(එස් ඩී කොඩිකාර)
දෙණියාය නාථගල මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ යට මාර්ගයටම වැටී සිදු වූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් රියදුරු ඇතුළු දෙදෙනකු තුවාල ලබා දෙණියාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දෙණියාය පොලීසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ බෙවරලිය ,නාථගල අඹගස්තැන්න ප්‍රදේශයේ පුද්ගලික තේ ඉඩමක දළු නෙලීම සදහා ගොස් නැවත එමින් සිටි කන්දසාමි චන්ද්‍රා නැමති (47) හැවිරිදි දෙණියාය වත්ත පහළ කොටස, ඕලකන්ද ,දෙණියාය ලිපිනයේ පදිංචි විවාහක කාන්තාවක් බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
මිය ගිය කාන්තාව සුව සැරිය ගිලන්රථයෙන් දෙණියාය මූලික රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් තිබු බව පොලීසිය කියයි .
සෙසු තුවාල කරුවන් වූ රථයේ රියදුරු සහ පිටුපස ගමන් ගත් අනෙක් දෙදෙනා වැඩි දුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
දෙණියාය නාථගල මාර්ගය ඉතා පටු අධික බෑවුම් සහිත මාර්ගයක් වන අතර අනතුර සිදු වන අවස්ථාවේ එම ප්‍රදේශයට වර්ෂාපතනයද පතිත වෙමින් පැවති බව ප්‍රදේශවාසීන් පවසයි.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ත්‍රිරොදය පෙරළී කතක් මරුට:තුනක් රෝහලට