පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සූරියවැව තරුණයකු ඝාතනය කර බොල්ගොඩ රක්ෂිතය ආසන්නයේ දී පිලිස්සූ බව කියන තරුණයයකු සහ ඊට අනුබල දුන් ඔහුගේ යහළුවකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. කහපොළ මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සේවයට ගිය එම තරුණයා ඉකුත් ජනවාරි 28 වැනි දා සිට අතුරුදන් ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර තිබූණි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තරුණයකු මරා සැඟවෙන්න බැරිවෙයි
විජිත Saturday, 04 July 2015 10:03 PM
අනේ දෙවියනේ! මිනිසුන් මෙතරම් සාහසිකද? (නි)
රජිත Sunday, 05 July 2015 03:48 AM
මේක මොකක්ද අපේ ගෙවල් ළඟ ඉන්නවා කුරුණෑගල මිනිහෙක් මරලා කෑලිවලට කපා පුච්චලා වැව් 5කට දාලා මුකුත් නොදන්න ගානට ඉන්න හදපු පවුලක්. පොලිසියට මාට්ටුවෙලා දැන් ඉන්නේ හිරේ. ඒත් ලොකුකම්නම් අඩුවක් නෑ (බ)
ශිරන් Sunday, 05 July 2015 06:27 AM
බලධාරින් මේ සම්බන්ධව නිසි පියවර ගත යුතුයි (ම)