IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තරුණ භික්ෂු ගැටළු විසඳන්න රනිල්ගෙන් කමිටුවක්

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලාගේත් පොදු තරුණ භික්ෂූන්ගේත් ගැටළු රජයට ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02දා) කමිටුවක් පත් කළේය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයේ මෙම කමිටුව පත්කර තිබේ.

එම කමිටුවට තරුණ භික්ෂූන් වහන්සේලාගේ සහ විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලාගේ ගැටලු ඉදිරිපත් කර සාකච්ඡා කර පසුව රජයට ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

ranil_201622_3656 ranil_201622_3656-2 ranil_201622_36563



අදහස් (0)

තරුණ භික්ෂු ගැටළු විසඳන්න රනිල්ගෙන් කමිටුවක්

මිනිපෙ Tuesday, 02 February 2016 04:17 PM

භික්ෂුන් වහන්සේලාට ගැටළු තියෙනවද? මං හිතාගෙන හිටියේ, ගැටළු තිබෙන්නේ ගිහි අපිට පමණක් කියා. (බ)

:       0       0

ලසන්ත Wednesday, 03 February 2016 03:42 AM

චන්න, කිංස්ලි කාටවත් කඩේ යනවා නෙවෙයි. ඇත්ත කියලා තියෙන්නේ. තිසරණ සරණ යන බව පෙන්වන්න ගියාම වෙන දේවල් ගැන ඔහු කියන්නේ. (බ)

:       0       0

ලංකා Wednesday, 03 February 2016 03:52 AM

87-89 විසඳපු විදිහටද කරන්න යන්නේ. බුදු අම්මෝ මතක් වෙනකොටත් බයයි. (බ)

:       0       0

සරත් Tuesday, 02 February 2016 11:06 AM

මේවට මට හිනා (කෞ)

:       0       0

විල්සන් Tuesday, 02 February 2016 04:41 PM

මෙන්න නායකයෝ! හොඳින් අහන්නකො, ඒ පක්ෂයක් වෙනුවෙන් නොවේ, රට ආගම වෙනුවෙන්. දැන්වත් මේවා ජනතාව තේරුම් ගනිත්වා! (නි)

:       0       0

සුමාල් පෙරේරා Tuesday, 02 February 2016 04:35 PM

"තරුණ භික්ෂු" ගැටළු? බොහොම හොඳයි (නි)

:       0       0

හෙන්රි Tuesday, 02 February 2016 11:18 AM

ඒ වැඩ පිළිවෙල හොඳයි.(හේ)

:       0       0

විමුක්ති Tuesday, 02 February 2016 11:16 AM

සරත් හිනා පෙති කාලා වගේ. කොහොමත් ඔයාලා හැමදේටම හිනාවෙන්න බලාගෙනනේ ඉන්නේ. (ර)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 03 February 2016 04:34 AM

අපේ රටේ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද කියා හරියට තේරෙන්නේ නැහැ. නැතිනම් දේශපාලන පක්ෂ බදාගෙන මෙහෙම දඟලනවාද? (ම)

:       0       0

අමල් Tuesday, 02 February 2016 11:38 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

කපිල ඩුබායි Tuesday, 02 February 2016 11:45 AM

සරත්, ඈයි මොකද ඔයාට හිනා යන්නෙ..? පොඩ්ඩක් පොසිටිව් විදිහට හිතන්න. හෑම දේටම හිනා, අඩන්නෙ නෑතුව. ඔයගොල්ල සමාන අර ලිදේ ඉන්න ගෙම්බන්ට තමයි. (ර)

:       0       0

මොරවක Tuesday, 02 February 2016 06:07 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

මලික් Tuesday, 02 February 2016 06:11 PM

අපේ ගැටළු ගැන කවදා බලයිද? (නි)

:       0       0

ජනරංජන Tuesday, 02 February 2016 06:33 PM

කියවනවාට වඩා ඔළුවෙන් වැඩකරන හැටි අපේ අගමැතිතුමා දන්නවා (නි)

:       0       0

අජිත් Wednesday, 03 February 2016 05:07 AM

ජනක එහෙනම් ඔයා ප්‍රතිචාර දාන්න එපා. දාන අයට දාගන්න දෙන්න. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අනිත් අයට භුක්ති විදින්න දෙන්න. ඔයාගේ අයිතීන් භුක්ති විදින්න එපා. (බ)

:       0       0

ශිරන්ති Tuesday, 02 February 2016 06:34 PM

සමහර දේවල් දැක්කහම අපිට නම් හොඳටම හිනා (නි)

:       0       0

ඇසළ Tuesday, 02 February 2016 11:56 AM

එදා පාර්ලිමේන්තුවේදී අත්පුඩි ගහ ගහ නේද පන්සිල් කිවුවේ අද මොකද වැඳගෙන. (බ)

:       0       0

සෙනෙවිරත්න Tuesday, 02 February 2016 06:43 PM

ඇත්තටම හොඳ දෙයක් (නි)

:       0       0

ටානි Tuesday, 02 February 2016 06:54 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සරත් සෞදි Tuesday, 02 February 2016 11:56 AM

මටත් හිනා (බ)

:       0       0

කෝසල Wednesday, 03 February 2016 05:32 AM

රනිල් පාර්ලිමේන්තුවේ කතාවකදී තුරුණුවන් සරණ යාම පිළිබඳව හා මහින්ද සරණ යාම පිළිබදව කතාවක් කළා. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ කතාවක් මැද තෙරුවන් සරණ ගියේ නැහැ. (ම)

:       0       0

ජෙරමි Tuesday, 02 February 2016 12:12 PM

හිනා යන්නේ සතුට නිසා වෙන්න ඇති. මොකද ඉස්සර කට්ටිය අඩල හිටියේ. (බ)

:       0       0

චමර Wednesday, 03 February 2016 05:29 AM

රනිල්ට තරුණ ගැටළු විසදලා හොද පල පුරුද්දක් තියනවා. (ම)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 02 February 2016 12:16 PM

බලමු මේ කොමිටියාවත් සම්ප්‍රදාය වෙනස් කරාවිද කියල, අපේ ප්‍රාර්ථනය එයයි. (බ)

:       0       0

මහින්ද සෞදි Tuesday, 02 February 2016 12:38 PM

රටේ තියන අන්තිම ප්‍රශ්නයද? (බ)

:       0       0

අලි Tuesday, 02 February 2016 12:45 PM

අනේ සරත් ඕගොල්ලෝ ඔහොම හිනාවෙනවට බෙහෙත් තියෙන්නේ වෙන තැනක (බ)

:       0       0

රසින්ත Tuesday, 02 February 2016 01:02 PM

සතුටුයි. තනි තීරණ එපා. සාකච්ඡාවෙන් ගැටළු විසදමු. (බ)

:       0       0

ධම්මි Tuesday, 02 February 2016 01:09 PM

විමුක්ති මෙයා දෙනවයි කියපු බ්‍රේස්ලට් කවදද දන්නෙ නෑ දෙන්නෙ (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 02 February 2016 01:07 PM

ඔබතුමා බුදුදහම අදහන විදිය අප පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක ගන්නට හැකි වුණා.නමුත් අත්පුඩි ගසමින් තුනුරුවන් වන්දනා කරන්නේ සැබෑ බුදු දහම අදහන එවුන් නොවන බව කරුණාවෙන් සලකන්න.අත් පුඩි ගසමින් අදහන්නේ බිදුණු කතෝලික ආගමක් වන අතර එහි අත් පුඩි ගසමින් කැ ගසන්නේ ආලලුයියා යනුවෙනි .පුරුද්දට ඔබට එසේ වූවාද නොදනෙමි .කෙසේ වෙතත් සැබෑ බුදුදහම අදහන අය තුනුරුවන් වදින්නේ අත්පුඩි ගසමින් නොව දෙඅත් දෝත් මුදුන් තබා ගෙනය.එහෙව් එකේ ඔබ තුමා භික්ෂූ ගැටළු විසදන්නේ කෙස්ද කියා මම නොදනමි (බ)

:       0       0

ශානක Wednesday, 03 February 2016 02:08 AM

මේවට ඉතින් අපි වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

සුසන්ත Tuesday, 02 February 2016 01:42 PM

අදත් අත්පුඩි ගහලද වැඳලා තියෙන්නේ? (බ)

:       0       0

ජනක Wednesday, 03 February 2016 02:49 AM

අපේ රටේ මිනිසුන්ට වැඩ නැහැ. ඕනෑදේටයි එපාදේටයි ඔහේ අදහස් ප්‍රකාශ කරනවා. මේ නිසා තමයි මම කියන්නේ මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ නැහැ, අඩුම ගණනේ රට සහ රටේ මිනිසුන්ගේ මානසිකත්වය දියුණු වෙනකම් කියලා. ශ්‍රී ලාංකිකයන් ප්‍රජාතන්ත්‍රවාදය විඳීමට මානසිකව සුදුසු නැහැ. (නි)

:       0       0

භද්‍රානි Tuesday, 02 February 2016 01:42 PM

සමහර තරුණ භික්ෂුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් යෙදුවොත් තව ගොඩක් හොඳයි. (බ)

:       0       0

විකුම් රංගන Tuesday, 02 February 2016 01:55 PM

ඇත්තටම සරත් අපේ හාමුදුරුවරු එදා උසාවි භුමියේ සිදුකළ ඒ වැඩමුළුව දැක්කම මටත් හිනාව නවත්ත ගන්න බැහැ. (බ)

:       0       0

ධම්මි Tuesday, 02 February 2016 02:39 PM

කිංග්ස්ලි පෙරේරා මසුරන් කතාව මෙයා දන්න බුද්ධාගමක් නැතිබව අපි දන්නවා (බ)

:       0       0

චන්න Tuesday, 02 February 2016 02:40 PM

කිංග්ස්ලී, අනුන්නට කඩේ යන්නේ නැතිව රනිල් ප්‍රශ්න විසදන අපුරුව බලාගෙන ඉන්න (බ)

:       0       0

අමල් Tuesday, 02 February 2016 03:00 PM

බුදු දහම නගා සිටුවන්න ඕන. නැත්තම් අන්‍යාගමිකයන් ඉදිරියට එනවා (බ)

:       0       0

සුමිත්‍ර බස්නායක Tuesday, 02 February 2016 03:18 PM

මේවා ඔක්කොම ලෝකෙට පේන්න කරන සංදර්ශන. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 2 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 13 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 164 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 555 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2897 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1501 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site