IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තේරීම් කළේ මහපාරේ

මැකාවෝ රාජ්‍යයේදී පැවැත්වෙන මලල කී‍්‍රඩා තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදී නියමිත ක‍්‍රමවේදයට කටයුතු නොකිරීම ගැන ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතා විරෝධය පළ කර සිටී.

ඒ මහතා මෙසේද පැවසීය. ”මම මලල කී‍්‍රඩා සංගමයේ වගකිවයුතු තනතුරක් දරණ නිළධාරියෙක්. මට මේවා බලන් ඉන්න බෑ. මෙහෙම ගියොත් වෙන්නේ අපට සංගමයෙන් ඉල්ලා අස්වෙන්නයි. මැකාවෝ තරගාවලියට තේරීම් කළ ආකාරය වැරදියිිි. නමුත් තේරීම් වලදී නම් කළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගැන මගේ විරුද්ධත්වයක් නෑ.

මේ ගැන මලල කී‍්‍රඩා සංගමයේ සභාපති පාලිත ප‍්‍රනාන්දු මහතාට වගේම කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාටත් මම පැමිණිලි කළා.
තේරීම් කමිටුවේ සමහර නිළධාරීන් මෙම සංචාරය තේරීම් කළේ මහ පාරේ ඉදගෙනයි. මෙම පත්කිරීම් කළ ලිපි කී‍්‍රඩා ඇමතිවරයාගේ අනුමැතියට යොමු කිරීමේදී දින වෙනස් කර තිබුණා. මේ ගැන මා කී‍්‍රඩා අමතිවරයාට කිව්වා.



අදහස් (0)

තේරීම් කළේ මහපාරේ

සුනිල් Thursday, 02 May 2013 02:30 PM

ලංකාවේ ක්‍රීඩාව හරියට හොරුන්ගෙන් පිරුණු ගුහාවක් වගෙයි (නි)

:       0       0

වරුණ Thursday, 02 May 2013 11:05 AM

බාර දෙනකොට ටිපෙක්ස් ගාලා මකලාද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 199 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 103 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 154 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 170 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38363 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site