IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ත්‍රිරෝද තෙල් මාෆියාවට ඇමතිගෙන් වැටක්

 

(යොහාන් භාසුර)

සියලුම ත්‍රීරෝද රථ භාවිතාකරන්නන්ගෙන් ත්‍රීරෝද රථය අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කළ යුතු බවත් ඉන්ධන ලබාගන්නා පිරවුම්හලක් මේ මස 31 දිනට පෙර නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ලබන අගෝස්තු මස 1 වැනිදා සිට ත්‍රීරෝද රථවලට ලියාපදිංචි ඉන්ධන පිරවුම්හලෙන් පමණක් ඉන්ධන ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය. 



අදහස් (9)

ත්‍රිරෝද තෙල් මාෆියාවට ඇමතිගෙන් වැටක්

pakeer Tuesday, 26 July 2022 11:07 AM

අනේ මෙක නම් ලොකු දෙයන් ඇමතිතුමෝ...ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.

:       2       31

SL Tuesday, 26 July 2022 11:36 AM

ත්‍රී වීල් කියන්නේ රටට බරක්, ලක්ෂ 10-12ක් ත්‍රී වීල් තියෙනවා කියනවා. එවයි ඉන්න තරුණයින්ට නිදහස් අධ්‍යාපනය ,සෞඛ්‍ය රජයෙන් ලැබෙන දේවල් දීල ,අන්තිමට හදල තියෙන්නේ ත්‍රී වීල් පුටු රත් කරන ජීවිත ටිකක්. ඊට අමතරව මහාමාර්ග වල වේගය 20%-30% ට අඩු වීමට ප්‍රධාන හේතුව ත්‍රී වීල්. එයින් සිදුවන ඩීසල් හානිය දවසකට රුපියල් මිලියන 50-60ක් වත් වියයුතුයි.ඊට අමතරව ලංකාවේ රැකියා වලට ඉන්දියාවෙන්, බංගලි දෙසෙන්, මියන් මාරයෙන් ,චීනෙන් පුද්ගලයින් එන්නේ .ලංකාවේ ලක්ෂ 10ක් තරුණයින් ත්‍රී වීල් උඩ නිසා. ආණ්ඩුව වහාම ලංකාවේ තියෙන්න පුළුවන් ත්‍රී වීල් ප්‍රමාණය ලක්ෂ 2-3 කාටවත් බැස්සවිය යුතුයි.ත්‍රී වීල් එලවන වයස් සීමාව 40 සිට ඉහලට දක්වා කල කලයුතුයි . දුප්පතාගේ වාහනේ , චන්දපදනම කියන බයිලා කියා කියා ඉඳල ,හැම හන්දියක් ගානෙම ත්‍රී වීල් පාක් දාල ,මේවගෙන් රටට වෙන පාඩුව වලක්වන්න බැහැ

:       2       34

Kumara Tuesday, 26 July 2022 12:17 PM

මේ ක්‍රමය නම් ගොඩක් හොදයි. බහුතරයක් ත්‍රීවිීල් රියදුරෝ තෙල් එකතු කරන එක විතරයි කරන්නේ. ත්‍රීවිීල් රියදුරෝ නම් රටට සාපයක්.

:       1       33

Nirosh Rupasinha Tuesday, 26 July 2022 12:59 PM

වැඩ පිළිවෙල හොඳ වුණත් ඩීසල් ත්‍රිරෝද රථයට දෙන ඉන්ධන ප්‍රමාණය තමා මදි... පුළුවන් නම් සතියට අවම ලීටර 15 ක්වත් දෙන්න. නැත්තම් රැකියාව කරගෙන යාමට බැහැ. මෙම ඉල්ලීම ඔබතුමන්ගේ කාරුණික අවධානයටයි...

:       0       0

වීරවිජේ Tuesday, 26 July 2022 01:51 PM

ඒ වගේම කුල භේදයක් නැති ලංකාවේ කුලයක් හැදුණා.. නීච කුලය.. ඔවුන්ම හදාගත්තා.. ඒක..

:       0       0

Gunda Tuesday, 26 July 2022 02:00 PM

ත්‍රී වීල් පාක් කියන්නේ නගරයකට තියෙන ලොකු හිරිහැරයක්... ඕනෑම පොඩි නගරයක මේවා 5ක් 6ක් තියෙනවා. මේ තැන්වල වෙනත් කිසිම වාහනයක් පාර්ක් කරන්න තියා නවත්වන්නවත් බැහැ. බැරිවෙලාවක් වත් කාර් එකක් මේ ත්‍රිවීල් එකක ගෑවුණොත් බනින්න පටන් ගන්නවා. මේ මිනිස්සු ලඟ සංවරකමක් ගෑවිලාවත් නැහැ.

:       0       0

Prabanatha Tuesday, 26 July 2022 02:21 PM

කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනව

:       3       0

Bamunuarachchi Tuesday, 26 July 2022 02:56 PM

වැඩේ නම් නියමයි. මේ හාදයින් හයර් දුවන්නේ නැහැ. පෙට්‍රල් වැඩිමිලට විකිණීමයි කරන්නේ...

:       0       0

Shiromi Perera Tuesday, 26 July 2022 06:37 PM

විශිෂ්ඨයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 255 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 480 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3497 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 523 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2646 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 541 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site