 9 ට 236 ඉන්දියාව ඕවර 50 කදී කඩුලූ 9 ට 236
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම
අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තරගයේ ලකුණු සමවෙයි
lala Wednesday, 15 February 2012 03:01 AM
කොහොමද මාලිංග විශිෂ්ඨ වෙන්නේ? දෙපාරක් බෝලෙ අතඇරියා..
N IRO Wednesday, 15 February 2012 04:35 AM
නියමයි..
ගයාන් Tuesday, 14 February 2012 05:19 PM
අපරාදේ......
ටී දි සිල්වා Tuesday, 14 February 2012 08:56 PM
තරගයේ අවසාන පන්දුවාර දෙකේදි ලකුනු 21ක් ලබා ගැනීමට තිබුනා.එම ඕවර දෙක පන්දු යවූවන් දිනීමට අවශ්‍යනැති බවක් පෙන්නුමිකලා.අවසථා දෙකකදි දෝනි හා විනේකුමාර් දුවනවිට දවාගන්නට තිබූ වුනත් පන්දුව ඇල්ලීමට බැරිවූයෙ මන්ද යයි නොභැගේ.අවසාන පන්දුව පලපුරුදු යෝකරයක් දැමුවානම් දෝනිට ගතහැකි ලකුනු වන්නේ එකකි.එසේනම් ලංකාව ලකුනු තුනෙන් දිනයි.