IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ත්‍රිත්ව ඝාතන සැකකරු යළි රිමාන්ඩ්

රත්මලාන ගොළු මඩම ත්‍රිත්ව ඝාතනයේ සැකකරුගේ බිරියගේ බැංකු ගිණුමක් අත්අහිටුවන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය අද නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය එම නියෝගල කළේ පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමිනි.

සචේතනා සඳමාලි බිරියගේ සහ දරු දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද අධිකරණයේදී ප්‍රකශයට පත් කැරිණි.

ඒ අනුව සචේතනා සඳමාලි, අතින් ගෙල සිර කිරීමෙන්ද, ඇගේ පුත් කුෂාන් සඳරු ගෙල මත සිදුකළ තෙරපුමකින්ද, බාල පුත් ඒෂාන් භානුක පිළිස්සීම නිසා ඇතිවූ ක්ෂණික සංකූලතාවයකින්ද මරණය සිදුව ඇතැයි කියැවිණි.

ඇඟළුම් කම්හල් විධායක විජයමුනි මධුරංග ද සිල්වා පෙබරවාරි 13 දක්වා නැවත රිමාන්ඩ් කැරිණි.



අදහස් (0)

ත්‍රිත්ව ඝාතන සැකකරු යළි රිමාන්ඩ්

තෙන්නකෝන් Wednesday, 30 January 2013 05:52 PM

මෙයා ගැන ලංකාවේ තීරණයක් ගන්න අමාරු නම් අරාබියට යවන්න. (නි)

:       0       0

ජසී Wednesday, 30 January 2013 05:52 PM

ඔහුට කවදාවත් නිදහසක් ලැබෙන්න නම් එපා. (නි)

:       0       0

තිස්ස Thursday, 31 January 2013 08:36 AM

ශිරාන් බොරු මානව වාදියෙක් වෙන්න හදන්න එපා. සමාජයෙන් නිසි දඩුවම් ලැබුණම තමයි මිනිස්සු හැදෙන්නේ (ස)

:       0       0

ඉෂාන් Wednesday, 30 January 2013 06:00 PM

රජ කාලේ දඩුවම් ලබාදිය යුතුයි. (නි)

:       0       0

ඔස්මන් Wednesday, 30 January 2013 06:04 PM

දන්කොටුව, ඔබ හරි.  නමුත් අප රට කාටවත් අත නොපාන දිනයක මෙම දඬුවම ක්‍රියාත්මක කළ හැකි වෙයි. හොදම උදාහරණයක් සිංගප්පූරුව. (නි)

:       0       0

හසිත Wednesday, 30 January 2013 06:14 PM

ඇයි මේ පවුකාරයාට දඩුවම් දෙන්නේ නැත්තේ? (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 30 January 2013 06:13 PM

මෙයාගේ පෙම්වතිය‍ගේ තත්ත්වය දැන් කොහොමද දන්නෙ නැහැ. (නි)

:       0       0

සෑම් Wednesday, 30 January 2013 06:20 PM

කොහොම හිත් පිත් නැති මිනිස්සුද? (නි)

:       0       0

තිසල් Thursday, 31 January 2013 09:02 AM

ශිරාන් මහා බුද්ධිමතකු වගේ ලොකු වචන දානවා.. නිහඩව සිටින තෙක් මෝඩයාත් පණ්ඩිතයෙක්..!(නු)

:       0       0

බණ්ඩා Wednesday, 30 January 2013 06:39 PM

හිරේ දැම්මත් කන්න දෙන්නේ අසරණ මිනිසුන්ගේ සල්ලි වලින්නේ. (නි)

:       0       0

නුවන් Wednesday, 30 January 2013 06:51 PM

ලැජ්ජ නැතිව යන හැටි පවුකාරයා. රජකාලේ දඩුවම් දෙන්න ඕන (ස)

:       0       0

රොෂාන් Wednesday, 30 January 2013 07:13 PM

මට මෙයාව හම්බුනොත් මම දන්නවා කරන දේ (ස)

:       0       0

හේරත් Thursday, 31 January 2013 09:44 AM

සෞදි නීතිය ක්‍රියාත්මක කළා නම් හරි. (නි)

:       0       0

රන්සි Wednesday, 30 January 2013 07:29 PM

රොෂාන්, මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

පනාගොඩ Wednesday, 30 January 2013 07:32 PM

මෙතන ඉන්න ගොඩක් දෙනාගේ මුහුණුවර සමානයි නේද? (නි)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 30 January 2013 07:46 PM

හැමදාම හිරේ ඉන්න දෙන්නයි තියෙන්නේ. (නි)

:       0       0

ජයලාල් Wednesday, 30 January 2013 07:54 PM

නිතිය අකුරට (දී)

:       0       0

විරාජන Wednesday, 30 January 2013 07:53 PM

රටක නීතියක් තියෙන්නේ ඕකට තමයි (දී)

:       0       0

නාරද Wednesday, 30 January 2013 08:12 PM

ඔන්න කට්ටියට තේරෙන තරම, මෙයා වගේ අය තියන්න ඕනි , විදවලා මැරෙන්න (ස)

:       0       0

සමන් Wednesday, 30 January 2013 08:15 PM

කරපු වැරැද්දට ලැජ්ජාවට වෙන්න ඇති මුහුණ වහගෙන ඉන්නේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 30 January 2013 08:23 PM

මොකද මාංචු දාලා නැත්තේ (ස)

:       0       0

කින් බෙනට් Wednesday, 30 January 2013 08:41 PM

මරන්න එපා. අතක් කකුලක් කපලා පාරේ හිඟාකන්න එළියට දාන්න. මෙයා ආසම කරන මෙයාගේ වටිනාම අයවත් ආය ගන්න බැරි විදියට මොනවාහරි කරලා දාන්න. ඒ අය හින්දනේ මේ පවුල් ජීවිතෙත් මෙයාට එපා වුණේ. (නි)

:       0       0

ශිරන් Thursday, 31 January 2013 11:36 AM

මෙතන මරන්න කියල කියන බහුතරයක් අයගේ අදහස් ෂරිය නීතියට සමානයි ...ඒ අය ෂරිය ගේනකොට බොරුවට විරුද්ද වුණාට අදහස් අතින් ෂරියම තමයි (ස)

:       0       0

ශිරන් Thursday, 31 January 2013 11:36 AM

මෙතන මරන්න කියල කියන බහුතරයක් අයගේ අදහස් ෂරිය නීතියට සමානයි ... (ස)

:       0       0

ශිරන් Thursday, 31 January 2013 11:39 AM

මේ කෑ ගහන අය සේරම මස් කඩ කාරයෝ වගේ ...ෂරියා ගෙන්න කියන අයගෙයි ඔයාලගෙයි අදහස් අතින් වෙනසක් නැ .. ආගමික පසුබිම විතරයි වෙනස් ...අදහස් වල කෘර කම අතින් එකයි .. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 09:27 PM

දැන් ලැජ්ජ ඇති කරපු වැඩේට (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 09:27 PM

අර කිරිසප්පයව මොන හිතකින්ද අනේ මැරුවේ (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 09:29 PM

පවු අනේ එයාට ලැජ්ජ ඇති මූණ පෙන්වන්න ...රෙද්දක් ලැබුණේ නැතුව ඇති පෙරව ගන්න (ස)

:       0       0

ගාමිණී Wednesday, 30 January 2013 02:43 PM

හොද වැඩ වලට හොදයි කියන්නත් වැරදි වැඩ වලට වැරදි කියන්න අපි පුරුදු වෙන්න ඕනේ (දී)

:       0       0

දිල්ෂාන් Thursday, 31 January 2013 11:58 AM

පත්තරේට මූණ වැටුනට පස්සෙත් මොකද මේ මූණ වහගෙන (ස)

:       0       0

අනුර Wednesday, 30 January 2013 02:46 PM

රිමාන්ඩ් කරන්න නෙමෙයි මරන්නයි වටින්නේ (ස)

:       0       0

කුරුවිට Wednesday, 30 January 2013 10:02 PM

මේ මනුස්සයා එක පාරට මරන්න එපා. ටික ටික මරන්න ඕනි (ස)

:       0       0

කමල් Wednesday, 30 January 2013 02:50 PM

ෂරියා නීතිය ක්‍රියාත්මක කරමුද? (නි)

:       0       0

සිල්වා Wednesday, 30 January 2013 02:52 PM

අන්න හරි, එහෙම ඕන ඕන විදිහට මිනිස්සු මරන්න දෙන්න බැහැ (දී)

:       0       0

අන්දරේ Thursday, 31 January 2013 12:05 PM

එහෙම තමයි කරන්න ඕනේ. (දී)

:       0       0

ගාමිණී Wednesday, 30 January 2013 10:33 PM

මාංචුවත් නැතුව අරන් යන හැටි? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 03:01 PM

අනේ ඇයි මෙයාව තව තවත් නලව නලව තියාගන්නේ (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 03:02 PM

හොර කසිප්පු තිප්පලක් වටලන්න යද්දි මෙයාවත් එක්ක යන්න (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 03:05 PM

මිනිස්සු මරණ කට්ටියට සමාවක් දෙන්නම වටින්නේ නැහැ (දී)

:       0       0

අනුර Thursday, 31 January 2013 12:17 PM

පාර්ලිමේන්තු කොමිටියක් දාලා දවස තිස්සේම හරි නඩු අහලා තීන්දුවක් දුන්නා නම් හරිනේ. (නි)

:       0       0

ශාන්ති Wednesday, 30 January 2013 03:09 PM

මොන හිතකින්ද මිනි මරන්නේ (දී)

:       0       0

දන්කොටුව Wednesday, 30 January 2013 03:13 PM

එල්ලුම් ගහ නැවත ගෙන එන්න. නැත්නම් මේ මිනිස්සු හැදෙන්නේ නෑ (ස)

:       0       0

සුසන්ත Wednesday, 30 January 2013 03:18 PM

මිනිස්සු මරන්න කොහොමද හිත දෙන්නේ (දී)

:       0       0

රුවන් Wednesday, 30 January 2013 11:50 PM

මේක අපරාධකරුට එච්චරට දැනෙන දඩුවමක් නෙමෙයිනේ. (නි)

:       0       0

තිසල් Thursday, 31 January 2013 12:18 AM

තමන්ගේම දරුවන් තමන්ගේ අතින්ම පුළුස්ස දැමු තිරිසන් නරුම මිනිසාත් එලෙසම මිය ගියා කියලා අසන්නට ලැබේවා (ස)

:       0       0

කුශාන්ත Wednesday, 30 January 2013 03:25 PM

නිතිය අකුරටම ක්‍රියාත්මක කලාම හැමෝටම හොදයි (දී)

:       0       0

මුතුකුඩ Thursday, 31 January 2013 12:43 AM

මෙයාව මරන්න එපා. එවන්න සෞදියට. (නි)

:       0       0

බන්දුල Thursday, 31 January 2013 12:48 AM

මිනීමරුවා බව හෙළි වුණා නම් ඇයි තවත් දඩුවම් දෙන්න කල්අරින්නේ? (නි)

:       0       0

හිල්ම් Wednesday, 30 January 2013 03:33 PM

එහෙම තමයි ඉන්න ඕනේ (දී)

:       0       0

රම්‍යා Thursday, 31 January 2013 01:36 AM

විදවන්න අරින්නයි තියෙන්නේ. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 30 January 2013 03:59 PM

ඇයි මේ පව්කාරයා මරලා දාන්නේ නැත්තේ (ස)

:       0       0

රොශාන් Wednesday, 30 January 2013 04:02 PM

මෙයාට ඇඟට දැනෙන දඩුවමක් දෙන්න ඕන. එක් මරණයකට අඩුම ගාණේ අවුරුදු 5 ක් වත් හිරේ තියන්න ඕනි (ස)

:       0       0

තුෂාර Wednesday, 30 January 2013 04:05 PM

මෙවෙනි අයට කිසිම සමාවක් දෙන්න එපා. මෙයාවත් ඒ විදියටම මරල දාන්න ඕනි. (ස)

:       0       0

කමල් Wednesday, 30 January 2013 04:16 PM

වරදක් කරලානම් බුරුලක් දෙන්නම එපා (දී)

:       0       0

ශිරාන් Thursday, 31 January 2013 05:43 AM

මිනිහෙක් මැරුවා කියලා ප්‍රශ්න විසදෙන්නේ නැහැ. මේවාට හේතු සොයා පිළියම් කළ යුතුයි. (නි)

:       0       0

චමිලා Thursday, 31 January 2013 06:55 AM

ඒ කියන්නේ ෂරියා නීතිය අනුමත කරනවා කියන එකද? (නි)

:       0       0

තුෂාර Wednesday, 30 January 2013 05:01 PM

කිසිම දෙයක් නොදන්න අර ළමයි මැරුවෙ මොන හිතකින්ද ? අනියම් පෙම්වතිය ලොකු උනා මේ හැම දේටම වඩා (ස)

:       0       0

උපාලි Thursday, 31 January 2013 07:42 AM

මට කියන්නත් ලැජ්ජයි. ඒත් ත්‍රිත්ව ඝාතනයට හේතු වුණ මෙයාගේ වටිනාම ත්‍රිත්වයට යමක් කරලා දාන්න බැරිද? (නි)

:       0       0

වරුණ Thursday, 31 January 2013 07:56 AM

එකට ජීවත් වෙන්න බැරිනම් මිනී මරන්නේ නැතුව දික්කසාද වුණා නම් ඉවරනේ. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 31 January 2013 01:29 PM

ශිරාන් කියන පුද්ගලයත් මෙයාගේ නෑදෑයෙක් වාගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

පිටිගල Wednesday, 30 January 2013 05:41 PM

අදහන්නත් අමාරුයි.... (නි)

:       0       0

නාලක Wednesday, 30 January 2013 05:46 PM

එයා තව අවුරුදු 10කින් විතර නිදහස් වේවි. බලන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 80 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1682 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4537 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3368 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3496 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1637 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site