(ඩී.ඒ.පතිරණ)
රොටුඹ ප්‍රදේශයේ නිවෙසක සිටි උපාධිධාරී තරුණියක පැහැරගෙන යාමට ආ බව කියන රත්නපුර ප්‍රදේශයේ තිදරු පියකු පහර කෑමට ලක්ව මියගොස් ඇතැයි රොටුඹ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සුදත් ප්‍රසන්න නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.
මරණ කරු හා උපාධිධාරිනිය අතර හිතවත්කමක් පවත්වාගෙන ගොස් ඇති අත එම හිතවත්කම් මත මෙසේ ඇය එක්කරගෙන යාමට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් උපාධිධාරිනියගේ පියා සහ සහෝදරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තරුණියක එක්කන් යන්න ඇවිත් තනියම නොයන ගමන් යයි
ඉහලගේ Tuesday, 05 September 2023 05:13 PM
තිදරු පියෙකු තරුණියක් පැහැර ගැනීමට ගොස් තරුණියගේ පියාගෙන් හා සොහොයුරා ගෙන් ගුටිකා මියගොස් කියලා පේනවා ඇත්තටම... රත්නපුර සිට පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රොටුඹ කියන්නේ ගොඩක් දුරින් තියෙන ප්‍රදේශයක් තමයි... දැන් තරුණිය පාවා ගැනීමට හෝ වෙනත් දූෂිත වැඩක් කරන්න ගිය මිනිහගේ දරුවො තිදෙනා හා බිරිඳ අසරණ වෙලා එහෙම තියෙද්දී තමන්ගේ දියණිය/සහෝදරිය රැකගැනීමට ගොස් දෙදෙනෙක් කූඩුවේ... අනේ ඉතින් කවදා රටේ හොඳක් සිදුවේද?
බණ්ඩාර Tuesday, 05 September 2023 06:39 PM
රොටුඹ කෙල්ල හිතෙනවා ඇති රත්නපුර කියන්නෙ පයට පෑගෙන්න මැණික් තියෙනවා කියා . නැත්නම් දරුවො තිදෙනෙක් සිටින පියෙක් සමග එන්න හිතාවිද .රත්නපුර ඉන්නෙ හරිම මෝඩයෝ කියලා කවුරුත් දන්නෙ .මම කතාවක් කියන්නම්. මම කාලයක් රත්නපුර බෝඩිමක හිටියා .එහි ඇනෙක්සියක මැණික් බිස්නස් කරනවා කියපු කෙනෙකුත් ඔහුගේ බිරිඳ හිටියා. මේ පුද්ගලයා උදේ පාන්දර නාන්න යනවා .තෙත් ඇදුම් ඇදගෙන දස දිසාවටම වදිනවා හරියට සිගාලක සිටුපුතා වගේමයි .අන්තිමට ඇදුම් ඇදගෙන තේ කෝප්පය බීලා (වීදියට) යනවා කියලා ඔරලෝසු කණුව ළගට නැත්නම් අඹගහ යටට යනවා .ඕක තමයි රක්ෂාව .ඔහොම පිරිමි ගොඩක් ඉන්නවා .ඒක ඇත්තද කියලා රත්නපුර ආපු වෙලාවකම බලන්නකෝ
Bunny Preena Wednesday, 06 September 2023 11:57 AM
තරුණිය මොනවද කියන්නේ..? ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. තරුණිය පැහැර ගෙන යන්න තනියෙන්ද දන්නේ නැහැ ඇවිත් තියෙන්නේ...?