(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රදේශයේ පස්වරැ 01.15 පමණ පමණ සුළු භූ කම්පනයක් සිදුවු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි.
භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ වාර්තා අනුව රච්ටර් මාපකයේ 3.4 ලෙස දැක්වෙන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ කේ.සුගුණදාස් මහතා පැවැසීය.
මෙම භූ කම්පනයෙන් කිසිදු හානියක් වාර්තා නොවන බවද සහකාර අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේය.
මේ අතර මෙම කම්පන තත්ත්වය ගෝමරන්කඩවල ,හොරොව්පතාන ,කන්තලේ ආදි ප්රදේශවලටද දැනුුුන බව ප්රදේශවාසිහු පැවැසූහ.
සහකාර අධ්යක්ෂවරයා පවසන්නේ එවැනි සුළු තත්ත්වයක් ඇතිවිම සාමාන්‍ය බවය.
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ
උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ත්‍රී‘මලයට පුංචි භූ කම්පනයක්