IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තරුණයා ඉබේම පුස්සෙක් වෙයි

ජනනේන්ද්‍රීය කපා  මුහුදට වීසි කළ බව කියන තරුණයෙක් (24) හදිසි සැත්කමක් සදහා කළුතර නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබීය.

 



අදහස් (0)

තරුණයා ඉබේම පුස්සෙක් වෙයි

අමල් Wednesday, 16 July 2014 08:35 PM

අනේ මොන හිතකින් කපලා විසිකළාද? (නි)

:       0       0

සයිමන් Wednesday, 16 July 2014 08:56 PM

මේකෙන් වැඩක් නැහැ කියලා හිතුවාවද්ද? (නි)

:       0       0

හච්සන් Wednesday, 16 July 2014 09:24 PM

එයාට මොනවාහරි භයානක සමාජ රෝගයක්වත් හැදිලද දන්නේ නැහැ (නි)

:       0       0

ජීවක Wednesday, 16 July 2014 10:33 PM

කොල්ලට මොකද මේ වුණේ? (නි)

:       0       0

හේමානන්ද Wednesday, 16 July 2014 11:32 PM

කණගාටුයි! (නි)

:       0       0

හේවගේ Wednesday, 16 July 2014 11:33 PM

මොකද දන්නෙ නැහැ එහෙම කරගත්තේ? (නි)

:       0       0

දර්ශන Thursday, 17 July 2014 01:06 AM

ගෙදර නෝනා එක්ක වුණ රණ්ඩුවක ප්‍රතිඵලයක්වද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ගුණසිරි Thursday, 17 July 2014 01:11 AM

බන්දුල පෙරේරා මොකද මේ පාඨක බවලතුන් පස්සෙන් පන්නන්නේ? ප්‍රවේශමෙන් ! (නි)

:       0       0

ඇන්ටන් Thursday, 17 July 2014 09:15 AM

අපි අනුකම්පා කල යුතුයි. (ස)

:       0       0

කෙවින් Thursday, 17 July 2014 01:29 AM

මට නම් සැකයි මේ තරුණයාත් අපේ බන්දුල පෙරේරා මහතා වගේ බවලතුන්ට අනම් මනම් කියන්න ගිහින් කරගත් අලකලංචියක්ද කියලා. (නි)

:       0       0

එමානුවෙල් Thursday, 17 July 2014 01:55 AM

එයාම කරගත් දෙයක් කියලා හොඳටම විශ්වාසද? (නි)

:       0       0

ජගත් නන්දසිරි..... Thursday, 17 July 2014 02:08 AM

ආශ්චර්ය වේගෙන එනවා වගේ. මේකයි ඕක මානසික අසහනය පිටකළ අවස්තාවක්. (නදී)

:       0       0

දිනේෂ් ගයාන් Thursday, 17 July 2014 02:13 AM

ෆ්ලින්ග් ෆිෂ් ෆිල්ම් එක බලලා තමයි ඔය පිස්සු කෙලින්නේ (නදී)

:       0       0

අමර Thursday, 17 July 2014 02:20 AM

වෙන එකක් බද්ද කරගන්න හිතාගෙන කපලා දාන්න ඇති (නදී)

:       0       0

නෙලුම් Thursday, 17 July 2014 02:28 AM

සමහර විට මොකක්හරි මානසික ආබාධයක් නිසා කර ගත්ත දෙයක් වෙන්න පුළුවන්. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 17 July 2014 09:37 AM

මෙය මානසික රෝගයක්. අප සමඟ සරසවියේ සිටි ශිෂ්‍ය සහෝදරයෙකුත් මෙයම කරගත්තා. තරුණ වයසේ අයට සෑදෙන මෙම රෝගය ඔබට වුවත් ඇතිවෙන්න පුළුවන්.කරුණාකර එවැනි අය හාස්‍යයට ලක්කරන්න එපා. ඔබගේ නොදැනීම ගැන අන්‍යයන් ඔබට සිනා වේවි (නි)

:       0       0

අජිත් Thursday, 17 July 2014 02:36 AM

ඔන්න බන්දුල අහිංසට ආඩපාලි කිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ අහිංසා කියපු දේම තමා. මේ තරුණයා මානසික රෝගියෙක්ලු. එයාම තමා කපාගෙන තිබෙන්නේ. දැන් ඉතින් බන්දුල ට පුළුවන් කසාය බීපු ගොළුවා වගේ සභාවේ ඉන්න. (නදී)

:       0       0

ජනක Thursday, 17 July 2014 09:18 PM

මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති (නි)

:       0       0

සරලා Thursday, 17 July 2014 02:42 AM

කුඩු වල "ආශ්චර්‍යය " (නදී)

:       0       0

චමින්ද Thursday, 17 July 2014 02:44 AM

මොකක් හරි ලොකු දෙයක් වෙන්න ඇති ඒ ළමයට (නදී)

:       0       0

මෙල් Thursday, 17 July 2014 02:51 AM

ආගම මාරු කරන්න හිතිලද? (නදී)

:       0       0

හසිත් Wednesday, 16 July 2014 12:02 PM

අපේ රට ඉන්දියන් සාගරයේ (අ) මුතු ඇටේ බවට පත්වීගෙන එනවා වගේ. (නි)

:       0       0

සේරම් Thursday, 17 July 2014 02:53 AM

අපිට නම් පෙනෙන්නේ බන්දුල පෙරේරාගේ ලෙඩේ වැඩිවෙලා වගේ. (නදී)

:       0       0

මෙල් Thursday, 17 July 2014 02:58 AM

ඔය වගේ කරන්න ඕනා ගොඩ දෙනෙක් මේ රටේ ඉන්නවා (නදී)

:       0       0

දිනේෂ් Thursday, 17 July 2014 03:06 AM

බන්දුල අනුන්ගේ අදහස් උපහාසයට ලක් කරන්න ගිහින් හොට බිම ඇන ගත්ත පළමු වතාව නෙවෙයි නේ මේක. (නදී)

:       0       0

කුමාරන Wednesday, 16 July 2014 12:14 PM

මොනවාහරි මත්වෙන දෙයක්වත් පාවිච්චි කළාද දන්නෙ නැහැ (නි)

:       0       0

ජෙහාන් Thursday, 17 July 2014 03:09 AM

බන්දුල බලාගෙන ඔයත් කඩේ යන එන ගමන් ඔය තියන දෙයක් පරිස්සම් කරගත්තොත් හොඳයි නේද ? කියන්න බෑනේ අද රටේ සිදුවෙන දේවල් ..මේ පේන්නේ නැද්ද ? (නදී)

:       0       0

චමින්ද Wednesday, 16 July 2014 12:21 PM

තමන්ම කපාගත්තද? එහෙමත් නැත්නම්, වෙන කවුරුහරි කැපුවද? (නි)

:       0       0

මොහාන් වර්ණකුලසුරිය Thursday, 17 July 2014 03:13 AM

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියා හිතෙන්න ඇති (නදී)

:       0       0

සුලෝචන Wednesday, 16 July 2014 12:23 PM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

විජේසිංහ Wednesday, 16 July 2014 12:25 PM

තිබිලා මොකටද කියලා හිතුනවද්ද? (නි)

:       0       0

ජනක Wednesday, 16 July 2014 12:40 PM

අනේ පවු! (නි)

:       0       0

අප්පුහාමි Thursday, 17 July 2014 03:43 AM

අර පිරිමිත් නොවන ගැහැණුත් නොවන කට හඬින් සින්දු කියන අලුත් පන්නයේ ගායකයින්ගෙන් කෙනෙකුට කවුරුහරි ඔහොම කරගනින් කියලා කිවුවද දන්නේ නැහැ. (නදී)

:       0       0

නීලා Thursday, 17 July 2014 03:55 AM

ඕක තමයි අපායට මුල කියල වෙන්න ඇති (නදී)

:       0       0

ඩී.බී ගාමිණී සිල්වා Thursday, 17 July 2014 04:02 AM

මොන මෝඩ මිනිහෙක්ද ? (නදී)

:       0       0

ජෝන් Friday, 18 July 2014 08:57 AM

මෙයයි ආශ්චර්යය! (නි)

:       0       0

රකිත් Thursday, 17 July 2014 04:18 AM

වෙන රටක කෙනෙක් ඔට්ටුවක් පැරදිලා මෙවැනි දෙයක් කල ගත් බව නම් අසා තියෙනවා. හැබැයි, අපේ රටේ මෙවැනි සිද්ධියක් වාර්තා වූ ප්‍රථම අවස්ථාවයි මගේ හිතේ. ස්ත්‍රී දුෂකයින්ට, බාල අපරාධකාරයින්ට නම් කියාපු දඬුවම. (නදී)

:       0       0

ගිහාන් Wednesday, 16 July 2014 01:20 PM

එහෙම කිරීමේ අරමුණ මොකක්ද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 16 July 2014 01:20 PM

කරදරයක් කියලා හිතෙන්න ඇති. (නි)

:       0       0

නදීෂා Wednesday, 16 July 2014 01:47 PM

මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)

:       0       0

සමීර Thursday, 17 July 2014 11:18 AM

බන්දුලගේ කඩේ යාමේ සීමාවක් නැහැනේ (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 16 July 2014 01:54 PM

මේක තමුන් කරගත්ත එකක්ද? වෙන කෙනෙක්ගේ වැඩක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

අමල් Thursday, 17 July 2014 11:25 AM

අනේ සංසාරේ! (නි)

:       0       0

හැරල්ඩ් Thursday, 17 July 2014 04:46 AM

ඔක්කොම කරදර වලට මුල මේක තමයි කියල හිතෙන්න ඇති (නදී)

:       0       0

සම්පත් Wednesday, 16 July 2014 02:20 PM

නදීෂාට මොකටද ඕවා? (නි)

:       0       0

අහිංසා Wednesday, 16 July 2014 02:23 PM

වෙන කෙනෙක් ඔය ඉන්ද්‍රිය කපලා දැම්මත් මේ පුද්ගලයා කියාවි, මමමයි මගේ ඉන්ද්‍රිය කපලා මුහුදට විසිකළේ කියලා.මොකද දැන් අපේ රටේ සිදුවන හැම සිද්ධියකම අවසානයට කැරකිලා එන්නේ ' මමමයි ' කියන වදනනේ. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 17 July 2014 04:55 AM

කවුරුහරි කපන්න කලින් මෙයා කපාගත්තවත්ද? (නදී)

:       0       0

ලසිත් Wednesday, 16 July 2014 02:33 PM

කවුරු හරි පාඩමක් ඉගැන්නුවාවද්ද? (නි)

:       0       0

සමන් කුමාර Thursday, 17 July 2014 05:23 AM

මලවුන්ට කන්ඩද දැම්මේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 16 July 2014 02:39 PM

අහිංසා,මොනවා කරන්නද? ඕක ලෙඩක්.කවුද ඔයාට ඔය නම දැම්මේ? (නි)

:       0       0

විමළ දර්ම Thursday, 17 July 2014 05:31 AM

මුහුදට විසිකළ ඉන්ද්‍රිය සොයා ගන්නට විශේෂ පොලිස් බල කායක් යොදන්න. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 17 July 2014 06:01 AM

තාම වටරැක හාමදුරුවන්ගේ දායිකාවෝ ටිකක් ඉන්නවා මේ තීරුවේ වටරැක ජාතකේ ජාතක කතා පොතට ඇතුලත් කරන්න හදන. මේක ස්ථිරව ඔය අහින්සල වගේ ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු බවලතියගේ ක්‍රියාවක් නිසා ඇති වුනු ප්‍රතිපලයක් විය යුතුයි. නැත්නම් වෙන හේතුවක් නැහැ කොල්ලෙකුට ඕකත් එක්ක තරහ වෙන්න. (නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 16 July 2014 03:13 PM

කාට හම්බවේවි ද දන්නෙනෑ. (අ)

:       0       0

මාදුවගේ ලක්ෂ්මන් Wednesday, 16 July 2014 03:15 PM

ජීවත් වන්නට වාසනාව ලැබුනොත් එය ලොකු දෙයක් . (අ)

:       0       0

සමරනායක Wednesday, 16 July 2014 03:50 PM

ජනගහනය අඩු කිරීමට ගත් පියවරක්. (අ)

:       0       0

පිටිගල Wednesday, 16 July 2014 03:51 PM

දැන් ඕක කපලා මුහුදට වීසි කලේ කවුද? අපරාදේ මාළු කන්න ඇති.. නැත්නම් අපේ දොස්තර මහත්වරුන්ට පුළුවන් ඕක තිබුන තැනම හයි කරන්න.(අ)

:       0       0

පෙරේරා Wednesday, 16 July 2014 03:54 PM

කපන්න වෙන දෙයක් නැතුවටද ඕකම කැපුවේ ? (අ)

:       0       0

සුගුනවති Wednesday, 16 July 2014 04:11 PM

මම මේ කල්පනා කොරන්නේ. ඔය කොලුවට වෙන තැනක් තිබුනෙම නෙද්ද ඕක වීසි කොරන්න අම්මපා (නදී)

:       0       0

දහනා Thursday, 17 July 2014 07:01 AM

බන්දුල පෙරේරා, නියම අදහස, (දී)

:       0       0

ෆෛරූස් Wednesday, 16 July 2014 04:35 PM

වටරැක හාමුදුරුවන්ට උනා වගේද දන්නේ නැහැ. එයාම කපාගත්තද දන්නේ නැහැ (නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Thursday, 17 July 2014 07:02 AM

මල්ලි...ඔච්චර වටිනා දෙයක් කපල මුහුදට දාපු එකේ පාඩුව පස්සේ තමයි ඔයාට තේරෙන්නේ...පස්සේ ඉතින් උවමනා උනාම අතමාරුවකට කාගෙන් හරි ඉල්ලගන්න කියලද...(ස)

:       0       0

රූපවතී Wednesday, 16 July 2014 04:56 PM

අර පසුගිය දිනවල ලංකාවට හැමතැනම එක එක පාට වැසි ඇදහැලුනේ ඔය ටික වෙන්න තමයි. දැන් මුළු ලංකාවේම ඉන්න අය හරියට වලිගය අග ගිනිගත් වඳුරන් වගේ (නි)

:       0       0

කුසුම් Thursday, 17 July 2014 07:11 AM

මේ ඉන්න පුස්සෝ මදිවාටද මන්ද? නේද බන්දුල මහත්තයෝ? (නදී)

:       0       0

බණ්ඩා Thursday, 17 July 2014 07:16 AM

වැඩක් නැහැ කියා හිතෙන්න ඇති (නදී)

:       0       0

දයාල් Wednesday, 16 July 2014 05:35 PM

මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)

:       0       0

අංජන Thursday, 17 July 2014 07:26 AM

එයා කැමති එහෙම වෙන්න ඇති. අනිත් අය මොකටද කලබල වෙන්නේ. (නදී)

:       0       0

මිනිපෙ Wednesday, 16 July 2014 05:46 PM

අනේ කවුරුහරි ඔහුට පිහිටවනු මැනවි. (නි)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 16 July 2014 06:11 PM

මුහුදේ ඉන්න මාලු ටිකත් ඉවරයි මේ වැඩ වලින් (නි)

:       0       0

අමාරිස් Wednesday, 16 July 2014 06:26 PM

කොලුවාට මොනවා හිතිලා කපලා විසිකළාද? (නි)

:       0       0

හෙට්ටිආරච්චි Wednesday, 16 July 2014 06:29 PM

සමහර විට මෙයා ලෙඩෙක් වෙන්න ඇති. නැත්නම් පිරිමියෙකුට තිබෙන වටිනාම අවයවය ඔහොම කපලා මුහුදට විසිකරයිද අම්මපා! (නි)

:       0       0

අචිර Wednesday, 16 July 2014 06:30 PM

වෙන කෙනෙක් ඔය ඉන්ද්‍රිය කපලා දැම්මත් මේ පුද්ගලයා කියාවි, මමමයි මගේ ඉන්ද්‍රිය කපලා මුහුදට විසිකළේ කියලා. (නි)

:       0       0

මැක්සි Wednesday, 16 July 2014 07:03 PM

කියලා වැඩක් නැහැ මේවාට කිසිම දෙයක් (නි)

:       0       0

හෂාන්ත Wednesday, 16 July 2014 07:36 PM

පවු කියලත් හිතෙනවා (නි)

:       0       0

කසුන් Wednesday, 16 July 2014 07:37 PM

මුහුදටම දෑම්මේ මොකද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

සනත් Wednesday, 16 July 2014 07:39 PM

දෑන් හැම කොල්ලෙක්ම මේක කරන්න පටන්ගනීද දන්නේ නැහැ (නි)

:       0       0

කමල් Wednesday, 16 July 2014 07:43 PM

අනේ පවු ලංකාවෙ නැතිබැරි පිරිමින්ට ගිය කලදසාව. (නි)

:       0       0

චතුර Wednesday, 16 July 2014 07:43 PM

මේකට අදහස් දැමූ ගොඩක් අය මේක විනෝදයක් කරගෙන වගේ. කොහොම වුණත් ජනනේන්ද්‍රීය කපා මුහුදට විසිකරන්න තරම් කොල්ලට තිබුන ප්‍රශ්නය මොකක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ගයාන් Wednesday, 16 July 2014 07:45 PM

තේරුමක් නැහැ කියලා හිතෙන්න ඇති (නි)

:       0       0

හෂාන් Wednesday, 16 July 2014 07:47 PM

දැන් ඉතින් මොකද කරන්නේ? (නි)

:       0       0

තරිඳු Wednesday, 16 July 2014 07:47 PM

කපන්න තිබුන හේතුව මොකක් වුණත් අනාගතයේදී මුහුණ දෙන්නට වෙන ප්‍රශ්න ගැන හිතුවා නම් මෙහෙම කරන එකක් නැහැ (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 17 July 2014 08:17 AM

රට යන අත බලලා තීරණයක් ගත්තද? (නි)

:       0       0

හැරිසන් Wednesday, 16 July 2014 07:50 PM

මුහුදට විසිනොකර හිටියා නම් ශල්‍යකර්මයක්වත් කරන්න තිබුණා නේද? (නි)

:       0       0

යසිත Wednesday, 16 July 2014 07:58 PM

දැන් මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

නදීර Wednesday, 16 July 2014 08:02 PM

ඇයි මේ? තරහා වෙලාවද්ද? (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 17 July 2014 08:27 AM

අර පසුගිය දවස්වල හලාවත පැත්තේ කෙනෙකුත් ඕක කපලා වෛද්‍යවරුන් නැවත එය සැකසුවාලු. එයා ගැන ආරංචියක් නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 996 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 438 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 282 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 854 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 721 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 322 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site