IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ත්‍රිරෝද රථය පැහැරගන්න රියදුරු මරලා ?

බේරුවල පිංහේනේ ත්‍රිරෝද රථ රියදුරකු වන තෙවරප්පෙරුම චන්ද්‍රලාල් (41) ඇල්පිටිය 8 කණුව අසල මහ පාරේ මරා දමා ඇතැයි ද ඔහුගේ ත්‍රිරෝද රථය අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගය ආරම්භක ස්ථානයේ දමා තිබියදී සොයාගත් බව ද පොලීසිය කියයි.

ත්‍රිරෝද රිය පැහැරගැනීම සඳහා ඔහු මරා දැමුවේ දැයි සැකකයක් පවතින බවද පොලීසිය පවසයි.

 

 

 

 

 



අදහස් (0)

ත්‍රිරෝද රථය පැහැරගන්න රියදුරු මරලා ?

සෙනරත් ආනන්ද මිලානෝ Thursday, 20 February 2014 12:50 PM

බලන්න සෑම විනාඩියකටම අපිට දකින්ඩ, බලන්ඩ, අසන්ඩ ලැබෙන්නේ අපරාද ලංකාවේ. අහිංසක මනුස්සයකුගේ තවත් වටිනා ජිවිතයක් රුපියල් නිසා මරා දමලා. රටකට ගිය කලක්. (අ)

:       0       0

සත්‍යා Thursday, 20 February 2014 05:09 PM

"කොතන උනත් (ශ්‍රී ලංකාවේ ) නැත මරු හට බාධා ......" තව ටිකක් කල් යන විට පත්තරවලටත් එපා වේවි මිනී මැරුම් ගැන වාර්තා කරන්න. මොකද මිනීමැරුම් කියන්නේ ලංකාවේ සාමාන්‍ය සිද්ධියක් විතරයි. බල්ලෙක් මලත් මිනිහෙක් මලත් කිසිම වෙනසක් නැහැ.(දී)

:       0       0

ආරියසේන Thursday, 20 February 2014 09:40 PM

අහිංසක ජිවිතයක් නැති කරලා හොරකම් කරන්න ගිහින් තියෙන්නේ දුප්පත් මනුස්සයෙක්. (අ)

:       0       0

ගුනවර්දන Friday, 21 February 2014 01:20 AM

අවිහිංසා වාදයට පළමුව තැන දෙන්න දැන්වත් පාර්ලිමේතුව කටයුතුකළ . බවයි මගේ ඉල්ලීම (දී)

:       0       0

කිත්සිරි Friday, 21 February 2014 07:52 AM

මේ මිනී මරුවනුත් යලි කවදා හෝ මනුලොව උපන් විට මෙලෙසම මැරුම් කාවි. මෙලෙස මැරුම් කෑමට, තෙවරප්පෙරුම චන්ද්‍රලාල් මහත්තයත් අනිවාර්යයෙන් ම පෙර භවයක මෙලෙස ප්‍රාණ ඝාත කර තිබිය යුතුයි...(අ)

:       0       0

ශ්‍රීමා Friday, 21 February 2014 08:28 AM

මම අඳුනන ඔය මාම ඉතාම අහිංසක දුප්පත් කෙනෙක් ළමයින් තුන්දෙනෙක් ඉන්නවා කුලියට ගෙයක ඉන්නේ උදව් කරනන් කැමති කෙනෙක් ඉන්නවනම් ගොඩක් පින්සිද්ද වෙනවා පින්හෙනේ ඕනෑම කෙනෙක් අඳුනනවා හොයල බලන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5100 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 546 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1099 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1590 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3362 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 229 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16102 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site