IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


තරගයේ ලකුණු සමවෙයි

කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ්  ඕවල් පිටියේදී අද (14) පැවැති තරගයේ ලකුණු සම විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය පිලට අවසන්  ඕවරයේදී ලකුණු 9 ක් ලබාගත යුතුව තිබු අතර ලසිත් මාලිංග විසින් අවසන්  ඕවරය යවන ලදී. මාලිංග ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අවසන් පන්දුවේදී ඉන්දිය පිලට ජයග‍්‍රහණය සඳහා ලකුණු හතරක් ලබාගත යුතු විය. ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දුවට පහර දෙමින් ලකුණු තුනක් ලබා ගැනීමත් සමග දෙපිලේම ලකුණු සමවිය. මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 58 ක් ලබා ගැනීමට සමත්විය. ආරම්භක පිතිකරු ගෞතම් ගම්බිර් ලකුණු 91 ක් ලබා ගනිමින් ඉන්දිය ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ශ්‍රී ලංකාව  ඕවර 50 කදී කඩුලූ 9 ට 236 ඉන්දියාව  ඕවර 50 කදී කඩුලූ 9 ට 236  



අදහස් (0)

තරගයේ ලකුණු සමවෙයි

lala Wednesday, 15 February 2012 03:01 AM

කොහොමද මාලිංග විශිෂ්ඨ වෙන්නේ? දෙපාරක් බෝලෙ අතඇරියා..

:       0       0

N IRO Wednesday, 15 February 2012 04:35 AM

නියමයි..

:       0       0

ගයාන් Tuesday, 14 February 2012 05:19 PM

අපරාදේ......

:       0       0

ටී දි සිල්වා Tuesday, 14 February 2012 08:56 PM

තරගයේ අවසාන පන්දුවාර දෙකේදි ලකුනු 21ක් ලබා ගැනීමට තිබුනා.එම ඕවර දෙක පන්දු යවූවන් දිනීමට අවශ්‍යනැති බවක් පෙන්නුමිකලා.අවසථා දෙකකදි දෝනි හා විනේකුමාර් දුවනවිට දවාගන්නට තිබූ වුනත් පන්දුව ඇල්ලීමට බැරිවූයෙ මන්ද යයි නොභැගේ.අවසාන පන්දුව පලපුරුදු යෝකරයක් දැමුවානම් දෝනිට ගතහැකි ලකුනු වන්නේ එකකි.එසේනම් ලංකාව ලකුනු තුනෙන් දිනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 441 0

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


කොළඹ අගරදගුරුතුමෝ පාප්වහන්සේට ගෞරව දක්වති
2025 අප්‍රේල් මස 24 302 0

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.


අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 522 1

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 935 4

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 685 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 612 2

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 710 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 353 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site