IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ත්‍රීරෝදේ පාලමෙන් ගල උඩට

මීගහකිවුල කරඳගහමඩ අනාරක්ෂිත පාලමකින් දිය සිඳී ගිය ඇලගකට ත්‍රීරෝධ රියක් වැටීමෙන් තරුණයකු මිය ගොස් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා මීගහ කිවුල රෝහලට ඇතුලු කළ බව පොලීසිය කියයි. මෑතකදී විවාහ වූ දෙදෙනෙකුද ත්‍රීරෝධ රියේ ගමන් කළ බව දැනගන්නට ඇත.  



අදහස් (0)

ත්‍රීරෝදේ පාලමෙන් ගල උඩට

වරුණ Monday, 03 September 2012 07:47 AM

හැම හෙණ ගෙඩියම අසරණ අසරණ පොඩි මිනිස්සුන්ටයි...ස්වාභාව ධර්මයත් අකාරුණික වෙලා අධමයන්ට කිසි විපතක් නෑ....(ස)

:       0       0

නුවන් ප්‍රභාත් Monday, 03 September 2012 03:00 PM

ඔය පැත්තේම තියනවා කන්දකැටිය ප්‍රාදේශීය සභාවට අයිති පාලමක් කන්දකැටියේ පාලම කියල ඒ පාලමෙන් එගොඩවෙලා තමා මිනිස්සු ඉස්පිරිතාලෙට ,ප්‍රාදේශීය සභාවට ලේකම් කාර්යාලයට යන්න ඕනි ඒ වගේම ඩ් එස් සේනානායක ජාතික පාසලටත් යන්න ඕනි ඒ පාලමෙන් වැහි කාලෙට බදුලුඔයේ වතුර වැඩි උනාම පාලමෙන් දානවා මිනිස්සුන්ට යන්නත් බැ මිට අවරුදු 10-15 විතර උඩදී පාලමෙන් වතුර දාද්දි යන්න ගිහින් ප්‍රාදේශීය සබාපති තුමෙකුත් මරුන ඒ පාලමත් ආරක්‍ෂිත වැටවල් නැති පාලමක් ඒ ගැනත් ලංකාදීපෙන් හොයා බලල රටට එලි කරනවානම් හොදයි නැත්තන් වගකිව උත්තන්ට මේ දුෂ්කර ගම්මාන ගැන වගක් නැ (දී)

:       0       0

දුලීප් Monday, 03 September 2012 08:21 AM

මේ පාලමේ ආරක්ෂිත වැටක් තිබුණනම් ඔහොම වෙන්නේ නෑනේ..(ස)

:       0       0

දීපාල් Sunday, 02 September 2012 04:51 PM

කාට කියන්නද? (දී)

:       0       0

රොහාන් Sunday, 02 September 2012 04:53 PM

රොඩ වෙලාවට ගල (දී)

:       0       0

දයා Sunday, 02 September 2012 05:02 PM

නියම පාලම (දී)

:       0       0

චමින්ද Sunday, 02 September 2012 05:13 PM

01. මෙවැනි පැහැදිලිව පෙනෙන අනාරක්ෂිත පාලමක් සැදීම. මේ ගැන ප්‍රදේශයේ බලධාරින්ගේ අවධානයක් නොතිබීම. අනතුර වීමට පෙර ඒ ගැන සොයා බලා පිළියම් කළා නම් මේ විනාසය සිදුනොවේ . 02- ත්‍රී රෝද රථය පැද වූ පුද්ගලයාගේ නොසැළකිළිමත්කම මේ විනාශයට තවත් හේතුවක්. (නි)

:       0       0

දුමින්ද Monday, 03 September 2012 09:27 AM

පුදුමයි‍‍‍ ....!,මෙහෙමත් අනාරක්ෂිත පාලම් තියෙනවද ??? ප්‍රාදේශීය සභාවෙන් වන්දි ගෙවිය යුතුයි‍‍...(ස)

:       0       0

සනත් Monday, 03 September 2012 03:26 PM

පාලම හදද්දි දෙපැත්තෙ ඇඳිත් එක්කම හදන්න සල්ලි පාස් වෙලා ඇති අනිවාර්යෙන්. මෙහෙම අඩු පාඩුව හැදුව නිසා ජීවිතයක් නැති උනා.පාලමේ ඇඳි තිබුනා නම් වරද කාගෙ උනත් මිනිස් ජීවිතයක් බේරෙන්න ඉඩ තිබුනා. (දී)

:       0       0

මොහොමඩ් Sunday, 02 September 2012 05:27 PM

පාලමේ කිසිම වරදක් නෑ..බලධාරීන් වගකිව යුතුයි..(ස)

:       0       0

මනේෂ් Sunday, 02 September 2012 06:09 PM

මියගියවුන්ට නිවන් සුව හා තුවාල ලැබූ සියල්ලන්ටම ඉක්මන් සුවය පතමු. අභ්‍යවකාශය ජය ගන්න කලින් රටේ මේ වගේ තැන් බලල ජනතාවට සේවයක් කළා නම් තමයි හොඳ. නැත්නම් කවදා හරි දවසක අපි අද ඉන්දියානුවන්ට කියන දේම ලෝකයා අපට කියන කාලය එච්චර දුරක නෙමෙයි. (නි)

:       0       0

ජනක Monday, 03 September 2012 09:54 AM

කව්ද මේවට වග කියන්නේ (දී)

:       0       0

පද්මා Monday, 03 September 2012 09:54 AM

ඇති ඔයින් ගියා (දී)

:       0       0

මනීෂ් Sunday, 02 September 2012 06:17 PM

මිය ගියවුන්ට නිවන් සුව හා තුවාල ලැබූ සියල්ලන්ටම ඉක්මන් සුවය පතමු. අභ්‍යවකාශය ජය ගන්න කලින් රටේ මේ වගේ තැන් බලල ජනතාවට සේවයක් කලානම් තම හොඳ. නැත්තනම් කවද හරි දවසක අපි අද ඉන්දියානුවන්ට කියන දේම ලෝකයා අපට කියන කාලය එච්චර දුරක නෙමේ.(ස)

:       0       0

දිලීප් Monday, 03 September 2012 10:43 AM

දැන්වත් පාලම් වැටක් හදන්න, නැත්නම් තවත් අනතුරක් වෙයි ළගදිම‍‍‍....(ස)

:       0       0

අමිල කටුනායක Sunday, 02 September 2012 06:52 PM

කවුද දැන් මේවට වග කියන්නේ? (නි)

:       0       0

අනුර Sunday, 02 September 2012 07:07 PM

රියදුරා නයිට් රයිඩර් කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

මොහොමඩ් Sunday, 02 September 2012 11:05 PM

රට පෙරට.... (නි)

:       0       0

හනීෆා Sunday, 02 September 2012 11:09 PM

මේ දවස් වල ත්‍රී විල් වලට අපලයි. රියදුරන් පරිස්සම් විය යුතුයි. (නි)

:       0       0

සාරු Sunday, 02 September 2012 11:38 PM

නියම පාලම

:       0       0

සිල්වා Monday, 03 September 2012 02:26 PM

මොහොමඩ්, රට පෙරට නෙමෙයි, එලුවන් සහ හරකුන් පෙරට කියලයි කියන්න වෙන්නේ. (නි)

:       0       0

සිල්වා Monday, 03 September 2012 02:29 PM

අමිල, රියදුරුගේ වරදටත් ජනපතිද වග කියන්න ඕනෑ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 22 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 38 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 230 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 409 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 406 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site