IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තොරතුරු පනත ඒකමතිකව සම්මතයි

තොරතුරු දැනගැනීමේ පනත සංශෝධන සහිතව අද (24) ඒකමතිකව සම්මත විය.

බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් පනත විවාද විය. කාරකසභා අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ හා දිනේෂ් ගුණවර්ධන මහතා සංශෝධනය ඉදිරිපත් කළහ.

රජය එම සංශෝධන පිළිගත්තේය. පනත ඒකමතිකව සම්මත විය.

තොරතුරු පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා බන්ඩාරගම ජන හමුවක් අමතමින් මෙසේ කීවේය.

“අද දවසේ අපේ පාර්ලිමේන්තුව තොරතුරැ දැනගැනීමේ පනත්කෙටුම් පත සම්මත කර  ගන්නේ ආන්ඩුවේ අරක්ෂාවට නෙමෙයි පුරවැසියගේ ආරක්ෂාවටයි  එනිසා   රටේ පුරවැසියෝ රකින පුරවැසියගේ අයිතිය රකින  ප්‍රජාතන්ත්‍රවාදී මුල ධර්මය  නිවැරදි තොරතුරැ දැඅනගැනීමට ඇති අයිතිය රකින නීතියක් මේක අපි ආඩම්බර වෙනවා”



අදහස් (0)

තොරතුරු පනත ඒකමතිකව සම්මතයි

රජිත් Friday, 24 June 2016 06:04 PM

තවත් වටිනාකම වැඩිවෙන්නේ ජනතාවට අන්තර්ගතය දැනගන්න පුලුවන් නම් (නි)

:       0       0

ටීනා Saturday, 25 June 2016 10:34 AM

සැබෑ යහපාලනය! (නි)

:       0       0

ජගත් ලියනගේ Saturday, 25 June 2016 01:22 PM

පාර්ලිමේතුවේ ඒකමතිකව පනත් සම්මත කරගන්න පුළුවන් වුණේ යහපාලන රජයෙන් විතරයි නේද? (නි)

:       0       0

ජගත්‍ Sunday, 26 June 2016 01:22 AM

ඔබතුමාගේ කතාව ඉතාමත් නිවැරදියි. මෙවැනි පනත් තුළින් ලැබෙන නිවැරදි තොරතුරු මඟින් නියම පාලකයෝ පත්කරගන්න ජනතාවට නුවණද ලැබේවා! (නි)

:       0       0

උපාලි Saturday, 25 June 2016 10:02 AM

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සම්මත වුණෙත් සියලු දෙනාම අත උස්සලා තමයි. හැබැයි ප්‍රායෝගිකව කොමිසම දුවන හැටිත්, සමහරු කොමිසමේ කකුලෙන් අදින හැටිත් දකිනකොට අපට හිතෙනවා ඒක පිහිටුවන්න හැබෑ උවමනාවක් කී දෙනෙකුට ඇත්තටම තියෙන්න ඇද්ද කියලා. තොරතුරු පනත ගැනත් මට නම් හිතෙන්නේ එහෙමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 170 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 214 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 199 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 234 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1300 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 842 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site