(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස් රථයක දි තරුණියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දී පොලිසියට භාරදීමට තරුණියගේ පියා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළ බව යටියන්තොට පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිතුල්ගල පොලීසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකි.
පහර කෑ පොලිස් පරීක්ෂකවරයා අවිස්සාවේල්ල නිවසේ සිට කිතුල්ගල පොලිසියේ රාත්‍රී සේවයට බස් රථයකින් යමින් සිටියදී යාබද අසුනේ සිටි තරුණියට ලිංගික අතවර කර ඇති අතර ඇය විසින් ඒ බව සිය පියාට දුරකතනයෙන් දැනුම් දීමෙන් අනතුරුව පියා විසින් මිතුරන් පිරිසක් සමග පැමිණ බස් රථය නවතා පොලිස් පරීක්ෂකවරයාට පහර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තරුණියකට ලිංගික අතවර කළ අයි.පී. ට වැඩවරදී
කිරිපුතා Thursday, 14 September 2023 07:58 PM
නීතිය දන්න අයටත් විනයක් නෑ. ගුටියට හපං විලිලැජ්ජාව. මේවා කාට කාටත් හොඳ පාඩම්
Nihal Thursday, 14 September 2023 08:29 PM
නොසෑහෙන්න අඩ නිරුවතින් කාන්තාවන් යන බසයක්, වයසක කාන්තාවකුක් කිටි කිටියේ හිරට කලිසමකට බැහලා යනවා ඔක්කෝම ප්‍රශාරණය වෙලා එල්ලෙනවා.. හරීම පිළිකුලක්...!
NimalFriday, 15 September 2023 01:41 PM
ඉතින් ඔයත් ඒවා බල බල යනවා නේද ?
abaran Friday, 15 September 2023 04:19 AM
පොලිසියේ ඉන්න නීතිගරුක නිලධාරීන්ට මෙය අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න. අද වනවිට ශ්‍රී ලාංකික සමාජයෙන් විශාල කොටසකගේ වගේම පොලිසියේ විශාල පිරිසකගේද විනය බරපතල පිරිහීමකට පත්ව ඇතිබව අප අවට සිදුවන දෑවලින් පැහැදිලිව පෙනෙන්නට ඇත. වගකිව යුත්තන් නෑසූ කන් ඇතිව බලාසිටිම කණගාටුදායකයි. මෙයට වහාම පිළියම නොයොදයි නම් අප සමාජය තව තවත් පිරිහෙනු ඇත... පොලිස් නිලධාරීන් සිදුකරන වැරැදි සම්බන්ධයෙන් කෂණිකව ක්‍රියාත්මක වන බලගතු යාන්ත්‍රණයක් සකසා ගෞරවනීය පොලිස් සේවාවක් ඇතිකිරීම බලධාරීන්ට බාරයි. දැන් දැන් පොලිස් නිලධාරීන්ගෙන් සැලකිය යුතු ගණනක් අවිනීතව හැසිරෙමින් මහජනතාවගේ පිළිකුලට ලක්වෙමින් සිටිති. පොලිස් නිලධාරීන්ට බලපා ඇති ගැටළු වලටද වහාම ඵලදායි විසඳුම් ලබාදී ඔවුන්ට තෘප්තිමත්ව සේවය කිරීමට අවශ්‍ය පරිසරය ඇතිකළ යුතුයි...
Bunny Preena Friday, 15 September 2023 10:10 AM
මට කොට්ටෝරුවගේ කතාව මතක් වුණා... ආයෙත් ජීවිතේට එවැනි දේකට පෙළඹෙන එකක් නැහැ...