IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තිරාණාගමත් උද්ඝෝෂණයක්

58 හැවිරිදි ගුරුවරයකු දෙවැනි ශ්‍රේණියේ සිසුන් හය දෙනකු කලක් තිස්සේ අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හික්කඩුව තිරාණාගම බෝධිරාජ මහා විද්‍යාලයයේ මව්පියෝ පිරිසක් අද උද්ඝෝෂණයක් කරමින් විදුහල්පති ඉවත් කරන්නැයි අධ්‍යාපන බලධරයනට කරුණු කීහ.



අදහස් (0)

තිරාණාගමත් උද්ඝෝෂණයක්

ලංකා Thursday, 27 June 2013 02:18 PM

පාසල් ළමුන්ගේ නරක කාලය (දී)

:       0       0

ලුම්බිණි Thursday, 27 June 2013 02:19 PM

මම හිතනවා මේ පුද්ගලයා නිතිය ඉදිරියට ගෙන ආ යුතුයි. (දී)

:       0       0

සංජීව Thursday, 27 June 2013 02:28 PM

දෙයියනේ මොනාද මේ වෙන්නේ ලංකාවට (දී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 June 2013 03:15 PM

පහත් පෙලේ කාමුකයන් ලෝකේ වැඩියම ඉන්න රට ලංකාවද? (නි)

:       0       0

වාසනා Thursday, 27 June 2013 12:06 PM

සමලිංගිකත්වයට ඇබ්බැහිවූ ගුරුවරුන් මම දන්න අයත් ඉන්නවා.ළමයින්ට උදව්කරන මුවාවෙන් ඔවුන්ගේ ආසාවන් පිනවන්න ඒ ළමයි යොදාගන්නවා.බොරු සදාචාරාත්මක සළුපිළි ඇදගෙන හැසිරෙන හැමදනාම අඩු වැඩි වශයෙන් රහසිගත ජීවිතයක් ගෙනියනවා.ඒක රකින්න තමයි ඔය ඔක්කොම පෙළපාලි.(අ)

:       0       0

නීල් Thursday, 27 June 2013 12:06 PM

මට මතකයි ඉස්සර පන්තියේ සිසුවෙක් ප්‍රසිද්ධ සංගීත ගුරුවරයෙකු විසින් අපයෝජනයට ලක්කිරීමට එරෙහිව අපත් පාසලේ විරෝධතා දැක්වූවා. ඒත් බීරි අලින්ට වීණා වයන්නවගේ ඒවා කිසිවෙක් ගණන් ගත්තේ නැහැ. සිදුවුනේ සිසුවාගේ අධ්‍යාපනය අකාලයේ කඩාවැටීම පමණයි. වඩාත් සුදුසු නීතිය ඉදිරියට යාමයි. නැතිනම් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය අරක්ගත් කුම්භාණ්ඩයෝ තමන්ගේ බඩ වඩා ගැනීමට සංවිධානයවී දරුවන්ගේ අනාගතය අඳුරුකිරීමයි.(අ)

:       0       0

අනුර Thursday, 27 June 2013 12:14 PM

අපේ රටට මොනවා වෙලාද දන්නේනැහැ. හරියට සමලිංගික ව්‍යාපාරය එලියට ඇවිත්. මේවා ගැන හොයන්න ඕනනේ නැත්නම් සමාජය අසරණ වෙයි (අ)

:       0       0

පෙරේරා Thursday, 27 June 2013 03:33 PM

ගුරුවරිය දන ගස්සපු වෙලේ හැමෝම දේශපාලකයින්ට බැන්නෙ ඔක්කොම ගුරුවරු බෝධිසත්වවරු වගේ. දේශපාලකයෝ අතරත් එහෙම තමයි.දොස්තරවරු පුජකවරු හැමෝම අතරේ මේ වගේ නරුමයෝ ඉන්නවා. (නි)

:       0       0

කුරේ Thursday, 27 June 2013 03:33 PM

අර අනිත් රටවල වගේ විවාහ වෙන්න අවසර දෙමුද? (නි)

:       0       0

පෙරේරා Thursday, 27 June 2013 03:36 PM

කෝ ස්ටර්ලින් ලොක්ක..මෙයාව කව්රුහරි දන ගැස්සුවොත් මොකද කියන්නේ..පෙළපාලි යනවද..?(අ)

:       0       0

සම්පත් Thursday, 27 June 2013 12:26 PM

මේවට පෙළපාලි නැද්ද? (නි)

:       0       0

ජනිත් Thursday, 27 June 2013 12:32 PM

සිසුවියන් 6 දෙනෙකු කියලයි සමහර නිව්ස් වල තියෙන්නේ.(නදී)

:       0       0

වජිර Thursday, 27 June 2013 12:40 PM

විදුහල් පති මොනවා කරන්නද (දී)

:       0       0

ගාමිණී Thursday, 27 June 2013 12:52 PM

විශ්‍රාම යන්න ඉන්න වයසේ මිනිස්සු කරන වැඩද මේවා (දී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 27 June 2013 12:51 PM

වයසත් හරියාගෙන ඇවිත් නිසා ,කරන ලද සේවයට උපහාර පිණිස වහාම ක්‍රියාත්මක වන පරිදී දණ ගැස්වීමත් , විශ්‍රාම ගැන්වීම හෝ ,ඉල්ලා අස්වීමත් ශුභයි. (දී))

:       0       0

ඉෂාර Thursday, 27 June 2013 04:20 PM

කොල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් එයි වගේ. (නි)

:       0       0

චාමර Thursday, 27 June 2013 12:52 PM

මෙහෙමත් ගුරුවරු ඉන්නවානේ (දී)

:       0       0

මහවැලි Thursday, 27 June 2013 04:27 PM

අතීතයේ සිට දක්ෂිණ දේශය ශ්‍රේෂ්ඨ හිමිවරු, පඬිවරු,බුද්ධිමතුන්, සහ නීති විශාරදයන් බිහි කළ තක්සලාවකි. එවන් තක්ෂිලාවට මොකද මේ වෙන්න යන්නේ? හරිම සෝචනීයයි . (නි)

:       0       0

නෙතුමි Thursday, 27 June 2013 01:03 PM

මේවා කරනකොට මේ පුංචි දරුවන් නේද කියලා මේ තිරිසන් මිනිස්සුන්ට නොතේරෙන තරම්ම මනස විකෘති වෙලාද? හැමදාම මේවා අහලා දැන් හරි පිළිකුල්. මේවාට මූලික හේතුව තමන්ට තමන්ගේ හැගීම් පාලනය කරගන්න තරම් මානසික ශක්තියක් නැතිකමයි.(නදී)

:       0       0

ෆෛසල් Thursday, 27 June 2013 01:47 PM

මේවා ගැන බොදුබලසේන, රාවනා, සිංහල රාවය ඇස්වලට පේන්නෙම නැහැනේ හාමුදුරුවනේ... (නි)

:       0       0

රූපවතී Thursday, 27 June 2013 01:53 PM

මේ මිනිසාව පැය 24ක් පුරා පාරක් පාරක් ,ගානේ ඇවිද්දවන්න ඕනෑ පාසලේ ළමයි සහ දෙමාපියෝ එක්වෙලා, ගඩොල් කෑලි ටැට්ටරයකුත් පිටිපස්සෙන් කුලියට රැගෙන. ඉදිරියෙන් පැමිණෙන හැමෝම ලවා ගල් ගෙඩියකින් පහරදුන්නා නම්? අපේ අනාගත දරුවො ටික ඉගන ගන්න පාසල් වලට මේවා බෝවෙන්නෙ නැතිවෙයි. හොද බෝඩ් එකකුත් ටැට්ටරේ පසකින් ලියාගෙන යන්න ඕනෑ. මිනිසුනේ... නැගිටපල්ලා! (නි)

:       0       0

ටෙඩී Thursday, 27 June 2013 01:56 PM

මේ ගැන ක්‍රියා කිරීමට සංවිදානයකට බාර දෙමු. (නි)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Thursday, 27 June 2013 01:57 PM

තවම හැට පැනලා නැති නිසා තව පුළුවන් කියලා හිතෙන්න ඇති (නි)

:       0       0

ගාල්ලගේ Thursday, 27 June 2013 06:24 PM

අනේ බෝධිරාජෙට ගිය කලක් ......මම නම් කියන්නේ විදුහල්පතිට රජකාලේ දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 1 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 240 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 239 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 94 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1351 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1611 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site