IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


තිරිඟු පිටිවල ප්‍රමිතිය බලන්න බලය නෑ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අවස්ථාවේදී හෝ වෙළෙඳපොලේ අළෙවි කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නෛතික බලය නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආනයන හා අපනයන පාලකවරයා සතු ඒ සඳහා වන බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලබාදෙන්නේ නම් තිරිඟු පිටිවල ප්‍රමිතිය පරීක්‍ෂා කළ හැකි බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

තිරිඟු පිටිවල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කළේය. 



අදහස් (10)

තිරිඟු පිටිවල ප්‍රමිතිය බලන්න බලය නෑ

sisira Tuesday, 25 October 2022 10:45 PM

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අවස්ථාවේදී හෝ වෙළෙඳපොලේ අළෙවි කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නෛතික බලය නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මිට පෙර ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සිදුකර නොමැති බවක් පෙනෙන්නට තිබේ. දැන් කලයුතුවන්නේ කුමක්ද ? තනතුරෙන් ඉල්ලා අස්වීමද ? මිට පෙර ප්‍රමිතිය පරික්ෂ කලේ කුමන ආයතනයද ?

:       0       53

නිහාල් Tuesday, 25 October 2022 10:55 PM

ප්‍රමිති ආයතනය වසා දාන්න ඕනි. මේ වගේ අයට පඩි ගෙවන්නේ වස චුට්ට චුට්ට කන්න දෙනවට ද?

:       0       50

zeylanicusTuesday, 25 October 2022 11:57 PM

කලබල නොවී කියල තියන දේ තේරුම් ගන්න. ආනයන හා අපනයන පාලකවරයාට ඒ බලතල තියෙනවා, ඒ බලතල නිත්යනුකුලව ප්‍රමිතීආයතනයට දුන්නොත් පරික්ෂ කරන්න පුළුවන් කියල නේ මෙයා කියන්නේ. එකට මෙයට බැනල වැඩක් තියෙනවා ද?

:       2       2

nihal Tuesday, 25 October 2022 11:49 PM

සිද්දික උඹලා හා බලයේ ඉන්න අය අතර වෙනසක් නැත.ජනතාවට ආදරය නොකරන උඹේ අම්මා මොකියක්ද?

:       0       3

මහදැනමුත්තයි ගෝලයො රොත්තයි Wednesday, 26 October 2022 04:31 AM

එතකොට ඉස්සර ලංකාවට ගෙනා කිසිම සාර්ථක ඵලදාවක් ගැනීමට නොහැකි රසායනික පොහොර සදහා ප්‍රමිති සහතික දුන්නෙ කොහොමද නෝනේ .ඒවා ගෙනාවෙ ආනයන අපනයන පාලකගේ අනුමැතිය නැතුවද නැත්නම් ප්‍රමිති සහතික දීමට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් ඔබට ලබාදී තිබේද මෙයාගෙ වැඩත් හරියට මහදැනමුත්තගෙ ගෝලයින් අපේ පොතේ එහෙම නැතේ කියනවා වගේ වැඩ කරනවාද කියලා තමයි කියන්න පුළුවන්

:       0       8

ජකෝලිස් Wednesday, 26 October 2022 05:50 AM

අනේ එපා නෝනෙ, අපි දැක්කා පොල්තෙල් චෙක් කොරපු හැටි !

:       0       7

කල්පනා Wednesday, 26 October 2022 08:30 AM

බලය (බලයො) නැහැ කියන්නෙ තෝරු මෝරු අහුවෙලා නිසා වෙන්න පුළුවන්.

:       0       8

chinthana Wednesday, 26 October 2022 08:47 AM

චෙක් කළොත් කොම්පැනි වැහෙයි?

:       0       9

sena Wednesday, 26 October 2022 10:48 AM

බලය තිබුණොත් කියයි... අනේ කම්පැණි වැහෙයි... ඔන්න ඔහේ වස චුට්ටක් කමු කියලා...!

:       0       1

fairoos Wednesday, 26 October 2022 12:05 PM

බලය තිබුනොත් හරියට කරනවා වගේ තමයි කතා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 146 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 253 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 648 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 664 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 955 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1571 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26873 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18876 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1866 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site