IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තිරුපති වැඳ ජනපති එයි

ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස අද (10) පෙරවරු 10.13ට ශ්‍රි ලංකන් විශේෂ ගුවන් යානයකින් ශ්‍රි ලංකාවට පැමිණියහ.

01 02 04



අදහස් (0)

තිරුපති වැඳ ජනපති එයි

කැලුම් Wednesday, 10 December 2014 10:51 AM

ගජබා, 9 වෙනිදට බලමු හංසයාගේ තරම. (නදී)

:       0       0

මොහාන් Wednesday, 10 December 2014 05:58 AM

බර වියදම් ඇති. (නදී)

:       0       0

මනෝජ් Wednesday, 10 December 2014 10:51 AM

මෙදා සැරේ නම් ටිකක් වැඩ අමුතුයි (නදී)

:       0       0

සුගුනවති Wednesday, 10 December 2014 01:23 PM

ගජබා හීනෙනුත් අකුරු කොටනවද කොහෙද. (නදී)

:       0       0

පෙරේරා Wednesday, 10 December 2014 09:46 PM

අපි නම් දන්නවා කොහොමත් මෙතුමා දිනනවා කියලා (නි)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 10 December 2014 06:00 AM

බුද්ධගයා , ලුම්බිනි පැත්තේ මොනවා බලන්නද? (නදී)

:       0       0

දුල්විමන් Wednesday, 10 December 2014 09:53 PM

ගජබා, යමක් කමක් තේරෙන හැම මනුස්සයාගේම ඡන්දෙ මෙදා පාර මෛත්‍රීට තමයි (නි)

:       0       0

කැලුම් Wednesday, 10 December 2014 06:02 AM

දෙයියෝ මොනවා කිව්වද දන්නේ නැහැ. (නදී)

:       0       0

ඡායා Wednesday, 10 December 2014 10:52 AM

බලන්න මෛත්‍රී කොහෙද කියලා ? (නදී)

:       0       0

තිවංග Wednesday, 10 December 2014 06:04 AM

ඔබට ජය නියතයි (නි)

:       0       0

ජනක Wednesday, 10 December 2014 06:07 AM

තමන්ට ආශිර්වාද ගත්තාට අපිට කමක් නැහැ. හැබැයි ඒවාට මහජනතාවගේ සල්ලි පාවිච්චි කළොත් අන්න එතකොට අපි විරුද්ධයි (නි)

:       0       0

රජිව් Wednesday, 10 December 2014 10:54 AM

මුල අමතක කිරීම හොඳ නැති වැඩක් , අපේ ජනපතිතුමාට ජයෙන් ජයම වේවා (දී)

:       0       0

ප්‍රභාෂ් Wednesday, 10 December 2014 06:08 AM

දෙයියෝ ඔබතුමාට පිහිට වෙනවා සත්තයි! (නි)

:       0       0

සුනිල් Wednesday, 10 December 2014 10:53 AM

එහෙනම් අපි කතරගම යන එකත් වැරදියි (දී)

:       0       0

මලිති Wednesday, 10 December 2014 06:13 AM

කොච්චර තාක්ෂණය දියුණු වුවත් දෙවියන් සම්බන්ධ ඇදහිලි කිසිදා වෙනස් වෙන්නේ නැහැ (නි)

:       0       0

ජීවන් Wednesday, 10 December 2014 10:55 AM

ජනපතිතුමාගේ ජය නියතයි. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 10 December 2014 06:14 AM

ඔබගේ ජය ස්ථිරයි ජනපතිතුමනි (නි)

:       0       0

කෙවින් Wednesday, 10 December 2014 01:31 PM

ඇයි අපේ ස්වාමීන්වහන්සේලා ඉදිරිපිට මේ වගේ බිම වාඩිවෙන්නේ නැත්තේ ? (නදී)

:       0       0

දිලාන් Wednesday, 10 December 2014 10:58 AM

අනේ ගජබගේ, මොලය. කෝමෙන්ට්ස් වලින් පුලුවන්ද තීරණය කරන්න.? (ර)

:       0       0

ලංකා තිලක් Wednesday, 10 December 2014 01:33 PM

මෛත්‍රී මැතිතුමාට ජයවේවා (නදී)

:       0       0

නිශාන්ත Wednesday, 10 December 2014 06:16 AM

දෙවියෝ වඳින්න යන එකේ වරදක් මම නම් දකින්නේ නැහැ (නි)

:       0       0

යශෝද් Wednesday, 10 December 2014 06:17 AM

ඔබට තිරුපති දෙවියන්ගේ පිහිට ලැබෙනවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 01:34 PM

අපව ගලවා ගන්න මෛත්‍රී මැතිතුමනි.

:       0       0

බණ්ඩාර Wednesday, 10 December 2014 06:18 AM

වීශේෂ ගුවන් යානාව ඔබ සහ පිරිසට විතරක් නම් පාඩුවට දුවන ගුවන් සමාගමට. (දී)

:       0       0

මධුක Wednesday, 10 December 2014 01:35 PM

ජනපති තුමනි තිරුපති ගිහිල්ල අවා විතරයි දෙන්නෙක් පැන්නා 38කුත් අරන්. ඔය ගිය එක දවසට ඔහොම නං ඔබ තුමා සතියක් විතර කොහේ හරි ගියොත් එකෙක් වත් ඉතුරු වෙන එකක් නැහැ. අනේ මහත්තයෝ අාපහු නම් කොහේ වත් යන්න එපා ඡන්දෙ ඉවර වෙනකං. මුං එකෙක් වත් විශ්වාස නැහැ තඹ දෝයිතුවකටවත්. දැන් තියෙන්නේ ඉන්න එවුන්ටයි ගිය එවුන්ටයි යන්න ඉන්න එවුන්ටයි බල බල නොඉඳ ෆයිල් අදින්නයි උලත් එකයි පිලත් එකයි කියල. (නදී)

:       0       0

චානක Wednesday, 10 December 2014 10:33 PM

රටේ ජනතාවගේ අභිවෘද්ධිය ගැන හිතා හෝ අපේක්ෂකයන් පිළිබඳව වැටහීමක් සහිතව බුද්ධියෙන් ඡන්දය පාවිච්චි කරන පුද්ගලයෝ ඉන්නේ අතළොස්සක්. ඡන්ද ක්‍රමය පවතින දියුණු රටවල ජනතාව ඡන්දය ප්‍රකාශ කරන බුද්ධිමත් ආකාරය දෙස බලනවිට අපි ඉන්නේ ඉතාම පහත් මට්ටමේ.... (නි)

:       0       0

රන්ජන් Wednesday, 10 December 2014 06:18 AM

දෙවියෝ ඉන්නේ ඉන්දියාවේ නෙමෙයි මෙහේ. (දී)

:       0       0

රත්නායක Wednesday, 10 December 2014 06:19 AM

ඔබ තුමන්ට දළදා සමිඳු පිහිටයි (දී)

:       0       0

දැහැමි Wednesday, 10 December 2014 06:19 AM

අපේ ජනාධිපතිතුමන්ට ජයවේවා (දී)

:       0       0

රවී Wednesday, 10 December 2014 11:03 AM

තේරෙන්නද්ද මෝඩයිනේ ,ඕක දේශපාලන ජිල්මාර්ට් එකක්!! (ස)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 10 December 2014 06:22 AM

"තිරුපති වැඳ ජනපති අපේක්ෂක එයි" කියල නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි. (දී)

:       0       0

ජීවන් Wednesday, 10 December 2014 11:03 AM

කුමාර, බුදුන් වහන්සේගේ රට ඉන්දියාව. මේ ජනාධිපති තමයි ලංකාවේ බහුතර හින්දු භක්තිකයන් විසින් අදහපු ප්‍රභාකරන්ව විනාස කරලා දැම්මේ. විනාඩි 5ක් මතක් කරලා බලන්න.... මතකයි ද?.... හා.... (ස)

:       0       0

අසංග Wednesday, 10 December 2014 06:27 AM

තෙරුවන් සරණයි. ජනාධිපති තුමනි. (දී)

:       0       0

වෙනුෂ්ක Wednesday, 10 December 2014 10:54 PM

දෙවියෝ ඔබතුමාව බලාගනියි (නි)

:       0       0

මහේෂ්‍ Wednesday, 10 December 2014 11:03 PM

තිරුපති යන්න අපිටත් පුලුවන් නම්.... (නි)

:       0       0

සිරි Wednesday, 10 December 2014 11:06 AM

අන්තර් ජාලයේ පමණක් ඡන්දය තිබ්බොත් දහඅට දෙනෙකුගේම ඇපත් නැතිවෙනවා. (ස)

:       0       0

යාපා Wednesday, 10 December 2014 06:30 AM

දෙවියෝ ඔබට පිහිටවෙනවා. ඔබ සාධාරණ මනුෂ්‍යයෙක් (නි)

:       0       0

රනේපුර Wednesday, 10 December 2014 11:07 AM

කොහොමද ගමේ බයියන්ගේ වැඩ! කියල කවුද කියල තියෙනවා මට මතකයි. (ස)

:       0       0

කළණ Wednesday, 10 December 2014 06:34 AM

තිරුපති දෙවියන්ගේ සරණින් ඔබට ජය ලැබේවා! (නි)

:       0       0

දේශප්‍රිය - නුගේගොඩ Wednesday, 10 December 2014 11:10 AM

ගජබා, 09 වෙනිදටත් ඔහොමම තමයි. (ස)

:       0       0

විමලරතන Wednesday, 10 December 2014 11:39 PM

ජයවේවා ශ්‍රීමතාණෙනි! (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 10 December 2014 01:53 PM

ඔබ තුමා හොඳයි. දෙවියෝ බලයි. නරක අය ගැනත් දෙවියෝ බලයි. (නදී)

:       0       0

පද්මාවතී Wednesday, 10 December 2014 11:46 PM

ඔබතුමා දළඳා මාළිගාවටත් යන්න (නි)

:       0       0

අධිකාරී Wednesday, 10 December 2014 11:53 PM

ඡන්ද කාලෙටවත් මතක්වෙන්නේ නැද්ද බලය දුන්න මෝඩ අපි ගැන? දෙවියෝ වැරදි කරන්නේ නැහැ කවදාවත්. (නි)

:       0       0

ගුණසිරි Wednesday, 10 December 2014 11:24 AM

ගජබා මහත්ය , මම මේකේ අදහස් ටික විතරයි බැලුවේ. මේකේ හැටියට ඔබ තුමා හරි. මේක බලල තියෙන්නේ ඔයාලගේම අය විතරයි . (දී)

:       0       0

ලක්මාල් Wednesday, 10 December 2014 06:52 AM

ඔබතුමාට තෙරුවන් සරණයි (දී)

:       0       0

වසන්ත Thursday, 11 December 2014 12:01 AM

තිරුපති ඉන්නේ මොන දෙවියන්ද? (නි)

:       0       0

ජයම්පති Wednesday, 10 December 2014 06:54 AM

ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා. ඔබට ජයවේවා (දී)

:       0       0

සෙනේ Wednesday, 10 December 2014 11:26 AM

මම නම් වරදක් දකින්නේ නැහැ (දී)

:       0       0

විජයබා Thursday, 11 December 2014 12:11 AM

මේ ඡන්දෙට පක්ෂ, පුද්ගලයෝ අදාළ නැහැ. විධායක ජනාධිපතිකමද? පාර්ලිමේන්තුවට වගකියන අගමැතිකමද? තීරණයක් ගන්න ඕනෑ. (නි)

:       0       0

දනුෂ්ක Wednesday, 10 December 2014 11:26 AM

අපිට මොකවත් කියන්න බැහැනේ, මිනිසුන්ගේ කැමත්තනේ (දී)

:       0       0

ප්‍රභාත් Thursday, 11 December 2014 12:11 AM

මම නම් මේවා පහත්කොට සළකන්නේ නැහැ. මොකද එක එක අයගේ හිත තමයි. හැබැයි මම නම් දේවාල වලට යන්නෙ නැහැ. (නි)

:       0       0

වෙත්තසිංහ Thursday, 11 December 2014 12:14 AM

දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබට ජය! (නි)

:       0       0

අමන්දා Wednesday, 10 December 2014 02:08 PM

බුදුන්ට වැඩිය කෙනෙක් තවත් නම් නැහැ (නදී)

:       0       0

බමුණු Wednesday, 10 December 2014 11:36 AM

අවස්ථාවාදීන් කොපමණ කෑ ගැහුවත් ඔබ තුමාට ජය නියතයි. (ර)

:       0       0

චතුර ප්‍රියදර්ශන Wednesday, 10 December 2014 11:39 AM

ඔබට ජය.! (ර)

:       0       0

උදිත බස්නායක Wednesday, 10 December 2014 11:39 AM

යාපා, නම් ලංකාවේ. ශාන් ඔයා ඉන්නේ ඩුබායි වලනේ. ඒක තමා රට ගැන දන්නේ නැත්තේ. (ර)

:       0       0

පියල් Thursday, 11 December 2014 12:21 AM

තිරුපති කියන්නේ බුදුහාමුදුරුවෝ ශ්‍රීපාදය තබපු තැන. විෂ්ණු දෙවියෝ විවාහ වූ තැන. විෂ්ණු කියන්නේ බුදුදහම රකින වටිනාම දෙවියෝ! ජනාධිපතිතුමා එතනට නිතරම යනවා. වැදගත් වැඩක් කරන හැම වේලාවේම (නි)

:       0       0

විරංග Wednesday, 10 December 2014 02:10 PM

ජනාධිපති තුමාගේ මුහුණ දුක්බර සහ ලෙඩ පාටයි.(හේ)

:       0       0

ශාන් ඩුබායි Wednesday, 10 December 2014 07:13 AM

යාපා, ඔයා ලංකාවේ කෙනෙක්ද‍? (නි)

:       0       0

ස‍ෆ්රා්‍ස් Thursday, 11 December 2014 12:29 AM

ජය ශ්‍රී වේවා මැතිඳුනි! (නි)

:       0       0

පාලිත මහින්ද මිලානෝ නගරය Wednesday, 10 December 2014 11:54 AM

ජය නියතයි ඔබ තුමන්ට. ජයවේවා ජනාධිපතිතුමනි.! (ර)

:       0       0

සේන Wednesday, 10 December 2014 11:54 AM

මමත් ඔය විදිහට බැලුවා නමුත්, එකෙන් අදහසක් ගන්න අමාරුයි. පක්ෂ විපක්ෂ කොමෙන්ට් වැටෙන්නේ ප්‍රවෘතියේ ස්වභාවය අනුව කියන එක මට තේරිලා තියෙන්නේ. (ර)

:       0       0

සමන්ති Wednesday, 10 December 2014 02:22 PM

සෑම අයෙකුම අතර යම් යම් විශ්වාස පවතිනවා. එම විස්වාස හරියට පිළිපැදීමෙන් වරදින්නේ නැත. එම විස්වාස (සිතිවිලි) දින කීපයකදී යටි සිතේ තැන්පත්වේ. කෙනෙකුට නරක සිතක් දිනපතා පහලවුනොත් එයද යටිසිතේ තැන්පත්වේ. සිත පිරිසිදු වීමෙන් ජීවිතය ජයගනී. (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Wednesday, 10 December 2014 02:23 PM

ඔය කොයි කව්රුත් දේශපාලඥයෝ ඒ පැත්තේ මේ පැත්තේ අය සේරමලා වසරක් ගානේ තිරුපති වදින්න යනවා. ඇයි මහින්ද මහත්තයා ගිය එක විතරක් විවේචනය කරන්නේ (නදී)

:       0       0

කපිල Thursday, 11 December 2014 12:50 AM

සියලු දෙනාටම තමන් කැමති ආගමක් ඇදහීමක් කිරීමට අයිතියක් ඇත. ඒවා පෞද්ගලික දේවල්ය. (නි)

:       0       0

අශෝක Thursday, 11 December 2014 12:50 AM

අපි දෙවියන්ගෙන් ඉල්ලන්නේ සාධාරන ඡන්දයක් (නි)

:       0       0

ලංකා Thursday, 11 December 2014 01:07 AM

ශ්‍රී ලංකාව කියන්නේ බුදුන්ගේ දේශයයි (නි)

:       0       0

දර්ශන Thursday, 11 December 2014 11:59 PM

ඔබතුමා රටේ ජනතාවට අවංක සේවයක් කර තිබේ නම් ඔවුන් පෙරළා ඔබ රැකගනු ඇත. (නි)

:       0       0

සුරංග Thursday, 11 December 2014 01:08 AM

මම නම් මේ දේවල් එච්චර විශෟවාස කරන්නේ නැහැ (නි)

:       0       0

ධනන්ජය Wednesday, 10 December 2014 12:06 PM

අපේ ජනාධිපතිතුමන්ට ජයවේවා.! ඔබට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.! අපේ රටේ මිනිස්සුන්ට අතිතය මතක නැහැ, රට බේරා ගැනීමට නායකත්වය දුන් ඔබ අපි කිසි දිනක අමතක නොකරන්නෙමු. (ර)

:       0       0

රමේෂ් Thursday, 11 December 2014 01:16 AM

මම නම් දේව සංකල්පය එච්චර විශ්වාස කරන්නේ නැහැ (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 02:36 PM

පුද්ගලිකව තම තමන්ගේ ඇති විශ්වාසයන් අනුව කටයුතු කිරීමේදී මහින්ද මහත්තය කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් පමණයි..කොහොම උනත් තීරුපතිට නම් මේ ඡන්දෙදි කල හැකි දෙයක් නැහැ..ඒක කරන්නේ මේ රටේ සිංහල බවුද්ධ ජනතාව..ඔවුන් ඔබ පසු පසයි ජනපති තුමනි. සත්‍යපාල මහත්තයට බොරැල්ල හන්දියෙන් ඉතුරු අවුරුදු පහත් දත් මිටි කකා ගෙදරට හෝ එකවර කනත්තට යන්න එම කළ ගුනදත් ජනතාව 9 වෙනිදට ඉඩ ප්‍රස්තා හදල දේවි අඩු නැතුවම. (නදී)

:       0       0

කුමාර Wednesday, 10 December 2014 07:46 AM

ජනපතිතුමනි, ඔබේ ජය නියතයි. ඔය කොළඹ ජනතාවගේ මතය ගණන් ගන්න එපා. ගමේ ජනතාවගේ ඡන්දෙ ඔබ තුමාටය. (ර)

:       0       0

බන්දු Wednesday, 10 December 2014 02:38 PM

ඇයි මේ වගේ බොරු වැඩ කරන්නේ.(හේ)

:       0       0

සමන්ජය Thursday, 11 December 2014 01:31 AM

පියල් මහත්මයා,ඔබතුමා ඔය කියනකම් අපි ඔවැනි විස්තරයක් දැනගෙන හිටියේ නැහැනේ. (නි)

:       0       0

බුද්ධික Wednesday, 10 December 2014 08:02 AM

ජනාධිපතිතුමනි ඔබගේ ජය නියතයි (නදී)

:       0       0

ලියනගේ Wednesday, 10 December 2014 08:05 AM

දෙවියෝ බුදුන් අදහන මිනිස්සු ඔහොමතමයි (දී)

:       0       0

ලංකා තිලක් Thursday, 11 December 2014 01:33 AM

පියල් මහත්මයා දන්නා දේවල්.....? (නි)

:       0       0

කුසල් Wednesday, 10 December 2014 08:06 AM

ඔබට සුභ අනාගතයක් (දී)

:       0       0

සමන්ති Thursday, 11 December 2014 01:39 AM

ලංකා ,කවුද ඕක කියාදුන්නේ? මම දන්නා තරමට බුදුන් වහන්සේ භෞතික සම්පත් සිතින් ඉවත්කර බුදුවුණේ. (නි)

:       0       0

චින්තක Wednesday, 10 December 2014 08:22 AM

ඔනගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා (දී)

:       0       0

සිරිසේන Wednesday, 10 December 2014 12:30 PM

මෙතන ඉස්සර බන්දුල පෙරේරා මහත්තයා තනිවම සටන දුන්නේ. දැන් වැටෙන අදහස් වල හැටියට හොඳටම තේරෙනවා වෙන්න යන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

සමන්ති Wednesday, 10 December 2014 02:55 PM

සති කීපයකට පෙර රටේ ඉහලම පුරවැසියෙක් උසස් වීමක් බලාපොරොත්තුවෙන් තිරුපති ගියා. (හේ)

:       0       0

ගයන්ත Wednesday, 10 December 2014 08:22 AM

ජයෙන් ජයම වේවා (දී)

:       0       0

රොෂාන් -පානදුර Wednesday, 10 December 2014 03:00 PM

නොපෙනෙන බලවේග වල පිහිට තමයි දැන් හොයන්නේ ,රටේ ජනතාවව රවට්ටලා දැන් මිනිස්සු එන්නේ නැති නිසා මේවා පස්සේ යනවා.(හේ)

:       0       0

සමරේ Wednesday, 10 December 2014 08:24 AM

සන්තෝසයි මහත්තයෝ (දී)

:       0       0

සරත් Wednesday, 10 December 2014 12:31 PM

අපේ රටේ නැද්ද ඔය වගේ පිහිට ලබන්න පුළුවන් තැන්? ඇයි ඉන්දියාවේ ගියේ? (නි)

:       0       0

දිලාන් Wednesday, 10 December 2014 03:01 PM

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අලුතින් මේ දවස් වල බඳවා ගත්තු අයත් ගියාද දන්නේ නැහැ මේ වන්දනා ගමනේ ? (නදී)

:       0       0

කැලුම් Friday, 12 December 2014 01:20 AM

ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

පීරිස් Wednesday, 10 December 2014 03:03 PM

ඇයි මෙහෙම වෙන්නේ ? (නදී)

:       0       0

සුගුනවති Wednesday, 10 December 2014 03:04 PM

ඒඩ්‍රීයන් ද මේල් මහත්මයා, දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ මුලින්ම වැදපුදා ගත්තනම් නරකද ?(නදී)

:       0       0

තරිදු Thursday, 11 December 2014 02:11 AM

ලංකාවේම දෙවිවරු තිස්තුන් කෝටියක් සිටියදී ඇයි ඉන්දියාවට යන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

චානක. Wednesday, 10 December 2014 08:41 AM

ලංකාවේ ඡන්දයක් තිබෙන විට බලයේ ඉන්න පිරිස් කරන පහරදීම් සම්ප්‍රදාය නවතන්න නොහැකි වීම ගැන නායකයන් කියන මොවුන් ලජ්ජාවට පත් විය යුතුයි. (නදී)

:       0       0

එරංග Thursday, 11 December 2014 02:21 AM

දෙවි දේවතාවන් වැඳපුදා ගන්න එකේ කිසිම වරදක් නැහැ. නමුත් ඒවගේම මහජනතාවටද ගරුකළ යුතුයි (නි)

:       0       0

කැමිලා Thursday, 11 December 2014 02:28 AM

ඔබතුමාට දෙවි පිහිටයි! (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 10 December 2014 09:01 AM

අවස්ථාවාදීන් කොපමණ කෑ ගැහුවත් ඔබ තුමාට ජය නියතයි (නදී)

:       0       0

අබේ Wednesday, 10 December 2014 03:14 PM

ඔබ තුමාට දළදා සමිදුගේ සරනයි (නදී)

:       0       0

සමන්ත Wednesday, 10 December 2014 03:18 PM

දළදා මාළිගාවෙදිවත් බිම ඉදගන්නෙනැති ජනපති මොකො මේ බිම ඉදගෙන.(හේ)

:       0       0

නාලක Wednesday, 10 December 2014 09:19 AM

"තිරුපති" දෙවි සත්‍යය දන්නවා ඇති. (නි)

:       0       0

මාලි Wednesday, 10 December 2014 09:21 AM

පෞද්ගලික ගමන් යන්නෙත් විශේෂ ගුවන් යානයකින්! (නි)

:       0       0

කෝලිත Wednesday, 10 December 2014 12:42 PM

ඔබයි රට බේරාගත් ඒ අසහාය නායකයා (නි)

:       0       0

අශෝක Thursday, 11 December 2014 02:41 AM

සුබ අනාගතයක්! (නි)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 10 December 2014 09:22 AM

යාපා.මොලේ අමාරුවක් තියෙනවනම් ඉකමනටම බෙහෙතක් කර ගන්න. (අ)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 10 December 2014 09:24 AM

යාපා.ඔබට ගදෆිත් මොන වගේ මිනිහෙක් වගේද පීන්නේ? (අ)

:       0       0

ලියුම් Wednesday, 10 December 2014 09:24 AM

ඔය යන්නේ කාගේ සල්ලි වලින්ද? (අ)

:       0       0

ලක්සිත Wednesday, 10 December 2014 12:44 PM

ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

ටෙනී Thursday, 11 December 2014 02:52 AM

දෙවියෝ ඔබතුමාට උදවු කරනවා නියතයි (නි)

:       0       0

රවින්ද්‍ර Wednesday, 10 December 2014 09:30 AM

මෙයා එහෙදි එළුවන් 108 දෙනෙකුගේ බෙලිකපලා යාගයක් කරපු කතාව කවුරුත් දන්නේ නැතිද...?(අ)

:       0       0

මහී Wednesday, 10 December 2014 12:45 PM

තමා උපන් මව්බිමට ආදරය කරන ජනතවගේ පැතුම ඔබයි ඔබට ජයවේවා ! (නදී)

:       0       0

චමින්ද Wednesday, 10 December 2014 09:32 AM

මෙවැනි පාලකයෝ සිටින තාක් ලංකාවට කවදාවත් හරියන්නෑ .(අ)

:       0       0

අරුණ Thursday, 11 December 2014 02:56 AM

ජයවේවා ජනපතිතුමනි! (නි)

:       0       0

මහේෂ් Wednesday, 10 December 2014 03:54 PM

යෝෂිත මහත්තයා නිවාඩු අරගෙනද දන්නේ නෑ තිරුපති ගිහින් තියෙන්නේ? අපි රටකට යන්න ගියොත් නිවාඩු අනුමත කරන්නේ නෑනේ.(හේ)

:       0       0

අසිත Wednesday, 10 December 2014 09:36 AM

කවුද දන්නේ නෑ වියදම් කළේ. ජනපති හොදයි ගොලයෝ ටික තමයි කන්නේ.(හේ)

:       0       0

ගජබා Thursday, 11 December 2014 03:02 AM

මේ වෙනකොට තියෙන අදහස් අනුව, මහින්ද මහතාට 51% සහ ඉතිරි සියලු අදහස් වල අගය 49% දක්වා ඉහළගොස් තිබේ. තවම මහින්ද මහතා දිනුම්..!! (නි)

:       0       0

සංඛ Wednesday, 10 December 2014 09:38 AM

රටේ ජනතාව තමයි දෙවියෝ. මුලින්ම රටේ ජනතාවට වදින්න මහත්තයෝ.(හේ)

:       0       0

ජනක Friday, 12 December 2014 03:36 AM

සුබ පැතුම් ඔබට! අපි ඔබ සමඟයි (නි)

:       0       0

පෙරේරා Wednesday, 10 December 2014 09:40 AM

හිටපු ජනාධිපතිතුමා හින්දු ආගම අදහනවා කියල දැනන් හිටියේ නැහැනේ (ම)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 10 December 2014 09:41 AM

මේකනම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්ම තමයි.(ම)

:       0       0

ධම්ම Wednesday, 10 December 2014 09:41 AM

ඔය කවුරු පණ්ඩිතකම් දෙඩෙව්වත් හිතට එන පීඩනයන් සමනය කරගන්න කවුරුත් මෙවැනි තැන්වලට යනවා. එහි ඇති වැරැද්දක් මා නම් දකින්නේ නැහැ. (නි)

:       0       0

ලක්ෂ්මී Wednesday, 10 December 2014 09:43 AM

හැබැයි මෙදා සැරේ නම් මම හිතන විදියට දිනන්නේ මෛත්‍රී (නි)

:       0       0

කුරුප්පු Wednesday, 10 December 2014 09:48 AM

ඔබතුමාට මඩගහන්න බලාගෙන ඉන්න පිරිස වැඩියි කියලා අපි දන්නවා (නි)

:       0       0

තෙන්නකෝන් Thursday, 11 December 2014 07:28 AM

ඔබට දෙවි රැකවරණයි! (නි)

:       0       0

කෙනෙත් Wednesday, 10 December 2014 09:48 AM

ඔබතුමාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ සරණයි! (නි)

:       0       0

චානක. Wednesday, 10 December 2014 04:48 PM

රටට මහා වැඩ කොටසක් කරලා තියෙනවනම් මොකටද නොපෙනෙන බලවේග පසුපස දුවන්නේ....අපේ බුදුන් වහන්සේ මොවුන්ට කීවේ මිත්‍යා දුෂ්ටිකයෝ කියලයි. (ස)

:       0       0

මිනිපෙ Wednesday, 10 December 2014 04:49 PM

අනේ මන්දා ඇයි මේ සමහර දෙවිවරු පමණක් අනික් දෙවිවරුන්ට වැඩිය ජනප්‍රියයි.මනාප නොම්මර එක තමයි තිරුපති.පව් අනේ සමන් දෙවියෝ, දැඩිමුන්ඩ. (ස)

:       0       0

අජිත් Wednesday, 10 December 2014 12:57 PM

ජනපතිට ජයවේවා ! (නදී)

:       0       0

චානක. Wednesday, 10 December 2014 04:54 PM

ජනතාව මොවුන්ව කතිරය ගසා පත් කලේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවන්ට හිතෙන හිතෙන වෙලාවට ගුවන්යානා ,රටේ සම්පත් අයුතු ලෙසට පරිහරණය කිරීමට නොවේ.....(ස)

:       0       0

ජයවර්ධන Wednesday, 10 December 2014 12:58 PM

දිගට හරහට විපක්ෂයට ආණ්ඩුවෙන් කැඩිලා එන්නේ තිරුපති කෝවිලේ (විකර්ශන) බලය නිසා වෙන්න ඇති (නදී)

:       0       0

කෝකිල Wednesday, 10 December 2014 09:57 AM

දෙවි පිහිටෙන් සදා ජය! (නි)

:       0       0

සමන්ජය Wednesday, 10 December 2014 10:01 AM

ඇයි මෙතන සමහරු " බුදු සරණයි " "තෙරුවන් සරණයි " "දළදා සමිදු පිහිටයි " කියලා අදහස් දක්වා තියෙන්නේ ? මාව නම් නිකන් කරකවලා අතඇරියා වගේ. (නි)

:       0       0

කුෂාන් Wednesday, 10 December 2014 10:02 AM

ඔබට සුබ පැතුම් අපෙනුත්! (නි)

:       0       0

සරත් Wednesday, 10 December 2014 10:03 AM

ඔය සුබපතන කට්ටිය රටේ ඉන්න කට්ටිය නෙමෙයි. ඒ කට්ටිය තව රටක අඩිය තියාගෙන ඉන්නේ. ඔබගේ ඡන්දය හොඳ විදියට යොදවන්න (නි)

:       0       0

සිරිසේන Wednesday, 10 December 2014 10:02 AM

කොහොම හරි දිනුවොත් ලකුණු වැටෙන්නේ මහන්සියෙන් ජයග්‍රහණය ලබාදීමට දර දිය අදින පාක්ෂිකයිට නොවේද? (නි)

:       0       0

සිල්වා Wednesday, 10 December 2014 10:03 AM

මේවා කොහොම සිදුවුණත් ඉදිරියටත් අපේ ජනපති ඔබයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 10 December 2014 05:26 PM

තිරුපති ගිහාම පොඩි සතුටක් හිතට දැනෙන්න ඇති, එත් , මුහුණේ නම් එහෙම දෙයක් නැහැ වගේ....හ්ම් ... ? දෙයියන්ගේම පිහිටයි.(හේ)

:       0       0

නවෝදා Wednesday, 10 December 2014 10:04 AM

දේව වන්දනාව කොහොමත් හොඳ දෙයක් (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 10 December 2014 01:02 PM

රජයට ආදරය කළ අපි භාරත ඝාතනයේදී,රතුපස්වල ඝාතන වලදී,කුඩු කන්ටේනර් එනකොට,එතනෝල් එනකොට, බාල ඩීසල් පැට්‍රල් ගෙනෙනකොට කෑගහලා කිවුවා මෙන්න වැරදි පාරේ යනවෝ යනවෝ කියලා.අපි මේ විනාශය කලින් දැක්කා.පෙරහැර එනවා,දැන්නම් කසකාරයෝ විතරක් නොවෙයි ගිනිබෝල කරකවන අයත් ළඟටම ඇවිල්ලා. මෙහෙම ගියොත් පෙරහැර ගිහින් ඉවරයි කියලත් අපි කිවුවා. එතකොට බන්දුල පෙරේරලා අපිට චෝදනා කළා අපි අරාබි වසන්තයක් ඇති කරන්න හදනවා කියලා.නමුත් දැන් ඉතින් බන්දුලට කියන්න තියෙන්නේ පෙරහරේ අන්තිම ටිකත් ඉවරවේගෙන යනවා කියලා තමයි. (නි)

:       0       0

ලහිහු Wednesday, 10 December 2014 10:04 AM

ජය නියතයි ඔබ තුමන්ට (දී)

:       0       0

අරුණ Wednesday, 10 December 2014 05:31 PM

මිත්‍යා දුෂ්ඨිකයෝ.(හේ)

:       0       0

බණ්ඩා Wednesday, 10 December 2014 01:04 PM

යතාර්තයට මුහුණ දෙන්න (නදී)

:       0       0

ගයනි Wednesday, 10 December 2014 10:06 AM

ලංකාවට ආශිර්වාධ වේවා (දී)

:       0       0

රුවන් Thursday, 11 December 2014 04:17 AM

මේක වැරදි ආදර්ශයක් අපේ ඉදිරි නායකයින්ට. (හේ)

:       0       0

දර්ශණ Wednesday, 10 December 2014 05:23 AM

තිරුපති කෝවිළටත් වරදින්නේ මේ පාර තමයි (නදී)

:       0       0

ලංකා Wednesday, 10 December 2014 10:07 AM

සන්තෝසයි මහත්තයෝ (දී)

:       0       0

මයුර Wednesday, 10 December 2014 10:07 AM

ඇති විශිෂ්ටයි (දී)

:       0       0

මොහොමඩ් ඛාන් Wednesday, 10 December 2014 05:26 AM

ජයවේවා ජනාධිපතිතුමනි (නදී)

:       0       0

ශානක Wednesday, 10 December 2014 10:07 AM

මිනිස්සුන්ට තියෙන මත දිහා බැලුවහම පිස්සු හැදෙනවා (දී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Wednesday, 10 December 2014 05:27 AM

මහින්ද මහත්තයෝ, ඔරිජිනල් මෝදී මහත්තයව මුණගැහුනේ නැද්ද? දැන් අපිට නම් ලෝකල් මෝදී කෙනෙක් ඉන්නව මෙහෙ. (නදී)

:       0       0

ෂෙල්ටන් Wednesday, 10 December 2014 10:07 AM

ශාන,, ඔයා පිටරට උනාට යාපා ලංකාවේ.(දී)

:       0       0

සල්ගාදු ප්‍රංශය Wednesday, 10 December 2014 10:08 AM

මෙය වෙනුවෙන් වියදම් කරපු මුදලින් පන්සලකට ආධාර කලානම් (දී)

:       0       0

රනිල් Wednesday, 10 December 2014 01:08 PM

දෙවියෝ බලලා අද නම්. තව ටික දවසක් ගියානම් ඉතුරු වෙලා ඉන්න ටිකත් මෛත්‍රිය කරාවි (නදී)

:       0       0

නිරූපා පෙරේරා Wednesday, 10 December 2014 05:32 AM

ජයෙන් ජයම වේවා! හැම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. ඔබටත් අපිටත් රටටත් (නදී)

:       0       0

කුමාර Wednesday, 10 December 2014 10:11 AM

දෙවි පිහිටයි මැතිඳුනි (දී)

:       0       0

සරත් පියසේන Wednesday, 10 December 2014 10:13 AM

සියලු දෙවි පිහිට සමග ජය වේවා ! (නදී)

:       0       0

රනිත Wednesday, 10 December 2014 01:09 PM

බුදුන්ගේ ධර්මය පැරදවිය හැකි වෙනත් කිසිදු බලවේගයක් ලොවේ තිබේද? (නි)

:       0       0

චමිල Wednesday, 10 December 2014 05:37 AM

පින්තූර නැද්ද ? (නදී)

:       0       0

දුමින්ද Wednesday, 10 December 2014 05:38 AM

දෙවියන් බුදුන් අදහන මිනිසුන් පවට බයයි, පිනට බරයි (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 10 December 2014 06:43 PM

හිටපු නායකයෙකුත් කිරි කල 7 ක් කන්‍යාවියෝ ලවා නාවගත්ත කියනවා,එත් ඉන්න ලැබුනේ නැහැ.මෙයත් ඒවගේ දේවල් පස්සේ යනවා. (ස)

:       0       0

ලියනගේ Wednesday, 10 December 2014 01:12 PM

රට බේරාගත් නායකයට ජය. අපිත් එනවා ජය පැන් බොන්න. (නදී)

:       0       0

නුවන් Wednesday, 10 December 2014 06:48 PM

පව් අප්පා, නොසැහෙන්න මහන්සි වෙනවා. (හේ)

:       0       0

අසංක Wednesday, 10 December 2014 10:20 AM

මේ අවස්ථාවෙදී ඔබ තමයි රට පාලනය කර යුත්තේ ජනාධිපතිතුමනි. (ර)

:       0       0

වසන්තසේකර Wednesday, 10 December 2014 01:14 PM

ඇයි ඉන්දියාවේ තිරුපති ගියේ? අපේ රටේම තියන ශ්‍රී මහ බෝධියට ගිහින් මලක් දෙකක් පූජාකරලා පිනක් දහමක් කරගෙන ආවානම් ඉවරයිනේ. (නදී)

:       0       0

සරසි Thursday, 11 December 2014 05:00 AM

ආගම අදහන එක පුද්ගලික වැඩක්. එත් අනේ මන්ද මේ මිනිස්සුන්ගේ වැඩ. එක ආගමික ප්‍රතිපත්තියක් නැතුව රටක් පාලනය කරන්න හදන්නේ. හොද ආත්ම ශක්තියක් තියන කෙනෙකෙකුට ඕනෙම අවස්ථාවක තමන් අදහන දෙවියන් තුල විශ්වාසය තියන්න පුළුවන් බොරුවට වෙන දෙවිවරු පස්සේ දුවන්න නැතුව (ම)

:       0       0

සුදත් ගුණසේකර Wednesday, 10 December 2014 10:23 AM

ඇයි මේ හැමදේම වැරදියට දකින්නේ.? (ර)

:       0       0

නිහාල් Wednesday, 10 December 2014 07:11 PM

දහස් ගණනකගේ ජීවිත බේරාදුන් ඔබතුමා දෙවියෝ රැකදේවා.(හේ)

:       0       0

සදුන් Wednesday, 10 December 2014 05:41 AM

ඇයි ඔච්චර ඕවා පස්සෙන් යන්නේ? (නදී)

:       0       0

ශානිකා Wednesday, 10 December 2014 07:26 PM

ඉන්දියාවේ නතර වුනානම් අැගට ගුණයි වගේ.(හේ)

:       0       0

වසන්ත ඉතාලිය Friday, 12 December 2014 11:44 PM

මෛත්‍රී මහත්තයා ගියා දළදා වදින්න. මහින්ද මහත්තයා ගියා ඝනදෙවි වදින්න. ඉතින් මොකද වෙන්නේ (නදී)

:       0       0

වසන්ත Friday, 12 December 2014 11:47 PM

යෝදයෙක් එතන ඉන්නවා (නදී)

:       0       0

කුමාර් Wednesday, 10 December 2014 10:33 AM

බුදු හාමුදුරුවෝ හින්දු ආගමේ බංකොලොත් බව දැක තමා බෞද්ධ දර්ශනය දේශනා කළේ, ඒ එදා. අද ලංකාවේ බෞද්ධ දර්ශනය බංකොලොත් වෙලා දැන් ආපහු ඉන්දියාවේ හින්දු දහමේ පිහිට පතන්න යනවා (බ)

:       0       0

රසිකා Wednesday, 10 December 2014 05:45 AM

මෝඩි මහත්තයා ලංකාවේ දළදාව වදින්න අාවද ඡන්දයට කලින්? (නදී)

:       0       0

මලික් Wednesday, 10 December 2014 01:16 PM

දෙවියන් පිහිට වෙන්නේ තම තමන්ගේ හර්දය සාක්ෂියේ වටිනාකම් අනුව .! (නදී)

:       0       0

මොහාන් Wednesday, 10 December 2014 08:32 PM

සාධාරණ මැතිවරණයක් පැවැත්තුවොත් කාටත් බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. දෙවියෝද මිනිස්සුද සාධාරණ කියලා .(හේ)

:       0       0

කුමාර් Wednesday, 10 December 2014 10:35 AM

ඉන්දියාවේ මහා ඡන්දෙට පෙර පරාජය උන බොහෝ අපේක්ෂකයෝ ඔය දෙවාලේටම ගිහින් බාර හාර වෙලා තියෙනවා, (බ)

:       0       0

ජේමිස් බන්ඩා Wednesday, 10 December 2014 05:47 AM

බුද්දගයා, ලුම්බිනි පැත්තේ ගියෙ නැද්ද ? (නදී)

:       0       0

අලගියවන්න Wednesday, 10 December 2014 10:37 AM

දෙවියෝ පස්සේ දුවන්නේ වැරදි කරපු මිනිස්සු. නියම බෞද්ධයා දෙවියන් පසුපස දුවන්නේ නැත. (බ)

:       0       0

කුමාර් Wednesday, 10 December 2014 10:37 AM

ඔය ඔතන තියෙන අරවා මේවා අතගෑවම ඡන්දෙ දිනන්න බලේ ලැබෙනවද? (බ)

:       0       0

කුමාර Wednesday, 10 December 2014 10:42 AM

ලංකාවට ගැලපෙන්නේ දළදාව වදින එක අපට ඉන්න හින්දු ජනාධිපති කෙනක් කියල දැන ගත්තේ අද ලංකාවටම අවමානයක් මේක බුදුන් වහන්ස්ගේ රට (බ)

:       0       0

නලීන් Wednesday, 10 December 2014 01:20 PM

දේව ආශිර්වාදය ඔබට ලැබෙනවා සිකුරුයි (නි)

:       0       0

ගජබා Wednesday, 10 December 2014 10:42 AM

මෙතන තියෙන කමෙන්ට්ස් අනුව නියැදියක් විදියට ගත්තම මහින්ද මහත්තය 60%, ඔහුට විරුද්ධව 34% සහ අවලංගු වූ ඡන්ද 4% මහින්ද දිනුම් (බ)

:       0       0

රුවන්තිකා Wednesday, 10 December 2014 05:54 AM

දර්ශන මොනවා කියනවද මන්දා? (නි)

:       0       0

අතුල Wednesday, 10 December 2014 08:52 PM

ඔන්න තුන්වැනි ලෝකයේ නායකයන්ගේ ආකල්ප සහ මානසිකත්වය. ජනතාව ගැන කුමන කතාද?(හේ)

:       0       0

බුද්ධික Wednesday, 10 December 2014 05:57 AM

මොන දේවාලේ ගියත් ඡන්දෙ දෙන්නේ මේ රටේ මිනිස්සු. සාදාරන ඡන්දයක් තිබ්බොත් දෙවියන්ගේ පිහිට දෙපැත්තටම බලා ගන්න පුලුවන්. රටට වැඩ කරන හොරකම් නොකරන කිසිවෙක් කෝවිල් පස්සේ යා යුතු නැහැ (නදී)

:       0       0

සුනිල් Wednesday, 10 December 2014 01:22 PM

තමුන්ට තමුන් කරන දෙයින් තමයි පිහිටක් ලබන්න පුලුවන්. ඒක දේශපාලකයින්ටයි, ජනතාවටයි කියලා වෙනසක් නැහැ (නදී)

:       0       0

සාජිත් Wednesday, 10 December 2014 09:03 PM

අපේ ජනපති ඔබයි.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 10 December 2014 05:57 AM

හෙට ඉදල ඉන්දියාව පට්ට ගහවි. (නදී)

:       0       0

ශාන්ත එදිරිසුරිය Wednesday, 10 December 2014 10:48 AM

මොකද බිම වාඩි උනේ. ලංකාවේ පන්සල් වල නම් ලොකු පුටුවල වාඩිවෙනවා අපි දැකලා තියෙනවා (නදී)

:       0       0

නලින් Wednesday, 10 December 2014 01:22 PM

මේක දෙවියන් සම්බන්ධ පුවතක් නිසා වැඩිදුර අදහස් ලිවීමෙන් වලකිනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 159 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 438 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 192 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 368 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 784 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site