IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


ත්‍රිමලේ පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර ඉදිකිරීම්

ත්‍රිකුණාමලය,කොටුව පුරා විද්‍යා රක්ෂිතයේ කොනේෂ්වරන් කෝවිල අසල අනවසර ඉදිකිරීම් වලට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා ලෙස අදාළ අංශ වලට ලිඛිතව දැනුම් දී ඇතත් එයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව කියයි.

කෝවිල් දාන ශාලාව අසල රක්ෂිතයේ ගස් කපා කොටු පවුර දෙසට අඩි 34ක් දිගට කිසියම් ඉදිකිරීමක් සඳහා ගෙපලක් කපා ඇති බවද එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

දෙපාර්තුමේන්තුවේ නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි නිලධාරියකු කීවේ සංරක්ෂණ අධ්‍යක්ෂකගේ 2016 අගෝ.03 ලිපියෙන් මෙම පරිශ්‍රය තුල බාහිර ස්වරූපය වෙනස් නොවන අයුරින් අලුත් වැඩියාවන්ට පමණක් අවසර දී ඇති බවයි.

 Untitled-1s



අදහස් (0)

ත්‍රිමලේ පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර ඉදිකිරීම්

කුලසේකර Tuesday, 03 January 2017 03:22 AM

ඇයි දෙයියනේ මේ සිංහල ජාතියට වෙන හානිය බලන්න. එකම එක දේශපාලුවෙක් හෝ ඉහළ රාජ්‍ය නිලධාරියෙක් නැද්ද? මේවා වෙන්නේ, යහපාලුවන්ගේ ලිහිල්/දුර්වල ක්‍රියාකලාපයේ ප්‍රතිඵල නිසා නේද? (නි)

:       0       0

රංග Monday, 02 January 2017 11:29 AM

මෙතැන තිබ්බ ගෝකණ්ණ විහාරය හොයා ගන්නවත් බැරි තරමට විනාශ කළා. අන්තිමට ඉතිරිවෙලා තිබුණු බෝධියත් මේ මෑතකදී කපලා දැම්මා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 129 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයෙ මහා පරිමාන ජාවාරම්කරුවකු නිවසක තිබූ මස් තොගයක් සිය බාරයට ගත


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 502 0

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 804 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 452 0

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1043 1

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 1797 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 517 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1490 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site