IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තරුණියගේ දිවි බේරා දිවි දෙයි

මිලාන් බෙර්ගමෝ හා ක්‍රෙමෝනා නගරසීමාවන් වෙන්කරන රිවෝල්තා දී අඩ්ඩා නම්වූ ගංගාවේ 28වැනි ඉරිදා දියනාමින් සිටි තරුණියක් දියවැලකට හසුවී ගසාගෙන යනවිට කීපදෙනෙක් දියට පැන තරුණිය බේරා ගත් නමුත් ඇය බේරා ගැනීමට උත්සාහ කළ මිලානෝහි පදිංචි 31හැවිරිදි සපුමල් උඩපිටිය නම්වූ ලාංකිකයා දියෙහි ගසාගෙනගොස් ඇත.

ඉන් පැයකට පසු ගිනි නිවන හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අසාධ්‍ය තත්ත්වයේ තිබු ලාංකිකයාගේ සිරුර සොයා ගත්තද, බෙර්ගමෝ රෝහලට ඇතුලත්කිරිමෙන් පසු මියගොස් ඇත.

 



අදහස් (0)

තරුණියගේ දිවි බේරා දිවි දෙයි

සුනිල් Wednesday, 01 July 2015 07:21 AM

පිහිනන්න පුළුවන් උනාට නොදන්නා තැන්වල නෑම හා පිහිනීම භයානකයි (නදී)

:       0       0

දිසානායක Wednesday, 01 July 2015 07:26 AM

අද ඇසල පෝය ඔබගේ වීර ක්‍රියාව ශ්‍රී ලංකා දෙරණටම කළ ගෞරවයක් නිවන් සුවයම අත්වේවා (බ)

:       0       0

විජයබාහු Wednesday, 01 July 2015 08:12 AM

කළාවූ ඉමහත් කුසල කර්මයෙන් අම මහා නිවන් සුව ලැබේවා!!! රටේ නම බැබලවිම ගැනද පින් සිද්ද වේවා. (බ)

:       0       0

සන්ද්‍යා දමයන්ති Monday, 06 July 2015 07:59 AM

නිවන් සුව ලැබේවා උපදින භවයක මෙවන් අකල් මරණ නොවේවා (ම)

:       0       0

කළ්‍යාණි Wednesday, 01 July 2015 05:18 AM

තමන්ගේ ජීවිතය ගැන නොසිතා ඇයගේ ජීවිතය ගළවාගත් ඒ මල්ලිට හදවතින්ම නිවන් සුව ප්‍රාර්ථනා කරමු (නි)

:       0       0

කුමාරි දිසානායක Wednesday, 01 July 2015 05:25 AM

මල්ලී ඔබට නිවන් සුව ලැබේවා ! (බ)

:       0       0

උමේෂ් මාධව Friday, 03 July 2015 01:28 PM

අයියේ ඔයා කරපු දේ ගොඩක් විශිෂ්ටයි. ඔයාට නිවන්සුව ප්‍රර්ථනා කරනවා. (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 01 July 2015 06:23 AM

ජිවිතයකට ජීවිතය දුන් මේ තරුණයාට උතුම් වූ අමා මහන් නිවන් මගට දොර ඇරෙත්වා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1315 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1795 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 455 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3010 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2439 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1790 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34693 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site