IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තීරණාත්මක අලි කතාබහ සිකුරාදා?

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය පිළිබඳ පවත්වන තීරණාත්මක සාකච්ඡාව සිකුරාදා පවත්වන බව සජිත් ප්‍රේමදාස මහතා එසැණට පැවසීය. තමාත් කරු ජයසූරිය මහතා හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ සඳහා සහභාගී වන බවත්, සිකුරාදා සවස් වන විට සුබවාදී ප්‍රතිඵලයක් තමාට කිව හැකි බවත් සජිත් ප්‍රෙමදාස මහතා පැවසීය.



අදහස් (0)

තීරණාත්මක අලි කතාබහ සිකුරාදා?

ලාල් Tuesday, 29 October 2013 09:30 PM

අනේ නිකන් අපේ කාලේ නාස්ති කරන්න මේගැන නැවත නැවත පුවත් දාන්න එපා. තාම කෝඳුරු තෙල් හත් පට්ටේ එකතු වෙලා නැතිව ඇති.ගෙදර ප්‍රස්නේ විසඳා ගන්න බැරිව රටේ ප්‍රශ්න ගැන කවර කතාද? නිකන් ආණ්ඩුවට මාතෘකා සොයල දෙනවා. (ස)

:       0       0

දර්ශන Tuesday, 29 October 2013 09:31 PM

බාලගිරි දෝෂය අද නොවේ හෙටය් කිව්වලු මොනවද ඔට්ටු රනිල් නායකත්වයෙන් යන්නේ නැහැ. (ස)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 29 October 2013 10:23 PM

වනයේ ජීවත්වෙන අලි ,ඇතුන්ගේත් තියෙනවාලු ගුණධර්ම කියලා දෙයක්.නායකත්වය දරන ඇතා වනයේ ගසක තම දළ දෙකින් ඉතාමත් ඉහළින් ඇනලා තම දක්ෂතාවය අනෙක් ඇතුන්ට පෙන්නුම් කරනවාලු.වෙනත් අයෙකු ඊට ඉහළින් දළ තැබුවා නම් තම පිරිවර අතහැර වෙනත් කැළයක් බලා පා නගනවාලු (නි)

:       0       0

යු. එස්. ඒ Tuesday, 29 October 2013 11:08 PM

රනිල් දාල යන්නෙත් නැහැ නායකත්වය කොහොමත් . සජිත්ට නායකත්වය ලැබෙන්නෙත් නැහැ කොහොමත් . එජාපයට සේවය කරපු තව සාමාජිකයින් ඉන්නවා සජිත් ට පෙර . සජිත් ඔබ පෝලිමේ එන්න පනින්නේ නැතිව . වෙලාවට ලැබෙන ඒවා ලැබෙයි . ඉවසන්න . ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කිව්වලු (නදී)

:       0       0

බොස්ටන් වික්‍රම Tuesday, 29 October 2013 05:11 PM

කවුරු ආවත් වැඩක් නැහැ .රටේ කෙරෙන සංවර්ධනය දැක දැක හෙලා දකින විට, මැරුණ කොටින්ට හුළං ගහන විට,රට පාවා දීමට විදේශ සංවිධාන සමග කරයුතු කරන විට, මහ ජනතාව ඉස්සර වගේ මුලා කරන්න අපහසුයි (නි)

:       0       0

එදිරිසිංහ Wednesday, 30 October 2013 12:46 AM

ගරු ජනාදිපති මහින්ද රාජපක්ෂට සටනක් දිය හැකි ඒ .ජා.ප මෙකල ජනතා ප්‍රසාද නායකයෙකු වන්නේ රනිල්,කරු,සජීත්,දැනටත් 3දෙනාගෙන් එක්කෙනෙකු නුසුදුසු බව පසුගිය මැතිවරණ ප්‍රකාශ වලින් ජනතාව දැක්කා. එසේනම් අනිත් දෙදෙනාට සටන් බිමට එන්න ලොකු සටනක් ඔවුන් අතරේ තිබීම නිසැකය බස්නාහිර පළාත් සබාවට කරුගේ නායකත්වය ලැබීම ඒ ,ජා පයේ අලුත් බලාපොරොත්තු නංවා ගන්නට පුළුවන්. හැමදේටම සමගිය මුල්තැන වැදගත්ය (නදී)

:       0       0

වසන්ත Tuesday, 29 October 2013 01:11 PM

අපිට ඕනෑ නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් සමගින් දක්ෂ සංවිධායකයින් මෙන්ම හරිදෙයට සහයෝගය දිය යුතු, වැරදි දේට නිර්භයව විරුද්ධ විය යුතු, ඒ වගේම දුප්පතුන්ට ,තරුණයින්ට,රජයේ සේවකයින් ඇතුළු කම්කරුවන්ගේ දුක හඳුනන නායකයෙකුයි (නි)

:       0       0

මොහාන් Tuesday, 29 October 2013 01:13 PM

අනේ අපේ පක්ෂයට ගිය කල! අපි කොච්චර ආඩම්බරෙන් හිටි මිනිස්සුද? (නි)

:       0       0

නන්දන Tuesday, 29 October 2013 02:01 PM

එකමුතුවෙන් වැඩ කරන්න (නි)

:       0       0

දබ්බා Tuesday, 29 October 2013 02:06 PM

කොච්චර සාකච්ඡා කළත් ඉතින් වෙනසක් වෙන්නේ නැතිවෙයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 October 2013 02:06 PM

මේ තුන්දෙනාම නායකකමට තමයි කැමති. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 October 2013 02:09 PM

දළදා සමිඳු පිහිටෙන් සජිත්, ඔබට නායකත්වය ලැබේවා! (නි)

:       0       0

චන් Tuesday, 29 October 2013 02:19 PM

තණ්හාය ජායති සෝකෝ,..........තුන් දෙනාම සිහි කර ගත යුතුය. (ස)

:       0       0

චාන් Wednesday, 30 October 2013 07:01 AM

තුන්දෙනාම නායකයෝ කියලා ඔහොම යමු.තීරණ ගැනීමට 2/3 අනිවාර්ය කරමු. එවිට පහුවදාම දෙන්නෙක් එක්වෙලා අනෙකා ගෙදර යවලා , එම දෙන්නා නායක සහ උප නායක වශයෙන් සමගිව සිටීවි (නි)

:       0       0

කැලුම් Tuesday, 29 October 2013 03:41 PM

ඕකත් හබක්! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4170 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 75 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 219 0


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 229 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 2896 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 239 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14685 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site