IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


තරුණ නාට්‍යකරුවෝ මෛත්‍රී සමග සාකච්ඡාවට බෑ කියති

රාජ්‍ය නාට්‍ය උළෙලට කුඩම්මාගේ සැළකිලි දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කළ ආරාධනයක් ප්‍රතික්ෂේප කිරීමට තරුණ නාට්‍යකරුවන් පිරිසක්  කටයුතු කර ඇත.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් කළත් නිලධාරින් හා දේශපාලකයන් විසඳා ගත යුතු ප්‍රශ්නයකට නාට්‍යකරුවන් පටලවාගැනීමෙන් විසඳුමක් නොලැබෙන බැවින් එවැනි සාකච්ඡාවකට සහභාගීවීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බව නාට්‍ය ශිල්පී ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි මහතා ‘‘ලංකාදීප“යට පැවැසීය.

පසුගිය වසරවලදී සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙල මෙවර අධ්‍යාපනයට අමාත්‍යාංශයට පැවරී තිබිණි.

මේ සම්බන්ධයෙන් නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති කේ.බී.හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ රාජ්‍ය නාට්‍ය උළෙල අවප්‍රමාණය කිරීම සම්බන්ධයෙන් නාට්‍යකරුවන් දක්වන විරෝධය සෑම අතින්ම සාධාරණ නමුත් ජනාධිපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විමසීමක් තමාගෙන් නොකළ බවයි.

 



අදහස් (0)

තරුණ නාට්‍යකරුවෝ මෛත්‍රී සමග සාකච්ඡාවට බෑ කියති

ශ්‍රීමාලි Wednesday, 06 July 2016 09:25 AM

නට නට ඉන්නේ නැතුව රටට වැඩක් කරන්න බලන්න (ම)

:       0       0

විල්ෆ්‍රඩ් සිරිවර්ධන මෙල්බර්න් Wednesday, 06 July 2016 10:32 AM

නියම කොන්ද පණ ඇති තීරණයක්. හැමදාම බොරු සාකච්ඡා විතරයි. වැට් කියයි දොස්තරලා කොන්දොස්තරලා ඔක්කොම එක්ක සාකච්ඡා. කිසිම තීරණයක් ගන්නේ නැහැ. (බ)

:       0       0

නුවන් Thursday, 07 July 2016 03:20 AM

වඩේ කැත කරල ඉවරයි දැන් සාකච්ඡා කිරීම ලැජ්ජා සහගත වැඩක්දැ න් තියෙන්නෙ.. .ඔබට සතුටුයිද දැන්?.. කියල අහන්න විතරයි (බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 06 July 2016 11:03 AM

බුද්ධිමත් නාට්‍ය කරුවන්ට බොරු සාකච්චා අල්ලන්නේ නැහැ . බොරු බයිලා අහන්න කට්ටිය කැමති නැහැ කියන එක තමයි ඔය කිව්වේ.(ම)

:       0       0

දිලුම් Thursday, 07 July 2016 04:18 AM

හොඳම හොඳ කොන්ද පණ තියන තීරණයක් මෙහෛම එක්කෙනෙක් දෙන්නෙක් හරි කළොත් තමා මේ රට පොඩ්ඩක්වත් මේ තියන විදියටවත් තියාගන්න පුළුවන්. එයා අමාත්‍යාංශ බෙදල තියන හැටි දැක්කම මේ ටික වෙන බව දැනගන්න ඕනනේ දැන් මොනවත් දන්නේ නෑ වගේ සාකච්ඡා කරන්නේ.(බ)

:       0       0

ටිරෝන් Thursday, 07 July 2016 04:41 AM

නියමයි හොඳ තීරණයක් රට නියම තැනට දැන් ඇවිත් තියෙන්නේ ඉස්සර ඔහොම වුනානම් සොරිම තමා ඔය තනතුරෙන් ඇති වැඩක් නැහැ ඉස්සරට වඩා දැන් හොදා. (බ)

:       0       0

පුෂ්පා Wednesday, 06 July 2016 11:50 AM

අගය කල යුතු තීරණයක්! (ම)

:       0       0

නිම්මි Wednesday, 06 July 2016 02:10 PM

මට නම් හරි සන්තෝෂයි මෙයාලට වුණදේට. පහුගිය කාලේ උඩ පැන්නේ මහා ලොකුවට. (නි)

:       0       0

ලලිත් Wednesday, 06 July 2016 03:50 PM

බය වෙන්න එපා. මොකුත් හිරිහැරයක් වෙන්නේ නැහැ. නමුත් රජ කාලේ නම් හම ගහලා බඩගාගෙන තමයි එක්කගෙන එන්නේ. (නි)

:       0       0

උපාලි Wednesday, 06 July 2016 04:14 PM

නාට්‍ය උළෙලේදී විරෝධතා දැක්වුයේ මේගොල්ලෝ. එතකොට සාකච්ඡා සඳහා අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ එක පාර්ශවයක් නේද? නිලධාරීන් සහ දේශපාලකයින් විතරක් සාකච්ඡා කරලා පවත්වපු උළෙලක් නිසා නේද එ්ක අසාර්ථක වුණේ. ඉතින් ඇයි ජනාධිපතිතුමා එක්ක මේ ගැන කතා කරන්න බැරි. උද්දච්ච තීරණයක්! (නි)

:       0       0

විපුල Wednesday, 06 July 2016 04:32 PM

නාට්‍ය උළෙලට පසුදින පත්තරෙන් කරුණු දැනගත් නිසානේ එන්න කියන්න ඇත්තේ. ඇයි ඉතින් නොයන්නේ? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 06 July 2016 04:45 PM

එහෙනම් මේකටත් විසඳුම වෙන්නේ පෙළපාලි ගිහින් පාරවල් අවහිර කරමින් පොදුජනයාගේ ජන ජීවිතය අඩාල කිරීමද? (නි)

:       0       0

සේනක Wednesday, 06 July 2016 06:16 PM

ඉස්සර කවුදෝ ඇහුවනේ සාහිත්‍ය කන්නද කියලා. දැන් අහන්න තියෙන්නේ මොකක්ද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 06 July 2016 06:44 PM

ඔව් ඔව් සාකච්ඡා ඕනෑ නැහැ, කෙළින්ම යන්න උද්ඝෝෂණ වලට. ඒක තමයි රටේ නවීනතම සම්ප්‍රදාය. එහෙම තමයි ප්‍රශ්න විසඳන නූතන ක්‍රමවේදය. (නි)

:       0       0

දිනේෂා Wednesday, 06 July 2016 08:16 PM

ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

රුවන් Wednesday, 06 July 2016 08:45 PM

නාට්‍යකරුවන් ජනපතිට සළකන විදිය මං අනුමත කරන්නේ නැහැ. රජය කලාකරුවන්ට සළකන විදියත් අනුමත කරන්න බැහැ. මුළු රටම මන්දගාමී වෙලා. රාජපක්ෂ හිටපු ජනපතිතුමා පාලනය කළෙත් මේ රටමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 713 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 535 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1619 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 500 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1368 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site