IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


තිරිඟු පිටි මිල වැඩිවේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා තිරිගුපිටි කිලෝවක් රුපියල් 6කින්ද, සෙරන්ඩිප් කිලෝවක මිල රුපියල් 4කින් ද, වැඩි කර ඇත.



අදහස් (0)

තිරිඟු පිටි මිල වැඩිවේ

නවුෆල් Sunday, 28 October 2012 11:22 AM

ආශ්චර්යවත් රටක ආශ්චර්යවත් මිළ වැඩිවීම්.... (නි)

:       0       0

සිල්වා Saturday, 27 October 2012 09:42 AM

ලොකු ලොකු හෝටල් ගානේ.. රොකැරෝ ඩාන්ස් නටන්නේ... ඉරිච්චදාට කලිසම රොකැරෝ ඩාන්ස් ඉවරනේ..! (නි)

:       0       0

සුජිත් Saturday, 27 October 2012 10:33 AM

සැරදේ මහරජාණෙනි.. මදිනෙ වැඩිකලා 50කින් විතර වැඩිකරන්න එපායැ.. එතකොට නොකාම ඉදියි..!(නු)

:       0       0

ජෆර් Saturday, 27 October 2012 10:56 AM

තව තවත් ඡන්දය දෙන්න රටට හොද කාලයක් යයි..!(නු)

:       0       0

Darul Shifa Saturday, 27 October 2012 07:48 PM

අපේ අයට හාල්පිටි දිරවන්නේ නැහැ (අ)

:       0       0

අනුර එස් ලියනගේ -මුල්ලෙරියාව Friday, 26 October 2012 08:20 PM

අනේ හොදා ........(නු)

:       0       0

කීර්ති ඩුබායි Friday, 26 October 2012 08:17 PM

මට සතුට නිම කරන්න බැහැ.. තව වැඩි කරන්න..!(නු)

:       0       0

වීරවංස ඩුබායි Friday, 26 October 2012 08:28 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්..!(නු)

:       0       0

නුවන් Friday, 26 October 2012 08:35 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්..!(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Friday, 26 October 2012 08:41 PM

සිංහල භාෂාවෙන් සංශෝධනය කියන්නේ මේවට තමයි..!(නු)

:       0       0

Peter Barthelot Friday, 26 October 2012 08:41 PM

දෙයියන්ගේම පිහිටයි (අ)

:       0       0

දෙලොන් වික්ටොරියන් Friday, 26 October 2012 08:34 PM

මරු නියමයි (නි)

:       0       0

දිලංකා Friday, 26 October 2012 08:41 PM

අයියෝ මේ මොනවද දැං වෙන්නෙ... අයවැයෙන් අඩු කරයි පරණ ගානම..!(නු)

:       0       0

සරත් Friday, 26 October 2012 09:00 PM

මෙහෙමත් රටක්..!(නු)

:       0       0

නිපුණ Friday, 26 October 2012 08:59 PM

මට මගේ රට ගැන හරිම ආඩම්බරයි...(නු)

:       0       0

සමන්ත වීරසිංහ Friday, 26 October 2012 09:17 PM

ඉතාලියෙ පාන් පිටි කිලෝ එකක් 1.40 ලංකාවෙ රුපියල්වලින් වෙන්නෙ රුපියල් 60යි..!(නු)

:       0       0

පිටිගල මිලානෝ Friday, 26 October 2012 09:21 PM

පාන් කෑවොත් කොහොමද?(නු)

:       0       0

අහමඩ් Friday, 26 October 2012 09:39 PM

එයිඩ් මුබාරක්...!(නු)

:       0       0

කුමාර Friday, 26 October 2012 09:42 PM

ආසියාවෙ ආශ්චර්යය.. අනේ අපේ ලක් දෙරනට යන කලක්.. අපේ අයට මිල පාලනය ගැන දැනෙන්නෙම නැද්ද? ලෝකයේ අනෙක් සංවර්ධණය වෙමින් පවතින රටවල එක්ක බලද්දි අපි ගොඩක් පසුපස ඉන්නෙ.. දැං හැමෝම රට ගැන හිතලා වැඩ කළොත් අනාගතයක් ගැන හිතාගන්න පුළුවං නැත්නම් ආයෙත් ලොකු විපත්තියකට මුහුණ දෙන්න වෙනවා..!(නු)

:       0       0

දමිත Saturday, 27 October 2012 01:33 PM

ඇයි අපි පාන් කන්නේ.?(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 01:35 PM

දවසකට එක වේලක් කන්න අනවශ්‍ය ලෙඩ රෝග අඩුවෙයි..!(නු)

:       0       0

පනාගොඩ මෙල්බන් Saturday, 27 October 2012 04:24 AM

මොනවා උනත් අපි ඔබ සමගයි.!(නු)

:       0       0

වසන්ත Saturday, 27 October 2012 03:28 PM

පාන් මිලත් වැඩි වෙනවාමයි.. අපි නම් කන්නෙ බත් මැටි ගුළි කන්නෙ නැහැ..!(නු)

:       0       0

වීරවංශ ඩුබායි Saturday, 27 October 2012 07:53 AM

බලාන යනකොට යුද්ධය කාලෙ මීට වඩා හොදයිනේ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 92 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 5 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 485 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 247 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 686 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1540 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site