IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘තිරුපති වැඩේ හරි ගිහින් නෑ‘

 ද්‍රවිඩ ජනයාගේ මුදුන්මල්කඩක් වැනි තිරුපති හින්දු දෙවොලේ ආශිර්වාද ලබාගෙන  ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා ලංකාවට එන විට ඔහුගේ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු වන හින්දු භක්තිකයන් දෙදෙනකු විපක්ෂයට පැමිණි බව ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා අද කොළඹ හත විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවසීය.

‘ජනාධිපතිතුමා තිරුපති ගියා. ඒත් වැඩක් වෙලා නෑ. තිරුපති ගිහින් ලංකාවට එද්දි එතුමා ළඟ හිටපු දෙමළ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු අපේ පැත්තට ඇවිත්.

අපෙන් දෙන්නෙක් ඒ පැත්තට ගියා. එක් අයෙකුට එක ඡන්දයක්වත් නෑ. අනෙක් එක්කෙනාට මනාප ඡන්ද 22000යි. නමුත් මේ වෙනකොට සන්ධානෙන් මනාප ඡන්ද ලක්ෂ දහයක් පමණ ගත් මන්ත්‍රීවරුන් අපේ පැත්තට ඇවිත් ඉන්නවා.

මා ආණ්ඩුවට එකතු වෙන්න යන බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණා. එය සම්පූර්ණ අසත්‍යයක්.

ඌව සබාවේ බලයක් අපි ගන්නවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.‘



අදහස් (0)

‘තිරුපති වැඩේ හරි ගිහින් නෑ‘

සමන්ජය Wednesday, 10 December 2014 09:44 PM

ලසන්ත රැල්ල පටන් අරන් තියෙන්නේ.කිසිවෙකුට ඒක නවත්වන්න නම් බැහැ මේපාර.(හේ)

:       0       0

ඇසිලින් Wednesday, 10 December 2014 09:59 PM

ඡන්දෙ දෙන අපිට මොකුත්ම නැහැ. (නි)

:       0       0

වෙරෝනිකා Thursday, 11 December 2014 06:10 AM

කවුරු පක්ෂ මාරු වුනත් ජනතාවගේ අතේ බලය තියෙන්නේ.එක නිසා අනාගත පරපුර ගැන හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න.දුෂණය පිටු දකින්න.ඒකාධිපති පාලනයට තිත තබන්න.සැබෑව දකින්න. (හේ)

:       0       0

උපාලි Wednesday, 10 December 2014 10:31 PM

මං අහලා තියෙන්නේ නම් තිරුපති කියන්නේ ඒ කෝවිල පිහිටි ප්‍රදේශයේ නම බවයි. මේක වෙන්කතෙශ්වර දෙවියන්ගේ කෝවිලක්. වෙන්කතෙශ්වර කියන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාර දහයෙන් එකක්. ඒ කියන්නේ මේක විෂ්ණු කෝවිලක්. (නි)

:       0       0

වීරසිංහ Wednesday, 10 December 2014 10:32 PM

මෙහෙම වුණා කියලා ඒ වැඩේ හරිනොගියා කියන්න බැහැ (නි)

:       0       0

රොබින් Wednesday, 10 December 2014 11:26 PM

ජනාධිපතිවරණයකදී පක්ෂයට වඩා පුද්ගලයාගේ ප්‍රතිපත්ති තමයි මහජනතාව සළකන්නේ.මන්ත්‍රීලාගේ එහා මෙහාවීම තීරණාත්මක සාධකයක් වෙන්නේ නැතිබවයි සාමාන්‍ය මතය. (නි)

:       0       0

සුපුන් Thursday, 11 December 2014 06:48 AM

මේක මහා පුදුම රටක්. හැමදාම ෆේස් බූක් එකේ අන්තර්ජාලයේ දිනන්නේ අනිත් අපේක්ෂකයා නමුත් සැබෑ ජන්දෙන් දිනන්නේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නේ මහින්දට ජන්දේ දෙන අය අන්තර්ජාලය පරිහරණය කරන්න දන්නේ නැ කියන එකද? සිහියෙන් සීතා හරි දේ කරන්න ඕනි කාලයක් මේක .(ම)

:       0       0

සමන්ජය Thursday, 11 December 2014 09:41 PM

බන්දුල මහත්තයෝ ඔබතුමාව මට හම්බ වෙන්න නම් පුළුවන්.හැබැයි අපි කාටත් දැනගන්න අපිට කියන්න ඔබතුමා යාමට අදහස් කරන රට මොකද්ද කියලා.මොකද අපි හැමෝම දන්නවා 9 වෙනිදායි පසු ඔබතුමා ලංකාවෙන් අතුරුදහන් වෙන බව. (අ)

:       0       0

ලංකා තිලක් Thursday, 11 December 2014 09:48 PM

මාර වැඩේ කියන්නේ සමන්ජය ,සමන්ට යොමුකරපු ප්‍රශ්නයට බන්දුල පෙරේරා පැනලා උත්තර දීපු එකනේ.ඔහොම වෙනවා..... .හොරාට ඉස්සල්ලා කෙහෙල්කැන පනිනවා. (අ)

:       0       0

සුනෙත් Wednesday, 10 December 2014 02:14 PM

නායකයෝ පැත්ත මාරු වුනාට ඡන්ද ටික තාමත් මෙහේ..එක පෙනේවි 9 වැනිදා. (හේ)

:       0       0

සමන්ති Thursday, 11 December 2014 12:26 AM

ගුණසේකර, අපේ රටේ බෞද්ධයන් කී දෙනෙක් විභාගයක් ළං වුණාම ළමයින් එක්ක දේවාලයකට ගොස් ගණ දෙවියන්ට බාරවෙනවද?තිරුපති දෙවොල ලස්සනට තිබෙන ගණදෙවි කෝවිලක්. (නි)

:       0       0

සතිස් Wednesday, 10 December 2014 02:16 PM

දෙවියන් පිදීමට එළුවන් වැනි සත්වයන් බිලිදීම මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. (නදී)

:       0       0

සමන්ති Thursday, 11 December 2014 12:32 AM

රුචිර, හිතේ දුකට එතකොට කවි කියවෙනවා (නි)

:       0       0

විමල් Wednesday, 10 December 2014 02:17 PM

පළාත් සභාව පෙරලන්ඩ නිකන්ම පුලුවන්. ජනාධිපතිවරණය දිනන්කෝ ඉස්සරලම (නදී)

:       0       0

මංගල Thursday, 11 December 2014 12:36 AM

මහින්ද පරදිනවා කියන අය කොහොමත් රටේ වැඩියි. මුල මතක නැති මිනිස්සු! (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 11 December 2014 12:44 AM

දෙවියන්ට පූජා තියනවා වගේම මානුෂිය ප්‍රතිපත්තිත් තියෙන්න ඕනෑ. දෙවියන්ගේ බැල්ම වැඩකරන්නේ හෙමින්. ඒක වෙලාවට වැඩකරයි (නි)

:       0       0

චන්දිම Wednesday, 10 December 2014 02:31 PM

ජය වේවා හරින්. (නදී)

:       0       0

සේන Wednesday, 10 December 2014 02:31 PM

දෙවියන්ට අපිට වඩා හොදට හරි වැරැද්ද පේනවා. (නදී)

:       0       0

සමන්ති Wednesday, 10 December 2014 02:36 PM

තිරුපති කෝවිලේ මා දන්නා තරමින් සත්ව ඝාතන සිදුකරන්නේ නැත . හරිම පිරිසිදුවට තියෙන්නේ .ඇතුලත ගමන් බිමන් නොමිලේ .ලස්සන කන්දක් මත තියෙන්නේ .සියලුම කැම අවට කඩවල පවා නිර්මාන්සයි .නැවතීම සඳහා කාමර නෑමට කාමර විදුලිය සමග හරිම අඩුවට දිනකට ලංකා මුදලින් රුපියල් 110ක් පමණ වේ.දිනකට 10000 කට වඩා බැතිමත්තු පැමිණේ . මෙය ගනදෙවියන්ට පිදු කෝවිලකි . විදේශිකයන් සඳහා ලංකාවේ මුදලින් රුපියල් 800 ක් පමණ ගෙවා යායුතු (පය 1ක් පමණ වෙලාවක් ගතවන ) පෝලිමක් තිබේ .වී අයි පී අය සඳහා පෝලිමක් නැත . (හේ)

:       0       0

බුද්ධි Thursday, 11 December 2014 01:24 AM

දෙවියන්ට කවදාවත් බොරුකරන්න බැහැ කාටවත් (නි)

:       0       0

රොකී Thursday, 11 December 2014 01:26 AM

මංගල, මුල අමතක කළ මිනිසුන්ට තමයි පරාජය අත්විය යුතුවන්නේ! (නි)

:       0       0

අශාන් Wednesday, 10 December 2014 02:48 PM

කෝටි ගණනින් වෙන වංචා දුෂණ මෙච්චර පැහැදිලිව පෙන්නද්දීත් සමහරුන්ට ඒවා නොතේරෙන එක ගැන කනගාටුයි.කරුණාකර පාට කන්නාඩි ගලවල රට ගැන හිතන්න.(හේ)

:       0       0

රොකි Thursday, 11 December 2014 01:44 AM

මෛත්‍රී මැතිතුමාට ජයවේවා ! (නි)

:       0       0

දිලිප් Thursday, 11 December 2014 01:46 AM

ආණ්ඩුවක් ප්‍රතිපත්ති මට කටයුතු කිරීමයි කළයුත්තේ.කෝවිල් දේවාල පසුපස හා අනාවැකි කියන්නන් මුල් කරගෙනම යන ගමන් අවදානම්. අනාවැකි කියන්නන් කියන දේවල් වල නිරවද්‍යතාවයත් විමසීම කඩිනමින් කළයුතුව ඇත. (නි)

:       0       0

ලාල් Wednesday, 10 December 2014 03:00 PM

සාදාරන මැතිවරණයක් තිබ්බොත් කුමක් සිදුවේද?(හේ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 11 December 2014 01:59 AM

තිරුපති දෙවියන් රටේ නියම තත්වය දන්නවා (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 11 December 2014 02:01 AM

සුනෙත් සභාවට ඇවිල්ලා තියෙන්නේ දවල් හීනයක් දැක දැක ඉඳලා. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 11 December 2014 02:08 AM

මුල හොඳ වුණාට මැද සහ අග අපිට බොභෝම සවුත්තුයි (නි)

:       0       0

රුවන් Wednesday, 10 December 2014 03:06 PM

ඔව් සත්තු බිලි දීම පහත් වැඩක්, සමහරු මේවා ගණන් ගන්නේ නැහැ, එ්ත් පව පසුපස එනවා. (නදී)

:       0       0

ගුණසේකර Wednesday, 10 December 2014 03:06 PM

තිරුපති ඇදහීමට භක්තිමත් හින්දු බැතිමතකු විය යුතුයි (නදී)

:       0       0

සුගුනවති Wednesday, 10 December 2014 03:10 PM

සුනෙත් ළමයෝ හීනෙන් නැගිටලද සභාවට ආවේ. (නදී)

:       0       0

විමුක්ති Wednesday, 10 December 2014 03:12 PM

අයියෝ විමල් සිම්පල් වැඩක්නේ. (නදී)

:       0       0

එරංග Thursday, 11 December 2014 02:38 AM

මුල මතක තියාගන්න පුළුවන් විදිහටද අග වැඩකළේ.යුද්ධය නිසා අපිත් ඡන්දෙ දුන්නා.නමුත් එහෙම කියලා ඕනෑ වැරදි වැඩක් කරන්න දෙන්න බැහැ. (නි)

:       0       0

අජිත් Wednesday, 10 December 2014 03:34 PM

වංචා නැති කරන්නද ආණ්ඩුවෙන්ම කට්ටිය ගන්නේ.පැත්ත මාරු වුනාම ඔකොම හරි නේ.(හේ)

:       0       0

රුචිර Wednesday, 10 December 2014 03:35 PM

මෙයාලට නියෝජ්‍ය ඇමතිකම් දුන්නේ වැඩක් ඇති හින්දා නොවෙයි. ඒ අය ගියාට එයාලට ඡන්දෙ දුන්න පිරිසෙන් 2/3 ක්ම සන්ධානයට කැමති අයයි. ඒ නිසා මේ ඡන්දෙට ඕක එච්චර වැදගත් නැහැ. (හේ)

:       0       0

අබේරත්න Wednesday, 10 December 2014 03:38 PM

අනේ අපේ වටිනා ඡන්දයට ගිය කළ.(හේ)

:       0       0

ඇසිලින් Thursday, 11 December 2014 02:53 AM

අන්න තේරුණා. අන්න හාස්කම.අපලේ 38 ගැහිලා හංසයාට ගියා. (නි)

:       0       0

සුගුනවති Thursday, 11 December 2014 02:54 AM

එරංග,මටත් ඔය ටික කියාගන්න බැරුවයි හිටියේ. ළඟ හිටියා නම් මල්ලිට තෑග්ගක් දෙනවා. (නි)

:       0       0

සමන් Thursday, 11 December 2014 02:58 AM

මන්ත්‍රීවරු ගියාට එයාලා එක්ක මිනිස්සු යන්නේ නැහැ. මේ වගේ මෝඩ කතා කියන අයට ඡන්දෙ දීපු අයටයි ගහන්න ඕනෑ (නි)

:       0       0

ලසන්ත Wednesday, 10 December 2014 04:23 PM

මෙයාල හිතන් ඉන්නේ දේශපාලඥයෝ පක්ෂේ මාරු කළ පලියට මිනිස්සුත් පක්ෂේ මාරු කරනවා කියලා.(හේ)

:       0       0

අකිල Wednesday, 10 December 2014 04:47 PM

අපි මනුස්සයට ඡන්දෙ දෙන්නේ පක්ෂෙට ගැහැව්වට පස්සේ......(ස)

:       0       0

සමන්ජය Thursday, 11 December 2014 03:19 AM

සමන් මහත්තයෝ,ඔබතුමා කියන විදියට මන්ත්‍රීලා එක්ක මිනිස්සු යන්නෙත් නැහැ.රැස්වීමකට ජනගඟක් ගැලුවාට ඡන්දෙ දාන්නෙත් නැහැ.එතකොට අපි කොහොමද නිගමනයකට එන්නේ කවුරු දිනයිද කියලා.ඔබතුමා එය දැනගන්නා ක්‍රමවේදයත් අපිට පැහැදිලි කරන්න.එහෙම කියන්න දන්නෙ නැත්නම් මෝඩ කතා නොකියා ඉන්න. (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 13 December 2014 10:11 AM

මානසික රෝගයක් අන්ධ විශ්වාසය.එකට බෙහෙත් නැහැ. පරාජයේ වියරුව සහ බලයේ කෑදරකම මනාවට ඔප්පු වෙනවා මේවා දැක්කම.(හේ)

:       0       0

පෙරේරා Wednesday, 10 December 2014 05:36 PM

ලසන්ත ! ඔබ නොදන්නවාට මොනවා කරන්න ද? (හේ)

:       0       0

චානක. Wednesday, 10 December 2014 06:09 PM

ඉන්දියාව කියන්නේ මිත්‍යා දුෂ්ටිකයන්ගෙන් ගහන වූ රටක්...නොපෙනෙන බලවේග වලට වහල්වීම මිනිසාගේ මෙන්ම රටක දියුණුවට ප්‍රධාන බාදාවක් ....ලෝකයේ දියුණු වූ පුද්ගලයන් සියල්ලන් පාහේ නොපෙනෙන බලවේග පසුපස ගොස් දියුණුව ලඟා කරගත් අය නොවේ,,,මේවා දකින්න ලිඳ ඇතුලේ හිරවෙලා නොහැකිය ...අවට ලෝකය දෙස නෙත් පාදා බැලිය යුතුය ..අප පුරුදු වී සිටින්නේ අපේ ප්‍රශ්න කාට හෝ නොපෙනෙන බලවේගයකට බාරදී එයින් පිහිටක් ලැබේ කියන්න විශ්වාසයෙන්... .බුදු දහම හරි ලෙස වටහා ගත් පුද්ගලයා කිසි කලෙක අඳුරේ අතපත ගාන්නේ නැහැ...තමාගේ දියුණුව ඇත්තේ තමා සතුවමය.මෙය විශේෂයෙන් ලීවේ සමන්තිගේ වර්ණනාවට පිළිතුරක් වශයෙන්. (ස)

:       0       0

සමන් Thursday, 11 December 2014 07:40 AM

වතුකර ඡන්ද ටික කොහොමත් දැන් මෛත්‍රීට තමා (නි)

:       0       0

ජේමිස් Thursday, 11 December 2014 04:49 AM

බුද්ධගයාව, ලුම්බිනිය එහෙම වන්දනා කළානම් ඔහොම වෙන්නෙ නැහැ.(හේ)

:       0       0

සත්‍යපාල Thursday, 11 December 2014 04:51 AM

දෙවියොත් අහක බලන කාලයක් තමයි අවිල්ලා තියෙන්නේ.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 11 December 2014 11:20 AM

සමන්ජය මහත්තයෝ, ජනාධිපතිවරණයක් කියන්නේ රටේ සාමාන්‍ය මිනිසුන් රටේ නායකයා තෝරන ඡන්දයක්. ඒකෙදි ඔය කොළඹ හතේ සුපිරි පැලැන්තියට තියෙන ව්‍යස්ථා ප්‍රශ්න මානව හිමිකම් මාධ්‍ය නිදහස් වගේ ඔය අනේකවිධ ප්‍රශ්න ඒ මිනිස්සු බලන්නෙත් නැහැ. ඒවා ඒ මිනිස්සුන්ට වැඩකුත් නැහැ. ඒවායේ බලපෑමක් ඒ මිනිස්සුන්ට ඇත්තෙත් නැහැ. ඒ මිනිස්සු දන්නා සරල යථාර්තය බහුතර බලය හිමි තැනැත්තා රට පාලනය කරනවා කියන එක විතරයි. ඔබ තුමා මේ ප‍්‍රතිපලය ලියල තියා ගන්න. මහින්ද මහත්තයා 56% යි. මෛත‍්‍රී මහත්තයා 41% යි. අනෙක් 3%යි. 9 වෙනිදට මාව හම්බ වෙන්න. පොළොවේ පයගහන්නේ කොහොමද කියල කියල දෙන්නම්. (ර)

:       0       0

සිල්වා Wednesday, 10 December 2014 06:59 PM

දෙවියනි ජනතාව හොද තීරණයක් ගන්න බවට මම සහතික කරනවා.(හේ)

:       0       0

සමරේ Thursday, 11 December 2014 05:24 AM

තමන් හරියට වැඩ කලානම් දේවාල හොයාගෙන ලෝකේ වටේ දුවන්න ඕනේ නෑනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 150 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 196 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 188 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 223 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1247 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 801 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site