IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


තරුණයෙක් පොල් කඩා වහලට දමයි

ඌරුමස් ගෙනත් නොදුන්නැයි  තම පියා සමග ආරවුලක් ඇතිකරගත්   පුතෙකු අඩි 50 ක් උස පොල් ගසකට නැග ගෙඩි කඩා අසල්වැසි ගෙවල් වල වහලයට දමමින් සිදු  කළ කලබලය අද අළුයම අවසන් කළ  බව පොලීසිය කියයි.

බේරුවල් ඩෝසර්වත්තේ 22 හැවිරිදි තරුණයෙකු වන මොහු  පෙර දින සවස 6 ට  පමණ පොල් ගසට නැග පැය අටක් තිස්සේ මෙසේ කලබල කර ඇත.

අද අළුයම දෙකට පමණ  අහසට වෙඩි තබා තරුණයා බිමට ගත් බව පොලීසිය කියයි.

පියා කියනුයේ මාස තුනක පමණ සිට ඔහුගේ වෙනසක් දුටු බවයි.

 



අදහස් (0)

තරුණයෙක් පොල් කඩා වහලට දමයි

තිලක් Thursday, 27 November 2014 04:40 AM

මෙහෙමත් ළමයි.(හේ)

:       0       0

වරුණ Thursday, 27 November 2014 04:54 AM

මහසෝනා වැහිලද දන්නේ නැහැ?.(හේ)

:       0       0

අපොන්සු Thursday, 27 November 2014 10:14 AM

එ්කනේ අපි කියන්නේ, හරක් මස් කෑම එපයි කියලා. දැක්කද උෟරුමස් වල තියන ජරාව. අඩි පනහක ගහක නැගලා තියෙන්නේ. (නදී)

:       0       0

ගාවින් Thursday, 27 November 2014 06:04 AM

පොල් සමන් කියන්නෙ මෙයාටද කොහෙද (අ)

:       0       0

නිසාර් Thursday, 27 November 2014 06:19 AM

තරුණයාගේ හොඳ වෙලාවට ඉලක්කයට වෙඩි තියලා තියෙනවා (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 27 November 2014 06:47 AM

මානසික රෝගියෙක් නේද ? මගුලක් තමයි , අහසට වෙඩි තියන්න ගිහින් තව ඩින්ගෙන් කොල්ල බිමට පැන්නනම් ඔක්කොම හබක් ! (බ)

:       0       0

රොෂාන් Thursday, 27 November 2014 07:16 AM

බෑනලා වෑඩක් නෑහෑ නොදන්න නිසා මානසික රෝගයක් ඈති (අ)

:       0       0

ශාන් Thursday, 27 November 2014 03:32 PM

ගහ කපන්න තිබුනේ ගහේ ඉද්දිම (නදී)

:       0       0

රුපාවති Thursday, 27 November 2014 10:55 AM

මත් ද්‍රව්‍යවල ප්‍රතිවිපාක තව අපිට පෙනුනේ නැහැ ..? (ම)

:       0       0

කින්ග්ස්ලි පෙරේරා Thursday, 27 November 2014 08:31 AM

උෟරු මස් කලා තෙල් වැඩි වෙලා මද කිපිලද කොහෙද වයසත් හරිනේ (නදී)

:       0       0

අශේන් Thursday, 27 November 2014 12:18 PM

ඔය පොල් ගෙඩි වට්ටන්න තිබ්බේ මැති ඇමතිවරුන්ගේ ඔලු ගෙඩි වලට. (නදී)

:       0       0

සචිත් Thursday, 27 November 2014 09:16 AM

පොල් කඩන්න කට්ටිය අඩු එකේ ඒ තරුණයට ස්වයන් රැකියාවක් විදියට ඔය වැඩේ දිගටම කලානම් හොද මාසික අාදායමක් ගන්න තිබ්බා (නදී)

:       0       0

සමන්ති Thursday, 27 November 2014 01:32 PM

මෙයා කරුණාකර කරාපිටිය රෝහලට ගෙනියන්න. මනෝ වෛද්‍ය තුමා හමුවන්න (නදී)

:       0       0

‍බෙනට් Thursday, 27 November 2014 09:55 AM

කොල්ලට කෙසේ වෙතත් උළු බිස්නස් එකට නම් හොඳ කලක් යයි .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 696 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 529 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1610 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 491 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1358 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site