IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තරුණයාගේ අවමගුල අදයි : පොලිසියෙන් කවුරුත් නෑ

පොලිස් වෙඩි පහරින් මිය ගිය දිවුලපිටිය බරවාවිල   එස්. එම්. කැලුම් සුබසිංහ (19)ගේ දේහය රැගත් අවමගුල් පෙරහර විරෝධතා පුවරු රැගෙන දිවුලපිටිය නගරයට දෙසට යෑමෙන් කොළඹ-කුරුණෑගල මාර්ගය දිවලපිටියෙන් අවහිර විය.

පිහි ඇනුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී කොස්තාපල්වරයකුට පිහියෙන් අනිද්දී ඒ අසළ සිටි සැරයන්වරයකු එල්ල කළ වෙඩි පහරකින් ඔහු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවත් කැලුම්ගේ ඥාතීහු එය ප්‍රතික්ෂේප කරති.



අදහස් (0)

තරුණයාගේ අවමගුල අදයි : පොලිසියෙන් කවුරුත් නෑ

සමසමාජ Friday, 27 June 2014 09:45 AM

ආනන්ද නිකන් බබෙක් වගේනේ කතා කරන්නේ. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එහෙම කරන්න වෙනවා, පිහියක් අරන් අනින්න යන්නේ හොද මිනිහෙක් නොවෙයිනේ. (අ)

:       0       0

නාලක Friday, 27 June 2014 09:59 AM

පොලිසියට බනින්න කලින් ඒ තරුණයකරන්න හදපු වැඩේ ගැන හොයල ඉන්න (දී)

:       0       0

වාසනා Friday, 27 June 2014 10:25 AM

ඒ අහිංසකයාට මැරෙන්න වෙඩි තිබ්බේ මොකද කකුල් දෙකටනේ තියන්න තිබ්බේ (දී)

:       0       0

කාලින්ග Friday, 27 June 2014 10:35 AM

පොලිසියට වරදක් කියන්න පුලුවන්ද (දී)

:       0       0

සමාධි Friday, 27 June 2014 10:41 AM

පොලිසිය මේ ප්‍රශ්නයේදී හරි (දී)

:       0       0

ලක්මාල් Friday, 27 June 2014 10:56 AM

ජනතාවනි නීතිගරුකව වැඩ කරන්න (දී)

:       0       0

චන්දන Sunday, 29 June 2014 10:54 AM

අධිකරණය තීරණය කරයි (දී)

:       0       0

නිශාන්ත Friday, 27 June 2014 11:23 AM

මෙයා මැරයෙක්ද නැද්ද දන්නෙ නැහැ. නමුත් මැරයො මොන ක්‍රමයෙන් හරි මැරෙන එක සමාන්‍ය මිනිසුන්ට හොදයි. නැත්නම් එවුන් දේශපාලකයොන්ට හේත්තු වෙලා චන්ඩි පාට් දමන කොට බොරුවට කෑගනවා උන්ට විරුද්දව. සමහරු පොලීසියට බනින්නෙ දේශපාලන බංකොලොත් කමට.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 26 June 2014 11:46 PM

පිහිය අතට ගත්තේ, දෙදෙනෙකුට අනින්න එන්නේ ජීවිතයක වටිනාකම නොදත් නිසානේ. (නි)

:       0       0

සංජීව Friday, 27 June 2014 11:37 AM

ලංකාව කියන්නේ මාරම රටක්. අපේ රටේ තරම් අපරාධ කරුවාගේ මානව හිමිකම් ගැන කතා කරන වෙන රටක් නැතුව ඇති. පිහි ඇනුම් කාපු දෙන්නෙක් ඉන්නවා. කෝ ඒ අයට මොකුත් උනානම් ඔය කට්ටියම තමා පොලිසියට බනින්නේ වෙඩි තිබ්බේ නැහැ කියල.කෙනෙක් නිතිය අතට ගන්න හැදුවොත් ඒක පාලනය කරන්න බැරි පොලිසියක් මොකටද? ලංකාවේ මෙහෙම අපරාධ කරුවාගේ අයිති වාසිකම් කතා කලත් ලෝකේ අනිත් රටවලනම් කතා කරන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ අයිති වාසිකම් ගැන. (ස)

:       0       0

හෂාන් Thursday, 26 June 2014 11:53 PM

ඔහුට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

හේමන්ත Friday, 27 June 2014 12:27 AM

පොලිස් නිලධාරීන් පුහුණු කිරීමේදී ගිනි අවි පුහුණුව සමග ආත්ම ආරක්ෂක සටන් සහ කලහකාරී පුද්ගලයන් පාලනය කිරීමත් පුහුණු කරනවා.වෙඩි නොතබා නිලධාරීන් දෙදෙනාම එක්වී ලැබූ පුහුණුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළා නම් තවත් තරුණ ජීවිතයක් බේරාගන්න තිබුණා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 27 June 2014 12:20 PM

පිහියෙන් අනින්න එන එකාට හරි ඇනල දුවන එකාට හරි කකුල් දෙක බල බල ඉලක්ක ගන්නේ මොකටද? කලයුතු දේ තමයි පොලිසිය කරලා තියෙන්නේ..මෙයා ජිවතුන් අතර හිටියොත් ඉදිරියේදී කීප දෙනෙකුට ජීවිතය අහිමි වෙන්න තිබුන.මේක සාදාරන මනුෂ්‍ය ඝාතනයක් ..(දී)

:       0       0

පනාගොඩ Friday, 27 June 2014 01:05 AM

අවිගත්තෝ අවියෙන් නසින්නේ ගත් අවියෙන් ලොකු ගණනක් නැසුවාට පසුවයි. මෙන්න මේ නිසයි අවිගත්තෝ අවියෙන් නසිනතුරු නොසිට නීතිය ක්‍රියාත්මක කිරීමේ වටිනාකමක් ඇත්තේ (නි)

:       0       0

ප්‍රසංග Friday, 27 June 2014 01:17 AM

වෙඩි තියලා මිනිස්සු මරන්න එපා. රටම ආගාධයට යන වැඩක් ඒක (නි)

:       0       0

චමින්ද Friday, 27 June 2014 01:22 AM

අහෝ අපේ පොලිසිය....! (නි)

:       0       0

හේලංග Friday, 27 June 2014 02:01 AM

ලංකාව දැන් විහිළුවක් වෙලා. පොඩි මිනිහට එක නීතියක්, ලොකු මිනිහට තව නීතියක්.මිනිසුන්ට වෙඩි තියලා මරන්න පොලිසියට පුලුවන් නම් උසාවි ඕනෑ නැහැනේ (නි)

:       0       0

සිරිසේන Friday, 27 June 2014 02:23 AM

අයියෝ! දණහිසින් පහළට වෙඩි තියන්නවත් දන්නෙ නැහැනේ... අපේ පොලීසියේ සර්ලා පුරුදුවෙලා ඉන්නේම මාරක පහරවල් තියන්නනේ. (නි)

:       0       0

චතුර Friday, 27 June 2014 12:48 PM

මිනී මරන එක හොද නැහැ. ඒත් මේ මියගිය කෙනා ඇනපු පිහි පාරෙන් අර කඩේ මුදලාලි සහ පොලීසියෙ මහත්මය මිය ගියේ නම් මිනිස්සු මේ විදිහට උද්ගෝසන කරනවද (දී)

:       0       0

දිල්කි Friday, 27 June 2014 03:15 AM

මොකද දන්නෙ නැහැ මෙහෙම වෙඩි තිබ්බේ? (නි)

:       0       0

පිටිගල Friday, 27 June 2014 01:11 PM

දරුවන් නොව මැරයන් මගෙ දේ කා මට වින කෙරුවො! (අ)

:       0       0

සිල්වා Friday, 27 June 2014 05:01 AM

පොලිසියට එන්න පුලුවන්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 June 2014 06:16 PM

පවු මොනවා උනත් තරුණ කොල්ලෙක් රටට අහිමි උණා !(දී)

:       0       0

වීර් Thursday, 26 June 2014 06:19 PM

නැති එක හොඳයි (දී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 26 June 2014 06:27 PM

කහ ඉර මතදී අසරණයෙක් ඇමති පුතෙකුගේ වාහනයකට යට වෙලා මැරිලා ගියා.මොන පොලිස් නිලදාරියද වෙඩි තියල මරල දැම්මේ? (දී)

:       0       0

මිලින්ද Friday, 27 June 2014 07:34 AM

කවුද මෙතන ඇත්තටම වැරදි (දී)

:       0       0

සහන Thursday, 26 June 2014 06:27 PM

හැමදාම සිදු වෙන්නේ සිදු නොවිඅ යුතු දේමයි (දී)

:       0       0

ටිකිරි බන්දා Thursday, 26 June 2014 06:28 PM

"සැරයන්වරයකු එල්ල කළ වෙඩි පහරකින් ඔහු මිය ගිය".පොලිසියට කියල තියන්නේ "ඔලුවටම" වෙඩි තියල මරල දාන්න කියලද?(දී)

:       0       0

තිලක් - ඩුබායි Thursday, 26 June 2014 06:29 PM

රටට උසාවි ඕන නැහැනේ.

:       0       0

මනෝජ් Thursday, 26 June 2014 06:38 PM

දැන් හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ මේ වගේ අපරාධම තමයි (දී)

:       0       0

සමගි Friday, 27 June 2014 08:00 AM

මගේ රටට මොකද මේ වෙන්නේ (දී)

:       0       0

ලසන්ත Friday, 27 June 2014 08:06 AM

ජීවිතයක වටිනාකම වචන වලින් කියන්න බැහැ (දී)

:       0       0

කුමාරසිංහ Friday, 27 June 2014 08:13 AM

සියල්ල දන්නේ නැතුව කාටවත් මොකුත් කියන්න බැහැ (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 26 June 2014 06:47 PM

අවි ගත්තෝ අවියෙන්ම නසිති කියල මම අහල තියෙනවා. (අ)

:       0       0

දනු Friday, 27 June 2014 03:39 PM

ලංකාව කියන්නේ මාරම රටක් (දී)

:       0       0

චතුර ප්‍රසන්න Thursday, 26 June 2014 07:27 PM

ලංකාවේ ආශ්චර්ය (අ)

:       0       0

ආනන්ද Thursday, 26 June 2014 07:31 PM

කිසියම් කෙනෙක් මෙල්ල කිරීමට වෙඩි තැබීම අවශ්‍යමනම්,ජිවිතයට හානි නොවන පරිදි දණහිසින් පහලට වෙඩි තැබීම කළ නොහැකිද! එය පසුව කෙරෙන විමර්ශන ක්‍රියාවලියකට උදවු වෙනවා.මෙවන් අවස්ථාවකදී ඉලක්කය වැරදුනහොත් හානි වෙන්නේ අහිංසක පදිකයින්ටම නේද! (අ)

:       0       0

මර්වින් Thursday, 26 June 2014 07:35 PM

හංගපු අවි පෙන්නන්න ගිය කතාවේ 2 වන කොටස වගේ,මොනවා උනත් රාළහාමි සේහෙන දුරක සිට හරියටම වෙඩි තියල තියනවා,එළබෙන සාෆ් තරගයට යවන්න පුළුවන් වෙඩි තියන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 501 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 626 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 381 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1338 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2167 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5184 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37553 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24750 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 693 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site