IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ත්‍රිමල තේරු මංගල්‍යයට මහ සෙනඟක්

ත්‍රිකුණාමල නගරයේ කාලි කෝවිලේ තේරු මංගල්‍යය ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

පිටරටවල සිටින උතුරු නැගෙනහිර වැසියෝ විශාල පිරිසක් ද ඒ අතර වූහ.

ත්‍රිකුණාමල ෆ්‍රෙඩ්රික් බලකොටුව අසළ මුහුදේ සිය කැපීමෙන් උත්සවය හමාර විය.

දෙවියන් නැහැවූ ජලය නෑමෙන් සියලු ලෙඩ රෝග හා අපල උපද්‍රව දුරුවෙතියි හින්දූහු විශ්වාස කරති.

ෆ්‍රෙඩ්රික් කොටුව අසළ දිය කැපූ ස්ථානයේ නෑමට ලක්ෂයකට වැඩි පිරිසක් එන්නට ඇතැයි කියති.

 

 

 



අදහස් (0)

ත්‍රිමල තේරු මංගල්‍යයට මහ සෙනඟක්

සුජාතා Tuesday, 26 March 2013 02:27 PM

සන්තෝසයි (දී)

:       0       0

යොහාන් Tuesday, 26 March 2013 02:42 PM

අපේ ජයලලිතා නෝනයි, කරුනානිධියි එහෙමත් ඇවිල්ලද දන්නෙ නැහැ. (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 27 March 2013 01:04 AM

මෙවන් මිනිසුන්ට දේව බලය තව තවත් ලැබේවා! (නි)

:       0       0

නිශා Wednesday, 27 March 2013 07:48 AM

මේ ඇදහිලි වලට මගේ නම් මනාපයක් නැහැ. (නි)

:       0       0

දෝහා Tuesday, 26 March 2013 05:40 PM

කොටි පුල්ලි තියෙන ඇත්තන්ට මේවා බලද්දී ඇස් වලට කටු අනින්න වගේ ඇති. (නි)

:       0       0

චානක Tuesday, 26 March 2013 06:20 PM

අනේ හොදයි (දී)

:       0       0

වාසල Monday, 08 April 2013 03:10 PM

මොනවා කලත් සත්තු නම් මරන්න එපා යාලුවනේ.. (ස)

:       0       0

පිටිගල Tuesday, 26 March 2013 06:26 PM

අපේ හමුදාවේ අය අහිංසක වැසියන් ඝාතනය කරා‍ කියලා කියන අයමයි පිටරටවල ඉදන් ඇවිල්ලා අපූරුවට මේවට යන්නේ (ස)

:       0       0

පාල Tuesday, 26 March 2013 11:10 AM

සමහරුන්ට නම් ඊර්ෂ්‍යා ඇති මේවා දැකලා. (නි)

:       0       0

නිමල් Tuesday, 26 March 2013 11:11 AM

කෝ නැද්ද අපේ සේනාව? (නි)

:       0       0

මුතු Wednesday, 27 March 2013 04:57 PM

ලංකාවේ සාමය තියෙනවා කියන්න හොද සාදකයක් තමයි ඒක (දී)

:       0       0

මංජු Wednesday, 27 March 2013 04:50 PM

සාමයේ අරුනලු (දී)

:       0       0

අනුර Tuesday, 26 March 2013 11:31 AM

අපේ රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න අද සියළුම ජාතීන් සතුටින්. (නි)

:       0       0

අමර Tuesday, 26 March 2013 12:11 PM

මම නම් මේ ඇදහිලි ක්‍රම පිළිගන්නෙ නැහැ. (නි)

:       0       0

කුලේ Tuesday, 26 March 2013 12:13 PM

ඔය දැන් යස අපූරුවට පිටරටවල ඉදලා කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

පෙරරේරා Tuesday, 26 March 2013 09:06 PM

විශාල සෙනගක් (දී)

:       0       0

රොහාන් Tuesday, 26 March 2013 01:25 PM

අපි හැම ආගමකටම ගරු කරන්න ඕනෑ. (නි)

:       0       0

සුනිල් Tuesday, 26 March 2013 01:29 PM

හොදයි හොදයි. හොදට පෙරළෙන්න. (නි)

:       0       0

සුනිල් Tuesday, 26 March 2013 01:32 PM

හිත්පුරා හොදින් වැද පුදා ගන්නට හැකිවේවා! (නි)

:       0       0

චමිපි නිශ්ශංක Tuesday, 26 March 2013 09:43 PM

දෙමළ අයට මෙහේ වන්දනා කරන්න පුලුවන් වුනාට සිංහල අපිට දැන් දඹදිව යන්නත් බැහැ. කොහොමද වෙනස?(නදී)

:       0       0

ඉෂාන් කීර්තිමාල් Tuesday, 26 March 2013 01:38 PM

අනේ අපොයි.(නදී)

:       0       0

ලසිත් Tuesday, 26 March 2013 01:38 PM

මගෙන් සුභපැතුම් (දී)

:       0       0

නිල්මිණි Tuesday, 26 March 2013 02:15 PM

ආගම දහම මොකක් වුණත් මටත් යන්න හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1441 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 600 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 424 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 684 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 440 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1236 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site